ගැහැනුන් ගැන කතා කරන පිටුවහල් ලේඛිකාව

p17 1විටෙක පිහාටුවක්‌ තරමට සැහැල්ලුය
මොහොතකින් එය ගලක්‌ මෙන් බර වෙයි
විටෙක මගේ මෙන් දැනෙයි.
එහෙත් එය මට අයිති නැත..

පිරිමි කතුවරුන් හිතන්නේ ලිංගිකත්වය පිළිබඳව ලියන එක තමන්ට විතරක්‌ ලැබුණු විශේෂ වරප්‍රසාදයක්‌ කියලා වගේම, කාන්තාවන්ට ඒ ගැන ලියන්නට කිසිසේත්ම අයිතියක්‌ නැහැ කියලා. ඔවුන් හිතන්නේ කාන්තාවන්ගේ සතුට සහ වේදනාව ගැන කතා කරන්නට අයිතිය තියෙන්නේ ඔවුන්ට විතරයි කියලා. ඒ ගැන මම කතා කළොත් ඒක දකින්නේ නොසරුප් දෙයක්‌ හැටියටයි. මං හිතන්නෙ මම ඔවුන් ගැනත් ලියාවි කියලා ඔවුන්ට බයක්‌ දැනෙනවා ඇති. ඒ නිසා මගේ පොත් තහනම් කරලා මාව පන්නා දමන්නට ඔවුන් වෑයම් කරනවා. ඒත් මම ඒ හැම දෙයක්‌ ගැනම ලියනවා.. මම ඉන්නේ කොහෙද කියන එක මට ප්‍රශ්නයක්‌ නෙවෙයි.. ඇය කියයි. ‘කොහොම වුණත් මගේ මලයාලි පාඨකයන් මගේ පොතට කැමතියි කියා කියන එක නම් මට ලොකු ධෛර්යයක්‌…

තස්‌ලිමා නස්‌රීන් කිවිඳිය විසින් ලියා ඇති මේ කවිය ඇගේම ජීවිතය ගැන කියන්නක්‌ වැනිය. පිටුවහල් කළ ලියන්නියක ලෙසින් ඇය මෙතරම් ධෛර්යයකින් හා ආටෝපයෙන් ජීවත් වෙන්නේ කෙසේ දැයි කිසිවකුට සිතුණොත් එය පුදුමයක්‌ නොවේ. ඇගේ රිය අසල නිරතුරුවම පොලිස්‌ නිලධාරීන්ගෙන් පිරී ගිය වෑන් රථයකි. කලු හැඳගත් මිනිසුන් කිහිපදෙනකු නිරන්තරව ඇගේ ආරක්‌ෂාවට ඇය ළඟය. ඇගේ පාඨකයන් ඇය වටා රොක්‌ වෙද්දී ඇගේ මුවේ සිනාවක්‌ ඇඳුණ ද, ඇගේ දෑසේ ඇඳෙන බියෙහි ඡායාව සැඟවිය නොහැකිය. එහෙත් ඇය තවමත් ජීවිතය කෙරේ නොනිමි ආදරයෙන් කතා කරන්නීය. සිනාසෙන්නීය. ඇගෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නීය.

ඇගේ නවතම ග්‍රන්ථයේ ප්‍රවර්ධන කටයුතු සඳහා කෝචි නගරයට පැමිණි අවස්‌ථාවේදී ඇය ඉන්දියාවේ ස්‌ත්‍රී දූෂණ රැල්ල ගැන ඇගේ අදහස්‌ දැක්‌වූවාය.

Ñඉන්දියාවේ දවසින් දවසම වැඩි වෙන ස්‌ත්‍රී දූෂණවලට හේතුව වෙන්නේ ප්‍රචණ්‌ඩත්වයත්, පුරුෂාධිපත්‍යයත්, කාන්තාවන්ගේ අනවශ්‍ය යටහත් බවත් තමයි. ඒත් අපි වරද පැටවිය යුත්තේ ඒ කාරණාවන්වලටම විතරක්‌ නෙවෙයි. ඒක බෙහෙවින් හානිදායකයි. ඒ වගේමයි ස්‌ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම පැනවීමත් මේ ප්‍රශ්නයට විසඳුමක්‌ වෙන්නේ නෑ. කාන්තාවනුත් තමන් හා සමානම මනුෂ්‍යයන් බව සිතන්නට හැකි අන්දමේ අධ්‍යාපනයක්‌ අපි අපේ පිරිමි දරුවන්ට ලබා දිය යුතුයි. ඒ වගේම ගැහැනුන්ටත් පිරිමින් හා සමානවම මානුෂිකව සලකන සමාජයක්‌ බිහි කිරීමට අපි සමාජයේ ආකල්පමය වෙනසක්‌ සිදු කළ යුතුයි.’ තස්‌ලිමා කියන්නීය.

1994 අවුරුද්දේදී ඇගේ පළමු පොත ප්‍රකාශයට පත් කළ පසුව ඇයට බංග්ලාදේශයෙන් පිටුවහල් වීමට සිදු විය. බංග්ලාදේශයෙන් පිටුවහල් වුණු ඇය නිව්යෝක්‌ නගරයටත්, එතැනින් ස්‌වීඩනයටත්, ස්‌වීඩනයෙන් එක්‌සත් රාජධානියටත් පදිංචිය මාරු කළ ඇය ඉන් පසුව ඉන්දියාව තමන්ගේ නිවස ලෙස සලකන්නට පටන් ගත්තාය. එහෙත් ඇය Ñනොපිළිගත හැකි’ යමක්‌ ලියන හැම විටකදීම ඇය වටා සිටින්නවුන් ඇයට Ñනැවතත් තමන්ගේ රටට යන්නැයි’ කියන විට කම්පනයට පත් වූවාය.

‘එතකොට තමයි මම තේරුම් ගත්තෙ මේ මගේ රට නෙවෙයි කියලා. නූගත් මිනිසුන් වගේම උගත් යෑයි සම්මත මිනිසුනුත් මට කිව්වේ Ñආපහු යන්න’ කියලා. ඒත් කොහොමද ආපහු යන්නෙ..? මට රටක්‌ නෑ. මට ගෙදරක්‌ නෑ. මගේ රට Ñසැබෑ මනුෂ්‍යත්වයයි’. මගේ ගෙදර මට හැබෑම සැනසීමක්‌ දැනෙන තැනයි. මගේ අය කියලා මම සලකන්නේ මනුෂ්‍යත්වයට ගරු කරන, මානව හිමිකම් විශ්වාස කරන අයවයි.’

ලිංගිකත්වය පිළිබඳව කතා කරන්නට බිය නොවන ඇය, මිනිසුන් තමා කෙරේ අකමැත්තක්‌ දක්‌වන්නට එයද හේතුවක්‌ ලෙස දකින්නීය.

‘පිරිමි කතුවරුන් හිතන්නේ ලිංගිකත්වය පිළිබඳව ලියන එක තමන්ට විතරක්‌ ලැබුණු විශේෂ වරප්‍රසාදයක්‌ කියලා වගේම, කාන්තාවන්ට ඒ ගැන ලියන්නට කිසිසේත්ම අයිතියක්‌ නැහැ කියලා. ඔවුන් හිතන්නේ කාන්තාවන්ගේ සතුට සහ වේදනාව ගැන කතා කරන්නට අයිතිය තියෙන්නේ ඔවුන්ට විතරයි කියලා. ඒ ගැන මම කතා කළොත් ඒක දකින්නේ නොසරුප් දෙයක්‌ හැටියටයි. මං හිතන්නෙ මම ඔවුන් ගැනත් ලියාවි කියලා ඔවුන්ට බයක්‌ දැනෙනවා ඇති. ඒ නිසා මගේ පොත් තහනම් කරලා මාව පන්නා දමන්නට ඔවුන් වෑයම් කරනවා. ඒත් මම ඒ හැම දෙයක්‌ ගැනම ලියනවා.. මම ඉන්නේ කොහෙද කියන එක මට ප්‍රශ්නයක්‌ නෙවෙයි..’ ඇය කියයි. ‘කොහොම වුණත් මගේ මලයාලි පාඨකයන් මගේ පොතට කැමතියි කියා කියන එක නම් මට ලොකු ධෛර්යයක්‌…’ ඇය එසේ කීවේ කෝචි ටයිම්ස්‌ පුවත්පතේ මාධ්‍යවේදියකුටය. එකී සම්මුඛ සාකච්ඡාවයි මේ.

කේරලයේ කලෙක මාතෘමූලික සමාජයක්‌ තිබුණා යෑයි කිව්වොත්, ‘කේරලයේ මාතෘ මූලික සමාජයක්‌ තිබුණා කියා මම හිතන්නේ නෑ. මානව විද්‍යාඥයන්ට අනුව ලෝකයේ කොහේවත් මාතෘ මූලික සමාජයක්‌ තිබිලාත් නෑ. කේරල සමාජය මාතෘවාසික සමාජයක්‌ව තිබුණා යෑයි කීවොත් නම් හරි. දේපළ අයිතිය ගැහැනුන්ට තිබුණත් ඒවායේ පාලනය මුළුමනින්ම සිදු කෙරුණේ පවුලේ පිරිමි උදවිය අතින්. කොහොම වෙතත් ගැහැනුන්ට ලිංගිකත්වය ගැන තීරණ ගන්නට අයිතිය නම් තිබුණා. කාලයකට පෙර ලෝකයේ රටවල් ගණනාවක ‘ස්‌වයංවර’ චාරිත්‍රය තිබුණා. පූර්ව ඉස්‌ලාමික යුගයේදී අරාබි රටවල පවා කාන්තාවන්ට තමන්ගේ ස්‌වාමි පුරුෂයා තෝරා ගැනීමේ අයිතියක්‌ තිබුණා. ඉස්‌ලාම් ආගමට පමණක්‌ නෙවෙයි කතෝලික ආගමටත් මෙය පොදු දෙයක්‌. ආගම් විසින් ලෝකය පාලනය කරන්නට පටන් ගත්තායින් පසුව වඩාත් පීඩනයට පත් වුණේ කාන්තාවන්. අතීතයේදී ඉරානයේ පවා යුද්ධයට ගිය කාන්තාවන් සිටියා. ඒත් වර්තමානයේ ඉරාන කාන්තාවට හිජාබය නැතිව ගෙයින් එළියට බහින්නටවත් අවසරයක්‌ නෑ. වර්තමානය වන විට පීඩනය දරාගන්නට බැරිව ඉරාන කාන්තාව හිජාබය ගිනි තියන්නට පවා පෙළඹිලා තියෙනවා. ඒත් මේ රෙජීමය විසින් කාන්තාවට නිදහසක්‌ දේවි යෑයි මම හිතන්නේ නෑ. මම තරුණ කාලයේදී හිජාබයක්‌ ඇඳ උන්නේ එහෙමත් කාන්තාවක්‌ විතරයි. ඒත් දැන් වෙනකොට හිජාබයක්‌ නොඇඳපු කෙනෙක්‌ දකින්නත් නැති තරම්. මට දැනෙන්නේ මිනිසුන් කාලයේ ආපස්‌සට ගමන් කරනවා වගෙයි.’

නිර්භයාගේ සිදුවීමට පස්‌සේ එවැනි බොහෝ ස්‌ත්‍රී දූෂණ සිදුවුණා. මෑතකදී අවුරුදු අටක දැරියක්‌ පවා සමූහ දූෂණයට ලක්‌ වුණා. මේ තත්වය වෙනස්‌ වේවි යෑයි ඔබ සිතනවාද.?

Ñසමාජය යහපත් අතට හැරිලා තියෙනවා කියලා අපි හිතන ගොඩක්‌ අවස්‌ථා වල ඇත්තටම සිද්ධවෙලා තියෙන්නේ තත්ත්වය වඩාත් නරක අතට හැරෙන එකම තමයි. කොහොම වුණත් යම් ප්‍රගතියකුත් නැත්තේම නෑ. ගැහැනු දරුවකුට පාසල් යන්නට අවසරයක්‌ නැති, කාන්තාවකට රැකියාවක්‌ කරන්නට අවසරයක්‌ නැති කාලයක්‌ තිබුණා. අපේ අත්තම්මලා ජීවත් වුණ කාලයට වැඩිය ලොකු නිදහසක්‌ අපි අද අත් විඳිනවා. මීටත් වඩා හොඳ කාලයක්‌ ඉදිරියට ඒවි. ඒත් ඒ කාලය ඉබේ උදාවෙන්නේ නෑ. අපි නිහඬව නොසිටිය යුතුයි. දිගින් දිගටම අරගල කළ යුතුයි. රජයක්‌ වුණත් ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නේ ජනතා විරෝධය මතින් තමයි.

ස්‌ත්‍රී දූෂණය අපරාධයක්‌ ලෙස නොසැලකුනු කාලයක්‌ තිබුණා. තමන් දූෂණයට ලක්‌වුණ බවක්‌ කියන්නට කාන්තාවන්ට ධෛර්යයක්‌ නොතිබුණ කාලයක්‌ තිබුණා. අඩු ගානේ වර්තමානය වෙනකොට කාන්තාවට ඒ ගැන ප්‍රකාශ කරන්නට ධෛර්යයක්‌ ඇතිවෙලා තියෙනවා. ස්‌ත්‍රී දූෂණය කියන්නේ අපරාධයක්‌ බව සමාජය දැනුවත් වෙලා තියෙනවා. එයම ලොකු ගමනකට ආරම්භයක්‌.’

කේරලයේ මාධවී කුට්‌ටි තවත් එක්‌ නිර්භීත ස්‌ත්‍රීවාදී ලේකාවක්‌, ‘ඔව් මට ඇයව මුණගැසී තියෙනවා. ඇය ලියන දේවල් මම කියවා තිබෙනවා. මම ඇය ලියන දේවල්වලට බොහොම කැමතියි. ඒත් මං අකමැති කාරණාවකුත් තියෙනවා. වරක්‌ ඇය මට පැවසුවා ඇගේ ජීවිතයේදී ඇය කළ ලොකුම මෝඩකම ඉස්‌ලාම් ආගම වැලඳ ගැනීමයි කියලා. ඒත් ඇයට ඒ තීරණය වෙනස්‌ කරන්නට පුළුවන්කමක්‌ නැත්තේ ඇගේත්, ඇගේ දරු මුණුබුරන්ගේත් ජීවිත ආරක්‌ෂාව ගැන හිතන නිසා කියලා. ඉන් පස්‌සේ මම මාධ්‍යයට කිව්වා ඇයට පොලිස්‌ ආරක්‌ෂාව දිය යුතු බවත්, ඇයට කැමති ආකාරයකට කැමති ආගමක්‌ අදහන්නට නිදහස තිබිය යුතු බවත්. ඒත් ඇය ඒ කතාව ප්‍රතික්‌ෂේප කරලා තිබුණා. සමහර විට ඇයට බය හිතෙන්න ඇති.

කොහොම වුණත් ඇගේ ජීවිත කාලය පුරාවට ඇය කළ දේ නම් අගය කරන්නටම ඕනෑ. ස්‌ත්‍රීවාදී ලේකාවකට බොහෝ අරගල කරන්න සිදුවෙනවා. එවැන්නියකගේ සිතිවිලි අකුරු බවට පත් කිරීම ලේසි පාසු කාර්යයක්‌ නෙවෙයි. පුරුෂයන් ස්‌ත්‍රීවාදයට කොතරම් වෛර කරනවාද කියලා ඔබ අපි හැමෝම දන්නවනෙ..’

පිරිමින් ස්‌ත්‍රීවාදයට බිය බව හෝ වෛර කරන බව ඔබ සිතන්නේ ඇයි.?

ස්‌ත්‍රීවාදය හෝ ස්‌ත්‍රීවාදීන් කියන වචනවලට පවා ඔවුන් බයයි. ඔවුන්ගේ බලය ස්‌ත්‍රීවාදීන් විසින් ඩැහැගනීවි කියලා ඔවුන් බයයි. පිරිමින්ගේ ආධිපත්‍යයත් බලයත් ඉක්‌මවා යන එක තබා ගැහැනුන්ට සමාන අයිතිවාසිකම් හෝ යුක්‌තිය හෝ ලැබෙනවාට පවා ඔවුන් අකමැතියි. අපි ජීවත් වෙන්නේ පීතෘ මූලික සමාජයක… ස්‌ත්‍රීවාදීන් විසින් තමන්ගේ බලය අත්පත් කරගෙන සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේ ගැහැනුන් විඳි දුක්‌ ගැහැටවලට වන්දිය ලබා ගනීවි කියලා ඔවුන් බයයි. ඒත් ස්‌ත්‍රීවාදයට අවශ්‍ය එය නෙවෙයි. මේ ලෝකය සම සමව බෙදා ගැනීමේත් අත්විඳීමේත් අයිතිය විතරයි.

නිම්මි මුදිතා හේරත්

සංස්‌කරණය චතුර පමුණුව

 

Link

Posted in ඉස්ලාම් මර උගුලෙන් ගැලවුනු කාන්තාවෝ, තස්‌ලිමා නස්‌රීන් | ප්‍රතිචාරයක් ලබාදෙන්න

අල්ලාගේ කැමැත්ත අපි බහු ස්වාමිපුරුෂයන් හා විසීමයි…ඒ ඇයි? (Polyandry – biological justification)

මුස්ලිම් ලබ්ධිකයන් වශයෙන් අපගේ පිළිගැනීම නම් මේ ලොව මැව්වේ අපගේ සර්වබළධාරී එකම දෙවියන් වන අල්ලා දෙවියන් බවයි. එම මැවීමට භෞතික ළොව පමණක් නොව, සජීවී ලොවට අයත් සියලු සතුන් ද පිරිමියා හා ගැහැණියද ඇතුලත්ය. අපගේ අල්ලා දෙවියන් සියල්ල දන්නා සියල්ල නිවැරදිව පමණක් කරන එකම දෙවියන් වන්නේය.

එබැවින් ඔහු විසින් ගැහැණිය හා පිරිමියා එකම ආකාරයට නොව ජීව විද්‍යාත්මකව පවා වෙනස් සුවිශේෂී සංකීර්ණතා සහිතව මවන ලදි. දකිනා ඕනම පිරිමියෙක් වශී කරවන කාන්තා සිරුර ඉන්  එකක් පමණි. ඇගේ මුහුණ කෙසේ විරූප වූවත් නිරුවත් කාන්තා සිරුරකට පුරුෂයෙක්ගේ හැඟීම් ක්ෂණිකව ඇවිස්සවීමට තරම් ලිංගික ශක්තියක් ඇති වී තිබෙන්නේ එය අල්ලා දෙවියන්ගෙන්ම ඇය ලැබූ තෑග්ගක් බැවිනි.  එක් ඇසක් ඉගි මැරූ පමණින් පුරුෂයන් කීයක් වුව ඇය පසුපස වැටෙන්නේ ද මෙම දිව්‍ය දායාදය නිසාය. ඉස්ලාමය වැරදි කොනින් අල්ලා ගත් අපගේ පුරුෂයන් අබයා (ඉස්ලාම් කළු ලෝගුව) යොදා වසා දැමීමට තනන්නේ මේ අප විසින් පමණක් දිනාගත් අල්ලාගේ තෑග්ගයි.  මේ ඔවුන් කරන්නේ තම දෙවියන් වහන්සේගේම කැමැත්ත අබයා යොදා වසා වනසා දැමීම බව ඔවුන් තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි. එය සර්වබළධාරී අල්ලාගේ ශාපයට ඉස්ලාම් පුරුෂ සංහතියම හසුවීමට ප්‍රමාණවත් බව දෙහිවල අපගේ අල්-මුසලිමාත් රාජ්‍ය නොවන කාන්තා සංවිධානයේ අපගේ අධ්‍යාත්මික නායිකාව වන  Dr.මරීනා තහා රෙෆායි තුමියගේ අදහසයි.  නමුත් මෙය දැනට ඔඩු දුවා ඇත් ඉස්ලාම් පුරුෂ ආධිපත්‍ය හමුවේ අප විශාල හඬක් නොයොදා උපක්‍රමිකව කල යුතු සටනක් බව ඇය අපට හොදින් පෙන්වා දී ඇත. මේ ඒ වෙනුවෙන් අපගේ උත්සාහයයි.

සර්වබළධාරී අල්ලා දෙවියන් කාන්තාවන්ට පමණක් ලබා දුන් සුවිශේෂී ජීවවිද්යාත්මක තෑග්ග ඇගේ සුන්දර ශරීරය පමණක්ම නොවේ.  කිසිවෙකුටත් අභියෝග කිරීමට ඉඩක් නොතබා උන් වහන්සේ කාන්තාවන්ට තව සුවිශේෂී බලයක් ලබා දී තිබේ. එනම් සැලකිය යුතු කාලයක් තුල බහු සුරතාන්ත (multiple orgasms) ලැබීමට ඇයට ඇති සුවිශේෂී හැකියාවයි. දෙවියන් විසින් අපට මුලින් දායාද කලද ඉස්ලාම් පුරුෂයන් විසින් සොරාගන්නා ලද ආධිපත්‍ය හමුවේ යට ගැසී ගිය සත්‍යයන් මේවා බව අපට අපගේ නායිකාව විසින් කියා දී තිබේ. මෙය පිරිමින් විසින් කිසිසේත් අභියෝගයට ලක් නොවීම පිණිස අපගේ දෙවියන් විසින් පුරුෂයන්ට ලබා දී ඇත්තේ එකම එක සුරතාන්තයක් පමණක් වීම අපගේ දෙවියන්ගේ ප්‍රඥාවන්ත බව මොනවට පැහැදිළි වන එක අවස්ථාවක් පමණි. අති විශාල කාලයක් තිස්සේ දුක් සහිතව වැරදෙමින් පුහුණු වූ විට පුරුෂයන්ට ආයාසයෙන් තම ලිඟුවේ ඝන භාවය පවත්වා ගත හැකිය එහෙත් ඒ සියල්ල එකම එක සුරතාන්තයෙන් අවසන් විය යුතු බව අල්ලාගේ අවසන් නියමයයි. මොන පුණුවීම ලැබුවත් ඔවුනට කිසිසේත් අප ලද බහු සුරතාන්ත නම් ලැබිය නොහැක.

මෙළොව පහළ වූ කිසිදු පිරිමියෙක් මේ දක්වා නොලත් කාන්තා අප සියල්ල දේව අනුහසින් ලත් ඉහලම වෙනස මෙයයි. මේ තුලින් අල්ලා ලොවට තම කැමැත්ත ව්‍යංගයෙන් පැවසූ බව ඔබ දන්නවාද?   දෙවියන් කාන්තාවන් මැව්වේ එක සුරතාන්තයෙන් බුරුල්වී යන ශිෂ්නයකට කාන්තාවන් රාශියක් බිලි දීමට නොවේ. එසේ අඩපන වන පුරුෂයා වෙනුවට බහු ස්වාමි පුරුෂයන්  විසින් පවත්වා ගත යුතු බහු සුරතාන්ත එක කාන්තාවක් වෙත ලබා දීම අරමුණු කරගෙනය.  බහුභාර්යා සේවනය (polygamy) – එහි සම්පූර්ණ විරුද්ධ දෙය ඉස්ලාම් පුරුෂ ආධිපත්‍ය විසින් මිථ්‍යාවක් ලෙස වපුරා යහමින් ප්‍රයෝජන ගන්නා බවත් ඉස්ලාම් කාන්තා ඔබ දන්නවාද?  මේ අනුව  ඉස්ලාම් පුරුෂයන් සිය කායික මෘග බලය යොදා පවත්වාගමින් යන බහුභාර්යා සේවනය දේව විරෝධී වනවා පමණක් නොව අති නින්දිත වහල් ක්‍රියාමාර්ගයක්ද වේ.

දේව කැමැත්ත දෙවියන්ගේ සුවිශේෂීම මැවීම වන කාන්තා සිරුර තුලින් ජීව විද්‍යාත්මකව ඔප්පු වන්නේ මේ ලෙස බව අපට පෙන්වා දුන්නේ අපගේ අධ්‍යාත්මික නායිකා රෙෆායි තුමියයි. එබැවින් අප බහු පුරුෂ සේවනය (polyandry) හෙවත් දේව කැමැත්ත හැකිතරම් ප්‍රායෝගික කිරීමට පෙළඹිය යුතුය. බහු භාර්‍යා සේවනයට (polygamy) හෙවත් දේව විරෝධී ක්‍රියා වලට හැකි තරම් විරුද්ධ විය යුතුය. බහු පුරුෂ සේවනයට විරුද්ධව වන සේ මෘග  ඉස්ලාම් පුරුෂ ආධිපත්‍ය ගෙන යන ලොකුම මතවාදය නම් මේ ආකාර පවුලක දරුවන්ගේ තාත්තා සොයන්නේ කෙසේද යන්නයි. මිනිස් ඇඟක් තිබුනත් මොළය ඉතාම අඩුවෙන් ඇති සත්වයන් කොටසක් මේ මිහිපිට ඇත්නම් ඒ ඉස්ලාම් පුරුෂයන් බව ලොවට ඔප්පු කරන අවස්ථාව මෙයයි. කාන්තාර යුගයේ වැලි තායම් කරමින් මුහුණ සෝදන, තිබහට ඔටු මුත්‍රා බොන ඉස්ලාම් පුරුෂයන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වීමද විහිලුවකි.

ඉස්ලාම් පුරුෂයිනී, නියම පුරුෂයෙක් කිසිදින තම දරුවෙකුගේ ජාතකය සොයා වෙහෙස වන්නේ නැත. හදා ගත් දරුවාට පවා නියම පියෙක් වී තම පෞර්ෂය රැකගන්නා බව දන්නවාද? බහු පුරුෂ පවුලක කාන්තාවට පිට යාමෙ උවමනාවක් නැත. එවිට පියා පවුලේ පුරුෂයෙක් පමණක් වේ. ලිංගික බෙලහීන නින්දිත ඉස්ලාම් පුරුෂයාට එයද ප්‍රමාණවත් නොවිය හැක. එවිට ජාන පරික්ෂාවක් මගින් දරුවා තමාගේ නොවන බවද ඉතාම අවශ්‍ය නම් සහතික කර ගැනීමටද පුළුවන. දරුවා  පෞර්ෂය  සහිත අනික් ස්වාමි පුරුෂයාගෙ බව එවන් පුරුෂයන් හැමවිටම වටහාගන්නවා ඇත. නමුත් මේ තත්වය ඉතා දුර අනාගතයේදී අප ලබාගත යුතු තත්වයයි. එතෙක් අප කල යුත්තේ අපගේම ඉස්ලාම් මිත්‍යාවන්ට එරෙහිව නිහඩව සටන් කිරීමයි.

බහුභාර්යා සේවනයට (polygamy) ඔඩු දිවූ ගෝත්‍රික අප ඉස්ලාම් සමාජයේ සිට දියුණු රටවල ප්‍රචලිත වෙමින් යන බහු පුරුෂ සේවනය (polyandry) රජයන සමාජ ක්‍රමය දක්වා යන ගමන ලෙහෙසි එකක් නොවන බව අප හොදින් දන්නෙමු. නින්දිත ඉස්ලාම් පුරුෂ ආධිපත්‍ය සිය දිවි හිමියෙන් මෙයට විරුද්ධ වනු ඇත. ඔබ දැනටමත් බහු භාර්යා ඉස්ලාම් පවුලක සහෝදර බිරියක් විය හැක. මෙයට විරුද්ධව කිරීමට ඇත්තේ ඉස්ලාම් පිරිමින් මග හරිමින් පිට ආගමික පිරිමින් සොය සොයා සංසර්ගයේ යෙදීමයි. ඊර්ෂ්‍යාකාර ඉස්ලාම් ජාන පැතීරීම වලකීම පිණිස අනාථ අප ජාතියට ඉන්නට රට ලබා දුන් කරුණාවන්ත පිට ආගමික ජාන වලින්ම තම දරුවන් ලබා ගැනීමයි. විවාහක ඉස්ලාම් පුරුෂයා සමග රමණයේ යෙදීමට පෙර මිතුරි වැනි ගිලින පෙති මගින් උපත් පාලනය කිරීමයි. පිට ආගමික පුරුෂයන්ගෙ පුරුෂානු වලට තමාගේ කුස සරුබිමක් කිරීමයි. ඉස්ලාම් පුරුෂයා ලවා පිට ජාන දරුවන් නඩත්තු කර වීමයි. ඔහු නොදැන එම දරුවන් සුරතල් කරනවා බලා සතුටු වීමයි.

අපගේ අල්-මුසලිමාත් රාජ්‍ය නොවන කාන්තා සංවිධානයෙන් සිදුකරවන බහු ඉස්ලාම් විවාහ වල මනාලියන් මේ උපදෙස් අනුව දරුවන් ඇති දැඩි කරමින් ඉස්ලාම් සමාජයේ ජාන සෝදනයට දායක වන බව ඔබ දන්නවාද? බහු පුරුෂ සේවනයෙන් යුතු හෙටක් වෙනුවෙන් ඔවුන්ගේ අද දිනය කැප කරමින් වෙහෙසෙන්නේ අනාගත ඉස්ලාම් ජනතාව ලිංගික ඉරිසියාවෙන් මුදා නැවත කාන්තා ආධිපත්‍ය අප අතට ගෙන ලොව ලස්සන තැනක් බවට පත් කිරීමටයි. ඒ වෙනුවෙන් අප හා අත්වැල් බැදගන්නා ලෙස  ඉස්ලාම් පුරුෂ ආධිපත්‍ය විසින් පීඩිත ඉස්ලාම් කාන්තාවන් සියල්ලගෙන් අපි ඉල්ලා සිටිමු.

ඉස්ලාම් කාන්තාවන්ට සදා ජය!

Posted in අල්ලා දෙවියන් ගේ සුවිශේෂී තෑගි, ඉස්ලාම් පීඩනයට එරෙහි කාන්තා යුද්ධ, බහු සුරතාන්ත (multiple orgasms), බහුභාර්යා සේවනය එපා - බහු පුරුෂ සේවනය ඕනා | Tagged , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉස්ලාමය අප මත පැටවූ බුර්කා පීඩනයට එරෙහිව ස්‌විට්‌සර්ලන්තයත් එක්වේ!

ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්තයේ
මුහුණු ආවරණය පළඳින කාන්තාවන්ට
ප්‍රෑන්ක්‌ 10000 ක දඩයක්‌

ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්ත රජය විසින් ප්‍රසිද්ධ ස්‌ථානවල මුහුණු ආවරණ පළඳින මුස්‌ලිම් කාන්තාවන්ට ප්‍රෑන්ක්‌ 10000 ක දඩයක්‌ නියම කිරීමට තීරණය කර ඇත.

මුහුණු ආවරණය පැළඳීම තහනම් කිරීම ස්‌විස්‌ නීතිය උල්ලංඝනය කිරීමක්‌ නොවන බවද ස්‌විස්‌ පාර්ලිමේන්තුව ප්‍රකාශ කර තිබේ.

මෙම මුහුණු ආවරණය සාප්පු සංකීර්ණ, අවන්හල් සහ වෙනත් ප්‍රසිද්ධ ස්‌ථානවල පැළඳීම තහනම් වේ.

ප්‍රංශය ද මුහුණු ආවරණ පළඳින කාන්තාවන්ට යුරෝ 35 ක දඩයක්‌ නියම කිරීමට තීරණය කර ඇත.

src: http://www.divaina.com/2015/11/26/forign08.html

 

Posted in ඉස්ලාම් රැවටීමට මෝඩ නොවන රටවල්, ඉස්ලාම් ලිංගික ඉරිසියාව, ලෝගුවෙන් වසා අපේ කාන්තා සුන්දරත්වය සිරගත කිරීම, ස්‌විට්‌සර්ලන්තය | එක් ප්‍රතිචාරයක්

අපේ තස්ලිමා ගේ තහනම් වු “ලජ්ජා” – සිංහලෙන් කියවමු!

බංග්ලාදේශ නිදහස් සටනෙන් පවා කර හැරි මුස්ලිම් ජනතාව ජනගහන ජිහාඩය තුලින් එම රට 1971 සිට සොරාගත් පසු, එරට ශිෂ්ඨාචාරය ගොඩනැගූ බොදුනුවන්, හින්දුන් තම රට තුලම අනාථයන් කරමින් ඉස්ලාමයේ නාමයෙන් කරන සංහාරය මෙම පොත තුල ඉතා සංවේදී අයුරින් ඇය ලියා ඇත. සිරිලක තුල බොදුනු ඔබගේ ඉරණම ඉස්ලාම් අපගේ සමාජය විසින් අනාගතයේදී මේ අයුරින්ම නොවිසඳා සිටීවිද?

IMG0410A

IMG0412A

සොයාගන්න අදම කියවන්න

Posted in ඉස්ලාම් මර උගුලෙන් ගැලවුනු කාන්තාවෝ, තස්‌ලිමා නස්‌රීන්, පිට ආගමිකයන් සංහාරය හා දූෂණය, ෂාරියා "දේව" නියමයන් | ප්‍රතිචාරයක් ලබාදෙන්න

සෞදි ගොස් සැමට ඇඟ විකුණා පිච්චී කුර්බාන් වූ අපේ පුත්තලම් බූරු දෙන

රිසානා පරපුරේ නසූරා පුරුක…
* නසුරාගේ මිනිය පින්තූරයක්‌වත් ගන්න දුන්නේ නෑ!

ඉබතුල් නසුරාත් වැලිකතරේ වැළලිණි. කාත්කවුරුවත් නැති කොදෙව්වක ඇය පිළිස්‌සී මිය පරළොව ගියාය. ඇයගේ ඥතීන්ගේ අදහස අනුව නම් ඒ මරණයත් වැලිකතරේ සැඟවුණු තවත් එක්‌ අභිරහසකි. මෙතැන් සිට පෙළගැසෙන්නේ නසූරාගේ ඉරණම් කතාවය.

වාහීද් ඉබතුල් නසූරා පුත්තලමේ පදිංචිකාරියකි. පස්‌ දරු මවකි. ඇයගේ සැමියා වන අබුතාහීර් මොහොමඩ් නිස්‌තාර්ට හරි හැටි රැකියාවක්‌ නොතිබූ හෙයින් නිවසේ අගහිඟ ඉහවහා ගියේය. දිනෙන් දින ණය තුරුස්‌වල නිස්‌තාර් පැටලිණි. තම පවුලේ අනාගතය ගැන නසූරාට බියක්‌ දැනිණි. දුප්පත් පැල්පතේ පිරී ඉතිරි ගිය සතුට ඉහිරි යාදොa බියෙන් නසූරා කම්පාවට පත් විය. තම පවුල තුළ ගැට ගැසෙන ප්‍රශ්න ලිහා දැමීමට නම් අනිවාර්යයෙන්ම ඇයත් කුමක්‌ හෝ රැකියාවක්‌ කළ යුතු බව ඇයට දැනිණි. එහෙත් ඇයට රැකියාවක්‌ සොයාගැනීමට ඇයගේ වයස සහ දැන උගත්කම පරාවළල්ලක්‌ විය. අවසානයේ ඇය තීරණයක්‌ ගත්තාය. අකැමැත්තෙන් හෝ තම කූඩුවෙන් ඉගිලී දුර රටක ගෘහ සේවයට යැමටය.

රට රැකියා සිහිනය ගැන නසූරා තම සැමියාට ද පැවසුවාය. ‘දැන් මොන රස්‌සාද. ඔන්න ඔය තියෙන විදිහකට කාලා බීලා ඉමු…’ නිස්‌තාර්ගෙන් ඇයට පැහැදිළි ප්‍රතිචාරයක්‌ නොලැබිණි. අගහිඟකම් ගොඩ වැඩි විය. අන්තිමේ නිස්‌තාර්ට අකැමැත්තෙන් හෝ නසූරාගේ යෝජනාවට කැමති වීමට සිදු විය.

තම බිරිඳ රට රැකියාවකට යෑවීමට නිස්‌තාර් විදේශ රැකියා ආයතන සොයන්නට විය. හතළිස්‌ විය පසු වි සිටි නසූරාට රට රැකියාවක්‌ සොයාගැනීමත් තරමක්‌ අසීරු කාර්යයකි. අවසානයේ කෙසේ හෝ විදේශ රැකියා ආයතනයක තැරැව්කරුවකු හරහා ඔවුහු කොළඹ මරදානේ විදේශ රැකියා ආයතනයක්‌ වෙත පැමිණියහ. උප්පැන්න සහතිකයෙන් නසූරා වියපත් වුවද පෙනුමෙන් තවමත් තරුණය. ගෘහ සේවයට යැමට කැමැති කාන්තාවන්ගේ වයස අඩු වැඩි කිරීමට ඒජන්සිකාරයෝ ද සූරයෝය.

සෞදි රාජ්‍යයේ ගෘහ සේවිකා ඇබෑර්තුවක්‌ ඇති බව මරදානේ විදේශ රැකියා ආයතනයෙන් නසූරාව දැනුවත් කළේය. නසුරාගේ ගමන සඳහා අවශ්‍ය ලිපි ලේඛන ද සකස්‌ විය. විදේශගත වන දිනය ද තීරණය විය. දින, සති ගෙවී ගියේය. 2014 සැප්තැම්බර් මස 22 වැනිදා කටුනායක ගුවන් තොටුපළට පැමිණි නසූරා ගමන් බලපත්‍ර භ 4003075 අංකයෙන් සෞදිය බලා පිටත්ව ගියාය.

‘කසාද බැඳපු දවසේ ඉඳලා එක දවසක්‌වත් අපි දෙපළක ඉඳලා නෑ. ලොකු පුතාලා දෙන්නා බැඳලා වෙන් වෙලා හිටියත් අපි දෙන්නගෙන් එක්‌කෙනෙක්‌ තනියෙන් එක රැයක්‌ ඒ ගෙදරකවත් ඉඳලා නෑ. නසූරා ගුවන් තොටුපළෙන් ඇතුළට යනකොට මට දරා ගන්න බැරි වුණා. චූටි කෙල්ලව බදාගෙන මම කෑගහලා ඇඩුවා. නසූරාත් ඔය ගමන යන්න හිත හදාගත්තේ දරුවන්ගේ අනාගතය ගැන හිතලම තමයි…” අප ඉදිරියේ නිස්‌තාර්ගේ දෑස්‌ බොඳ වී ගියේය. උපන් කතරේ මොහොතකටවත් නසූරාව සිතින් තනි නොකෙරූ නිස්‌තාර්ගේ සිතේ නැඟෙන විලාපය අපට දැනේ.

දින කිහිපයකට පසු නසූරාගෙන් නිස්‌තාර්ට දුරකථන ඇමතුමක්‌ ලැබිණි. සෞදි අරාබියේ දමාම් නගරයේ නිවසක මෙහෙකාර සේවයට යොමු කළ බව ඇය දැනුම් දුන්නාය. තම දරුවන්ගේ දුක සැප විමසූ නසූරා දුක වැඩිකමට දුරකථන ඇමතුම වචන කිහිපයකට සීමා කළාය. ලැබෙන පුංචි විරාමයේදී පවා ගෙදරට කතා කිරීමට නසූරා අමතක නොකළාය.

”වැඩ ටිකක්‌ වැඩියි. ඒත් කරන්න තියෙන වැඩ කොටස අකුරට කරනවා. හැම වේලකටම හත්අට දෙනෙක්‌ කෑමට ඉන්නවා. පිටින් එන ගොඩක්‌ අය මගේ වැඩ ගැන හොඳ කියනවා. වෙනත් ගෙවල්වල ගෑනු මට වැඩට කතා කරනවා. සමහර දවස්‌වලට ගෙදර මහා මනුස්‌සයා අර ගෙදර වැඩට යන්න… මේ ගෙදර වැඩට යන්න කියලා කියනවා. ඒ ගෙවල්වල වැඩ කරලා මේ ගෙදරත් වැඩ කරනකොට නම් අමාරුයි. කන්න වේලාවක්‌වත් නෑ…” නසූරා ගෙදරට කතා කරන බොහෝ අවස්‌ථාවල ඇයට පැවරී ඇති රාජකාරි ගැන එසේ විස්‌තර කළාය.

කාලය ගෙවී ගියේය. විටින් විට නිවසේ හාම්පුතා නසූරාට බැණ වදින්න පටන් ගත්තේය. ඔහු විසින් ඇයව වෙනත් ගෙවල්වල මුදලට මෙහෙකාර සේවයේ යෙදවීමට පටන් ගත්තේය. කොපමණ වැඩ කළ ද තම හාම්පුතා සෑහීමකට පත් නොවිණි. ස්‌වාමි දියණිය ද එසේමය. පසුව කම්මුල් පහරින් ආරම්භ කළ පහරදීම දින සති ගෙවී යන විට නසූරාට සිහිසුන් වන තරමට පහරදීමට තරම් හාම්පුතා අළුගෝසුවකු විය. ඒ වධකාගාරයේදී නසූරා දිනපතාම මහා මිනිහාගේ හෝ මහ ගෑනිගේ වදහිංසාවලට ලක්‌ විය.

”අනේ මහත්තයෝ මේ දුක මට තවත් ඉවසන්න බෑ. මාව මැරෙයි. ඉක්‌මනට ලංකාවට ගෙන්න ගන්න…” ඇය ලැබෙන පුංචි විරාමයට නිස්‌තාර්ට කතා කර එසේ ඇවිටිලි කළාය. නිස්‌තාර්ගේ ඉහ මොළ රත් විය. ඔහු තම දරුවන්ට ද ඒ බව දැනුම් දුන්නේය. අනතුරුව නිස්‌තාර් නසූරාව රට යෑවූ විදේශ රැකියා ආයතන තැරැව්කරු සොයාගෙන ගියේය. නසූරාට සිදුව ඇති වින්නැහිය ගැන අකුරක්‌ නෑර නිස්‌තාර් ඔහුට පැහැදිළි කළේය.

නසූරාව ලංකාවට ගෙන්වීමට රුපියල් ලක්‍ෂයක්‌ පමණ වැය වන බව තැරැව්කරු විසින් නිස්‌තාර්ට පවසා තිබිණි. බුලත් විට විකුණා ජීවිතය ගැටගසාගෙන සිටි නිස්‌තාර්ට රුපියල් ලක්‍ෂයක්‌ යනු කෝටියකටත් වඩා වැඩිය. එහෙත් තම ජීවිතයට මෙන්ම නසූරාටත් නිස්‌තාර් ආදරය කළේය. ඔහු නිවසේ ඔප්පුව උකස්‌ කර රුපියල් ලක්‍ෂයක්‌ ගෙන විදේශ රැකියා ආයතන තැරැව්කරුට දුන්නේය. මුදල අතට ගත් තැරැව්කරු ගිජු ලිහිණියකු සේ ඉඟිලී ගියේ පැදුරටත් නොකියාය. නිස්‌තාර්ට අදටවත් ඔහුව දැකගැනීමට නොහැකිව ඇත.

රුපියල් ලක්‍ෂයත් මකර කටට වැටිණි. සෞදියේ වදකාගාරයෙන් ගලා එන නසූරාගේ හඩත් ටිකෙන් ටික දුබල විය. කර කියාගත හැකි කිසිවක්‌ නොමැතිව නිස්‌තාර් අසරණ විය. 2015 මාර්තු මාසයේ පළමු සතියෙන් පසු නසූරාගේ දුරකථනය ද විසන්ධි විය. තම බිරිඳගේ දුක-සැප හෝ සොයාබැලීමට නොහැකි වී යැමේ සොවින් නිස්‌තාර් තැවුණේය. හිටි තැනින් අඩියක්‌ එසවීමට දුර රටකට ගිය නසූරා ජීවිතයේ පතුලට වැටී ඇති බව ඔහු නොදැන සිටියේය. දිනක්‌ නිස්‌තාර් පුත්තලම නගරයේ වෙළෙඳාමේ නිරතව සිටියදී පුවත්පතක පළ වී තිබූ නසූරාගේ ඡායාරූපයක්‌ අහඹු ලෙස ඇස ගැටුණේය. ඔහු ක්‍ෂණයෙන් පුවපත්පත අතට ගෙන තම බිරිඳගේ ඡායාරූපයට අදාළ පුවත හොඳින් බැලුවේය. නිස්‌තාර්ගේ ගත දහඩියෙන් තෙත්a විය. දෑඟිලි වෙව්ලා පුවත්පත බිමට වැටිණි. ඔහු හිස බදාගෙන එතැනම ගුලි විය. මොහොතකින් ඔහු මහ හඩින් විලාප නැඟුවේය. කාලයත් සමග කඳුළින් දුක තුනී කර ගත් ඔහු තම ආදරණීය බිරිඳගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හෝ ලංකාවට ගෙනඒමට විශාල අරගලයක නිරත විය.

”මම බිරිඳව රට යවපු ඒජන්සියට කතා කළහම ඒ අය කිව්වා පුත්තලමේ තැරැව්කරුවට සිද්ධිය දැනුම් දුන්නා කියලා. ඒ මිනිහව ඇහැකටවත් දකින්න නෑ. මම ඒ මිනිහට සල්ලි දීපු වේලාවේ බිරිඳව ලංකාවට ගෙන්නුවා නම් අදටත් මගේ බිරිඳ අපිත් එක්‌ක ඉන්නවා. එයා රට ගිහින් සතුටින් හිටියේ මාස දෙකයි. ඒ දවස්‌වල හරි සතුටින් කතා කළේ. පස්‌සේ කතා කරන හැම වෙලාවකම කිව්වේ ඉන්න බෑ ඉක්‌මනට ගෙන්න ගන්න කියලයි…

ඒජන්සියත් අපිට බොරු කළා. මගේ බිරිඳව යවනවා කිව්වේ දමාමිවලට. ඒත් නසූරා පිච්චිලා වැටිලා ඉඳලා තියෙන්නේ සෞදියේ අසීර් රෝහල ආසන්නයේ. ඒ ඉස්‌පිරිතාලේ වැඩ කරන කෙනෙක්‌ දැකලා තමයි මගේ බිරිඳව අසීර් රෝහලට භාර දීලා තියෙන්නේ…

මම සල්ලි හොයාගෙන නසූරාගේ මිනිය ගේන්න සෞදියේ අසීර් රෝහලට ගියා. ඒ වෙලාවේ ඒ රටේ අදාළ ආයතනවලට ගිහින් අපිට වෙච්ච අසාධාරණය ගැන කිව්වා. ඒ හැම තැනකින්ම කිව්වේ මගේ බිරිඳ ගිනි තියාගෙන මැරිලා කියලයි. එතකොට මම ඇහුවා එහෙම නම් ඇයි මඟ ගිහින් දාලා තියෙන්නේ කියලා. මගේ කතාව කවුරුවත් ඇහුවේ නෑ.

‘උඹ කොහොමද එහෙම කියන්නේ. එහෙම නම් නඩු දාපන් කියලා’ ඒ රටේ පොලිසිය මට බැන්නා.

ඒ වෙලාවේ මගේ නෝනා වැඩ කරපු ගෙදර අයත් එතැන හිටියා. ‘නීති මාර්ගයෙන් කටයුතු කරන්න හැදුවොත් මිනිය දෙන්නේ නෑ’ කියලා ඒ ගෙදර අයත් මට බලපෑම් කළා.

මගේ නසූරාගේ මිනියවත් මට පොටෝ ගන්න දුන්නේ නෑ. ඉස්‌පිරිතාලෙ ඇතුළට පෝන් එකවත් ගෙනියන්න දුන්නේ නෑ. මම දවස්‌ පහළොවක්‌ සෞදියේ ඉඳගෙන බිරිඳගේ මරණයට සාධාරණයක්‌ ඉටුකරගන්න බැලුවා. ඒත් වැඩක්‌ වුණේ නෑ. ඒ රජයෙන්වත්, මේ රජයෙන්වත් අපිට සාධාරණයක්‌ ඉටු වුණේ නෑ. අඩුම තරමින් මගේ බිරිඳගේ මිනියවත් ලංකාවට ගේන්න ඉඩ දුන්නේ නෑ. අන්තිමේ මම බිරිඳගේ දේහය සෞදියේ අබා අල් සරප් සුසාන භූමියේ භුමදාන කරලා ලංකාවට ආවා.

නසූරා වැඩ කරපු ගෙදරින් මාස දෙකක පඩිය කියලා රියාද් 1600 ක්‌ මගේ අතට දුන්නා. ඒ ඇරරෙන්න වෙන කිසිම වන්දියක්‌ නෑ. මගේ බිරිඳට වෙච්ච අසාධාරණයට සාධාරණයක්‌ ඉටු කර දෙන්න කියලා මම විදේශ සේවා කාර්යංශයට ගිහින් කිව්වා. ඒත් කවුරුවත් ඒ ගැන සැලකිලිමත් වුණේ නෑ. රට යනකොට රක්‌ෂණය කළා ඒත් රක්‌ෂණ වන්දියක්‌ ලැබුණේ නෑ. අදාළ ආයතනවලට ගිහාම එහාට යන්න මෙහාට යන්න කියනවා. වැඩක්‌ වෙන්නේ නෑ. අන්තිමටම විදේශ සේවා කාර්යාංශයට ගිය දවසේ කිව්වේ ‘ඔයාගේ බිරිඳගේ පාස්‌පෝට්‌ එක තවම ලංකාවට ඇවිත් නෑ. ඒ ආවහම මොනවහරි කරමු කිව්වා. කවදද පාස්‌පෝට්‌ එක එන්නේ කියලා ඇහුවම ඒක කියන්න බෑ කියනවා…’ නිස්‌තාර් එක දිගට කතා කරන්නේය. නිස්‌තාර්ගේ කතාව අනුව නසූරා සියදිවි හානි කරගෙන නැත. සාහසිකයන් පිරිසක්‌ අතින් ඝාතනයට ලක්‌ වී ඇත. සෞදියේ ශ්‍රී ලාංකික සමාජ සේවකයකු නසූරාගේ මරණය ගැන අපට කියූ කතාවෙන් ඒ බව තවත් හොඳින් තහවුරු වන්නේය.

සෞදියේ ශ්‍රී ලාංකික සමාජ සේවකයා කියන කතාව අනුව කිසියම් පිරිසක්‌ නසූරාගේ සිරුරට ගිනි තබා පුළුස්‌සා අසීර් රෝහල ආසන්නයට ගෙනැවිත් දමා ඇත. රෝහල් නිලධාරියකු ඒ ආසන්නයෙන් යන විට නසූරාගේ කෙඳිරිය ඇසී, පසුව විපරම් කර බලා පිළිස්‌සුණු නසූරාව අසීර් රෝහලට ඇතුළත් කර ඇත. එමෙන්ම නසූරා මිය යැමට දින කිහිපයකට පෙර ලබාදී ඇති කටඋත්තරයකට සහ ඇඟිලි සලකුණුවලින් වෛද්‍ය වාර්තාවේ නිගමනය වි ඇත්තේ ද එය මිනී මැරුමක්‌ බවය. එමෙන්ම ඇය මිය යැමට පෙර එම රෝහලේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවන් කිහිපදෙනකු ඇයගේ සුවදුක්‌ බැලීමට ගිය අවස්‌ථාවේදි නසූරා පිළිස්‌සී ඇති ආකාරයත්, ඇයට කරන ලද හිරිහැර පිළිබඳවත් තොරතුරු අනාවරණය කරගෙන ඇත. නසූරා මිය යැමට පෙර කිසියම් පුද්ගලයකු විසින් අරාබි භාෂාවෙන් ලියන ලද ලිපියකට ඇයගෙන් අත්සන් ලබාගෙන ඇති බව ද වාර්තා වේ. දැන් මොන දේ කතා කළත් නසූරාට පණ දීමට නොහැකිය. නසූරාගේ මරණයත් සමාජයට තවත් එක්‌ පාඩමක්‌ පමණි.

ගෘහ සේවා වෘත්තීය යනු අපහාසාත්මක, හෙළාදැකිය යුතු පහත් වෘත්තියක්‌ නොවේ. දියුණු සමාජවල මෙහෙකාර වෘත්තිය ගෞරවනීය රැකියාවක්‌ ලෙස එයට ලබාදිය යුතු ඉහළම තැන ලබාදී ඇත. එහෙත් අමනුස්‌ස දේශයකදී එය වහල් සේවයකි. එකී අමනුස්‌සයන්ට ජාති, ආගම් වැඩක්‌ නැත. වහල් සේවයට යන කාහටත් උන්ගේ ම්ලේච්ඡ ගති පැවතුම් එකය. එවැනි යකුන් සමග ‘ඩීල් දාන ගෝත්‍රික විදේශ සේවා බලධාරීන් සහ නිලධාරීන් සිටින රටක මීට වඩා යමක්‌ අපට බලාපොරොත්තු විය නොහැකිය. අප තේරුම්ගත යුත්තේ එපමණක්‌ පමණි.

තරංග රත්නවීර
රුවනි පෙරේරා

Posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ඉස්ලාම් පාපක්‍රියා, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම, ලොව ඕනෑම කාන්තාවක් ලිංගික වහල් සේවයට කැපය, වාහීද් ඉබතුල් නසූරා, ෂාරියා "දේව" නියමයන්, සැමියා විසින් බිරිය සෞදි ගණිකා සේවයට විකිණීම, සෞදි ගොස් සැමට ඇඟ විකුණා පිච්චී කුර්බාන් වීම | ප්‍රතිචාරයක් ලබාදෙන්න

UK වල මැවූ ඉස්ලාම් අපායේ වසර 16ක් පැහුණු ළමයි 1400

සියළු තම්බි පාප ක්‍රියා උන්ගේ හිස අතගාමින් ඉවසන මේ රටේ පාලක මෝඩයන්ටත් මේවා හොඳ පාඩම් බව තම්බින්ගේ වලත්තකම් හොඳින් දන්නා මුස්ලිම් කාන්තා අපගේ අදහසයි.

Posted in ඉස්ලාම් පාපක්‍රියා, සුදු ළමුන් හා කාන්තාවන් සමූහ දූෂණය | ප්‍රතිචාරයක් ලබාදෙන්න

පොළොව කම්පා වෙන ඉස්ලාම් හේතුව අපේ ජීන්ස් ලු? ලක්ෂ ගණනින් ලොව පුරා කරන ජිහාඩ් මනුෂ්‍ය ඝාතන, ට්‍රිලියන ගණනින් කරන හජ් සත්ව ඝාතන, නොවේලු?

කාන්තාවන් ජීන්ස් ඇඳීම නිසා පොලව කම්පා වෙලා! – භූමිකම්පාවලට හේතුව පකිස්තානය හොයාගනී

2015-06-03 09:21:40
      Views – 11215
පාකිස්ථාන හමුදාව එරට ජින්ස් භාවිතා කරන කාන්තාවන්ට එරෙහිව යුධ මෙහෙයුම් ආරම්භ කල යුතු බව එරට ජමියා උලෙමා ඊ ඉස්ලාමි ෆසල් පක්ෂයේ නායක ෆස්ල රෙහෙමාන් විසින් ඉස්ලාමාබාද්හී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශකොට තිබේ. ලොව පුරා භූ කම්පන , ස්වාභාවික ආපදා හා උද්ධමන තත්ත්වයන්ට මුල කාන්තාවන් ජීන්ස් ඇඳීමට පටන් ගැනීමෙන් පසුව බව ඔහු විසින් පෙන්වා දී තිබේ.

පකිස්ථාන හමුදා වහාම වැටලීම් සිදුකර ජීන්ස් භාවිතා කරන කාන්තාවන් නිවාස වලට කොටුකල යුතු බව ඔහු විසින් වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ. ෂරීයා නීතියට අනුකූල වෙමින් ජීවිතය ගතකළ හොත් මෙවැනි විනාශ වලක්වා ගත හැකි බව ඔහු විසින් පෙන්වා දී තිබේ.

Untitled-6

– See more at: http://offair.nethfm.com/article/20226#sthash.2YsNsnPZ.dpuf

Posted in ඉස්ලාම් පාපක්‍රියා, කාන්තාවන් ජීන්ස් ඇඳීම | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉස්ලාම් අපායෙන් – දශකයකට වඩා පියාගෙන් දූෂණය වී දරුවන් ලැබූ බුර්කා පැලඳි දියණිය

මුම්බායි හි මේ 50 හැවිරිදි ඉස්ලාම් පියා දැඩි ඉස්ලාම් භක්තිකයෙකි. මොහොමඩ් නබි නායක අනුගමනය කිරීම නියම මුස්ලිම් භක්තිය සේ පිළිගත් ඔහු ඒ සඳහා සිය දියණිය දූෂණය කිරීමට පටන් ගත්තේ ඇයට වයස 14 පටන්මය. දැන් වයස 26ක් වන දැඩි ඉස්ලාම් භක්තික ඇය තමාගෙම පියාට දාව වයස 8ක් දරුවක් ලැබ ඇත. ඉබ්‍රහිම් ශායික් නියම ඉස්ලාම් ලබ්ධිකයෙකි. ඉස්ලාම් කාන්තා අප සැමගේ නිවසේ ඉබ්‍රහිම් ශායික් සිටී. අපගේ බුර්කා පැලඳි  මව හා ඇගේ පරිවාර අන්ත:පුර ගෑණුන් නොවන්නට අද අපි සිටින්නේද මේ දියණිය සිටිනා තත්වයේම බව අපි ඉතා හොඳින් දනිමු.

Posted in අඩු වයසින් පියාගෙන් දූෂණය වීම, පියා නිසා දරුවන් ලැබීම, පියා හා විවාහ වීමට සිදු වීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම | ප්‍රතිචාරයක් ලබාදෙන්න

Video – පියාගේ ආශිර්වාද මැද ලොකු තාත්තා මාව බලෙන් දූෂණය කරන ලදි.

අහෝ අල්ලා දෙවියනේ, මා දිවිය වණ වී ඇත, මාගේ ආත්මය සුන් වී ඇත, මා හිස තුල විනිසුරුගේ හඬ මට ඇසේ, “වරදකාරිය”. ඔබගේ වදන් පිළිපැදීමෙන් මා ලද දඬුවම එයයි.

වසර දෙකකට පෙර, හිරු ඇති දිනෙක, මගෙ දෙනෙත් රාමන් ගේ නෙත් හා ගැටුනි. එතෙක් මා දුටු කඩවසම්ම පිරිමියා ඔහු විය. එතෙක් පටන් පොලට යන සෑම වරකම ඔහුව නොපෙනී සිටීමට මට නොහැකි විය. ඔහු මා කෙරේ පැවති උනන්දුව මා කුල්මත් කරන ලදි. දිනක් අපි රහසේ හමුවිය යුතු බව ඔහු පැවසීය. මගේ අකමැත්තක් නොවීය. මාසයෙන් මාසය අපගේ සම්බන්ධය දියුණු විය. මා කුස තුල ඔහුගේ ආදරය නව ජීවිතයක් ලෙස ආරම්භ විය. අපගේ සතුට වැඩිකල් නොපැවතිනි. ඉරිසියාකාර දෑස් කේලමුන් බිහිකලේය. ඔවුන් අමතක කර, අල්ලාගේ අනුකම්පාව සහිතව එක්ව සිටිමු යන්න අපගේ පැතුම විය.

අහෝ අත්වැරැද්දක තරම, අපි සිතුවේ ඔබ අප වෙනුවෙන් කියායි, රාමන් හා මා අතර ආදරය විශ්වාසය හා ගැඹුරු ගෞරවයක් එකිනෙකාට සහිත එකක් විය. අල්ලා කෙසේ එයට විරුද්ධ වෙන්නද? ඇයි අල්ලා එහෙම කල යුත්තේ?

මා වයස 16 වන විට මගේ පියා කුස්සියේදී ඒ පුවත මට දෙන ලදි. ඔබ අසීස් විවාහ විය යුතුයි. ඔහු ඔබව හොඳින් බලා ගනී.
මාගේ විවාහය, මට වඩා මගේ පවුලේ උත්සවයක් විය. වරක් මගේ සැමියා මා වෙත ආවේය. එතෙක් පටන් මම ඔහුගේ ස්පර්ෂයෙන් විකර්ෂණය වන්නේ බිය හා වේදනාවද සහිතවය. ඔහු එවෙලේ නා පිරිසිඳු වූවද, ඔහුගේ දුර්ගන්ධය ඉවසීමට මට නොහැකිය. එතරම් පිළිකුල් වුවද මම අල්ලාට යටත් වූවෙමි.

මන්ද ඔහුව තල්ලු කල සෑම වතාවෙම ඔහු මට පෑවේ ඔබගේ වදන්ය. අල්ලා …ඔබ කීවේ පිරිමියා ගැහැණියගේ ආරක්ෂකයා හා නඩත්තු කරන්නා කියායි. මන්ද ඔබ එකෙක්ට අනිකාට වඩා ශක්තිය දුන් නිසාය. මට අඩු තරමින් සතියකට වරක්වත් මගේ සැමියාගේ අත් මිටියේ ඔබ දුන් එම ශක්තිය දැනේ. ඒ මාගේ මුහුණ මතය.

අහෝ අල්ලා, ඉහලම ඉන්න එකා…මගේ මිනිහා සමඟ දිවිය දරා ගැනීමට නොහැකිය නමුත් මම ඔබගේ කැමැත්තට යටත් වෙමි. මගේ මිනිහා මට කන්න දෙන බැවින් මා ඔහුගේ වහලියයි. එහෙත් මාගේ මිනිහා මා සැක කිරීමට කුමණ හෝ හේතුවක් සොයාගනී. පහර දීම දක්වාම එය දියුණු වේ.

සියලු වේදනා මැද මම සහමුලින් සිරුර වසා සිටින්නේ ඔබට යටත් බැවිනි. මේ සියල්ල මැද පවා මට මාගේ ජීවිතය ගැන කලකිරීමක් තිබුනේ නැත.කෙසේ නමුත් මාගේ ලොකු තාත්තා හකීම් අප නිවසට ආ දා පටන් සියල්ල වෙනස් විය. මා තනිවන තෙක් ඉව අල්ලන ඔහු මාගේ කාමරයට පැමිණ නොහොඹිනා දේ කිරීමට මට අණ කලේය. ඔහුගේ ලිඟුව ඇල්ලීමට බල කරන ලදි. මාගේ ඇඳුමෙන් වැසී ගැලවීමට සිතුවත් ඔහු නැවතුනේ නැත,

මාගේ ඉස්ලාම් ලබ්ධික ලොකු තාත්තා මාගේ වේලය ඉවත් කරන ලදි, ඇඳුම් ඉරා දමන ලදි, නිරුවත් කර මා දූෂණය කරන ලදි. මා මවට කී කල ඇය පියාට කියන බව කීවාය. අවසානයේ පියා මවට හා මට නියෝග දුන්නේ ඔහුගේ සහෝදරයාට වචනයකින් හෝ විරුද්ධ නොවිය යුතු බවයි.

ලොකු තාත්තා මාවෙත එන සැම වාරෙම අපි හජ් කාලෙට ඝාතනය කිරීමට සූදානම් තිරිසන් සතෙක් මෙන් වේදනාවක් මට ඉපදේ. මට හිරිකිතය, ලැජ්ජාව, වරදකාරී බව සිත පිරී යයි. නිවසේ සියලු නෑයන් හා මිතුරන් මැද සිටියද මා තනිකර දමා ඇති බව හැඟිනි. අහෝ අල්ලා, හකීම් ලොකු තාත්තා ගිහින් නමුත් මා ඔහුගෙන් ගැබ්බර වී අවසන්.

අහෝ අල්ලා මාගේ විශ්වාස වැනසූ තීන්දුව තිබුනේ ඔබගේ ශුද්ධ වූ පොතේයි. තෝ කෙරේ විශ්වාසය, තෝ කෙරේ යටහත් බව අවසානයේ මා හට ආත්ම ද්‍රෝහී කමක්ම විය. නමුත් මම තොට තවමත් වඳිමි. බලපිය උසස් තෝද තොගේ ඉස්ලාමය අතින් දහ අතේ දූෂණය වූ අඩ නිරුවත් මාද?

Posted in ඉස්ලාම් පාපක්‍රියා, පියා තම සොහොයුරාට දියණිය බිළි දීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම, ලොකු තාත්තා අතින් ගෙදරදී දූෂණය වීම | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දියණියගේ යෝනිය ඇමට යොදා දෙමළ කොල්ලෙක් ඉස්ලාම් කිරීමේ සක්කිළි උත්සාහය වැරදුන හැටි.

ෆාතිමාගේ ජීවිතය වර්ගවාදයේ බිල්ලක් කල මවගේ විවාහක ලෙබි වාහෙ නොසලකා හැරි ජීවන බර කරටගත්තේ මේ  ඉස්ලාම් දියණියයි.  අපිට නම් රහසක් නොවන ඇත්ත වන්නේ ඇගේ මී මිත්තණියන් බහුතරය ද්‍රවිඩ අඩු කුලේ ස්ත්‍රීන්ය යන්නයි. අහිකුණ්ඨිකයන් මෙන් වෙලඳාමේ ගිය හඩු ගඳ ගැසූ, ගෙරි මස් වල පිළී ගඳ මුළු සිරුරෙන් නිකුත් කල අපේ හම්බ පිරිමින් ට ද්‍රවිඩ පදු ගෑණුන් හැර වෙන විකල්පයක් නොතිබිණි. එකල එම ගෑණුන්ව වර්ගයා බෝ කිරීමට සුන්නත් කර ඉස්ලාම් කෙරිණි. අනන්‍යතාව වනසා විවාහ කර ගන්නා ලදි.  දිවිය සහමුලින් වනසන ලදි. තම්බි අපගේ මව් බස ද්‍රවිඩ වූයේ එම ස්ත්‍රී කොල්ලයේ ප්‍රතිඵලයක් ලෙසයි. එම අසාධාරණයට ලක්වූ ජාතියේම දිනේෂ් පසු කාලෙක තම ඉස්ලාම් නෑයෙක් හා පෙමින් බැඳුනු විට වියරු ඉස්ලාම් වර්ගවාදය ඇගේ දිවි තොර වනතෙක්ම සටන් කලේ මෙහෙමයි. ලොවටම දිනෙන් දින හෙළිවන ඉස්ලාම් ම්ලේච්ඡත්වයට තිත තැබීමට සියල්ලෝ එක් වේවා!

ප්‍රේමය හා වෛරය අතර වෙනස කෙස්‌ ගසකට සමයි
අහිමි පෙමට තෑග්ග පිහි පහර 13 යි

ඇය සුන්දරය. සුකුමාලය. ඇගේ පියකරු පිපාසාවට වශී නොවන කෙනෙක්‌ නැති තරම්ය. මේ සුන්දරත්වය නිසාම ප්‍රේමය පතා ඇය පසුපස ආ තරුණයන් බොහෝය. ඇය කොයි තරම් සුන්දරියක වුවද ඇගේ ජීවිත කතාව නම් ඒ තරම් සුන්දර එකක්‌ වූයේ නැත.

ඇය නමින් ෆාතිමා රුක්‌ෂානා ස්‌මිත්ය. වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි කුලී නිවස ඇගේ වාසස්‌ථානය විය.

සොහොයුරු සොහොයුරියන් සිව්දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියා වුණේ ෆාතිමාය. වැඩිමහල් සොහොයුරා විවාහ වී වෙනම පදිංචියට ගියේ මීට වසර තුන හතරකට උඩදීය. එතැන් සිට පවුලේ බර කරට ගන්නට සිදුවුණේ ෆාතිමාටත් ඇගේ වැඩිමහල් සොහොයුරාටත්ය.

අපොස සාමාන්‍ය පෙළ දක්‌වා අධ්‍යාපනය ලැබූ ෆාතිමා වැඩිදුර අධ්‍යාපන කටයුතු අතහැර දැමුවේ ආර්ථික ප්‍රශ්න නිසාමය.

දරුවන් ලොකු මහත් කර ගැනීමට ෆාතිමාගේ මව දහදුක්‌ වින්දාය. නිවසක්‌ නිවසක්‌ ගානේ ගොස්‌ කුලී වැඩ කරමින් ඇය උපයාගත් සොච්චම් මුදල පවුලේ වියදමට කොහෙත්ම ප්‍රමාණවත් වූයේ නැත.

ෆාතිමාගේ පියාගෙන් මේ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් මහ ලොකු දෙයක්‌ කෙරුණේ නැත. ඒ නිසාම මේ පවුල දිනෙන් දිනම ආර්ථික අහේනියේ අගතියටම යන්නට පටන් ගත්තේය. තම මාපියන් ගෙවනා කටුක ජීවිතය දෙස ෆාතිමාට තවදුරටත් බලා සිටීමට හැකියාවක්‌ තිබුණේ නැත.

මම මොකක්‌ හරි රස්‌සාවක්‌ සොයාගන්නම් අම්මෙ. අම්මා දහදුක්‌ විඳිනව මට තවත් බලාගෙන ඉන්න බැහැ. අපි කොහොම හරි නංගිට හොඳට උගන්වමු…. ෆාතිමා සිය මවට කීවාය. ඇයද සිය දියණියගේ යෝජනාවට අකමැති නොවුණේ දහසකුත් එකක්‌ ප්‍රශ්නවලින් හෙම්බත්ව සිටි නිසාය.

ෆාතිමාගේ නැන්දනිය වත්තල ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසලක සේවය කළාය. ඇගේ උදව් උපකාර ඇතිව ෆාතිමා වත්තල ප්‍රදේශයේ සුපිරි රෙදිපිළි අලෙවිසලක සේවයට එන්නේ මීට වසර 2 1/2 කට උඩදීය. ඒ වන විට ෆාතිමා දහඅටවැනි විය සම්පූර්ණ කර නොසිටියාය.

රෙදිපිළි අලෙවිසලේ කොයි කාගේත් හොඳ හිත දිනාගන්නට ෆාතිමාට ඒ තරම් කාලයක්‌ ගතවුණේ නැත. ඇය ඉතාම කැපවීමෙන් උනන්දුවෙන් රැකියාව කරන්නට වූවාය.

තරුණ සිත්වල ඇතිවන ප්‍රේමණීය හැඟීම් ඇගේ සිත තළ ද පොපියන්නට පටන් ගත්තේ මේ කාලසීමාවේදීය. දහසකුත් එකක්‌ ප්‍රශ්න මොහොතකට හෝ අමතක කර දමන්නට ඒ ප්‍රේමණීය හැඟීම්වලට හැකිවනු ඇතැයි ඇය සිතුවාය. දහසකුත් ප්‍රේමාන්විත ඇරයුම් ඉදිරියේ ඇගේ සිත එක්‌ තැනක නතර වූවාය. දිනේෂ් දෙමළ ජාතික තරුණයකු විය. ඔහු හැදී වැඩුණේ නුවරඑළිය ලබුකැලේ අති දුෂ්කර ප්‍රදේශයකය. අන්ත දිළිඳු ජීවිතයක්‌ ගත කළ දිනේෂ් අධ්‍යාපනය අතරමඟ කඩාකප්පල් කරගත්තේ ආර්ථික ප්‍රශ්න නිසාමය.

දිනේෂ් ලබුකැලේ සිට කොළොම්පුරයට පය තබන්නේ මනුස්‌සයකු වීමටය. අතමිට සරුසාර කරගෙන ලස්‌සන ජීවිතයක්‌ ගතකිරීමට සිහින මවමින්ය.

වත්තල සුපිරි රෙදිපිළි සාප්පුවේ වෙළඳ සහායකයකු ලෙස දිනේෂ් රැකියාව ලබාගත්තේ තම කිට්‌ටුවන්තයකු හරහාය. ඔහු මේ සාප්පුවේ සේවයට එන්නේ වසර 2 1/2 කට උඩදීය. ඒ ෆාතිමා රැකියාවට පැමිණි මුල් කාලසීමාවේදීමය.

දිනේෂ් කඩවසම්ය. බොහොම සිත්ගන්නා සුළු තරුණයකු වූ ඔහු කා අතරත් ජනප්‍රිය චරිතයක්‌ විය. සුන්දර තරුණියක ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක්‌ ඔහුට තිබුණේය. රෙදි සාප්පුවේ තරුණියන් දිනේෂ්ගේ ආදරය දිනාගන්නට උනන්දු වූහ. සුන්දර ෆාතිමාගේ ප්‍රේමණීය සිත දිනේෂ් වෙත ඇදී යන්නට එතරම් කාලයක්‌ ගතවුණේ නැත.

ෆාතිමාගේ ප්‍රේමාන්විත බැල්මත් ඉඟිබිඟි පෑමත් තේරුම් ගන්නට දිනේෂ්ට අපහසු වුණේ නැත.

“මං අයියට කැමතියි”

ෆාතිමා රෙදි සාප්පුවේ සේවය කරන අතරතුර කාටත් හොරා තම ආදරය දිනේෂ් වෙත ප්‍රකාශ කළාය.

“මමත් ඔයාට කැමතියි. ඔයා දැකපු මුල්ම දවසෙ ඉඳලා ඔයා ගැන මොකක්‌දොa හැඟීමක්‌ මගේ සිතේ ඇතිවුණා. දිනේෂ් සිය කුළුඳුල් ආදරය ෆාතිමා වෙත පිරිනැමුවේ ඒ ආකාරයටය. දිනේෂ් ෆාතිමා ප්‍රේමවෘතාන්තය දිනෙන් දිනම ලියලා වැඩෙන්නට පටන් ගත්තේය. දෙන්නට දෙන්නා නොදැක සිටීමට බැරි තරමට මේ ආදරය දුරදිග යන්නට ඒ තරම් කාලයක්‌ ගතවුණේ නැත.

“අපි අපේ සම්බන්ධය රහසක්‌ විදිහට තියාගමු. එහෙම නොවුණොත් අපි දෙන්නවම අස්‌ කරලා දායි.”

ෆාතිමා කීවාය. රෙදිපිළි වෙළෙඳසලේ සේවය කරන තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගැනීම තහනම් කර තිබුණේය. ඒ බව දැන සිටි මේ ළාබාල පෙම්යුවළ තම ආදර සම්බන්ධය රහසක්‌ ලෙස තබාගැනීමට හැකි සෑම උත්සාහයක්‌ම ගත්තේය.

ලැබෙන සෑම නිවාඩු දිනයකදීම තමන්ටම වෙන් වූ ලෝකයක තනිවීමට ඔවුන් අමතක කළේ ද නැත. අඳුරු සිනමාශාලාවක දිනේෂ්ගේ තුරුළට වී සිටින්නට ෆාතිමා බෙහෙවින් ප්‍රිය කළාය.

දිනේෂ් අයියා මට දැන් ඔයාගෙන් තොර ලෝකයක්‌ නැහැ. අපි දෙන්නා කොහොම හරි කසාද බඳිමු. ඒත් අපේ ජාති ප්‍රශ්නය කවදහරි අපිට විරුද්ධව නැගී සිටිනවා. ෆාතිමා දිනේෂ්ට තුරුළු වෙමින් මේ ප්‍රශ්න ගැන කියවන්නට වූවාය.

ඔයා බය වෙන්න එපා ළමයො. කාලය අපේ ප්‍රශ්න විස¹වි. අපි කොහොම හරි මේ ප්‍රශ්න ජයගමු…

දිනේෂ් ෆාතිමාගේ සිත සැනසුවේය. වැඩි කල් යන්නට පෙර ෆාතිමා තම ප්‍රේම සම්බන්ධය ගැන මවට හෙළි කිරීමට තීරණය කළාය.

දිනේෂ් හොඳ ගතිගුණ තියෙන කොල්ලෙක්‌. උත්සාහවන්තයි. හැම වෙලාවටම උත්සාහ කරන්නේ දියුණු වෙන්න. හැබැයි අම්මෙ එයා දෙමළ කෙනෙක්‌.

ෆාතිමාගේ වදන් මවගේ සිතට වැදුණේ දැඩිව එල්ල කළ යවුල් ප්‍රහාරයක්‌ ලෙසය.

“දෙමළ කොල්ලෙක්‌ එක්‌කද උඹ යාළුවෙලා ඉන්නෙ. මේ වැඩේ හරියන්නෙ නැහැ දුවේ. උඹ අදම ඔය සම්බන්ධය නතර කරලා දාපන්.

ෆාතිමා ගේ මව මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වූවාය.

අනේ අම්මේ මට දිනේෂ්ව අමතක කරන්න බැහැ. එයාටත් එහෙමයි. අපේ ආදරේ ගොඩක්‌ දුරදිග ගිය එකක්‌. ඒ නිසා මේක නතර කරන්න උත්සාහ කරන්න එපා. එයාට මගෙන් තොර ලෝකයක්‌ නැහැ. ෆාතිමා තම මව ඉදිරියේ ආයාචනා කරන්නට වූවාය. එහෙත් දෙමළ තරුණයකු මුස්‌ලිම් පවුලකට සම්බන්ධ කර ගැනීමට ෆාතිමා ගේ මව කොහෙත්ම කැමති වුණේ නැත.

“දිනේෂ්ට කියන්න මුස්‌ලිම් ආගමට හැරෙන්න කියලා. එතකොට අපට පුළුවන් මේ ගැන සලකලා බලන්න. ෆාතිමා ගේ මව කීවාය. එහෙත් ඒ යෝජනාවට දිනේෂ් කැමැත්ත පළ කළේ නැත.

දිනේෂ්ගේ වැඩිහිටියන්ගෙන් ද මේ සම්බන්ධයට දැක්‌වූයේ දැඩි විරෝධතාවකි. ජාති ආගම් ප්‍රශ්නය හමුවේ දිනේෂ් ෆාතිමා දැඩි ලෙස අසරණ වූහ.

දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබූ ගැටුම් අතරතුර ෆාතිමා තවත් අකරතැබ්බයකට මුහුණපෑවාය. දිනේෂ් ෆාතිමා ආදර සම්බන්ධය රෙදිපිළි ආයතනයේ බලධාරීන්ගේ කනට ගොස්‌ තිබුණේය.

“මෙතන නීතිරීති තියෙනවා. ඒවා පිළිපදින්න අපි බැඳිලා ඉන්නවා. මේ ළමයා හොඳට වැඩ කරගෙන හිටිය කෙනෙක්‌. ඒත් අපට සිද්ධවෙනවා ඔය ළමයාව රස්‌සාවෙන් අස්‌කරලා දාන්න”

රෙදිපිළි අලෙවිසලේ පාලකයන් ෆාතිමා රැකියාවෙන් නෙරපා දැමුවේ මේ ආදර කතාවට අඩිතාලම දැමුවේ ඇය විසින් බව හෙළිකර ගැනීමෙන් පසුවය.

රැකියාව අහිමිවීමෙන් පසු ෆාතිමා දැඩි ලෙස අසරණ වූවාය. පදිංචි නිවසේ ගෙවල් කුලී ගෙවා දැමුවේ ෆාතිමා ලැබූ සොච්චම් පඩියෙන්ය. ආර්ථික අහේනියේ පතුලටම වැටී සිටි ෆාතිමා කළයුත්තේ කුමක්‌දැයි සිතන්නට වූවාය. ෆාතිමා ගේ ආදරය දිනේෂ්ට මහමෙරක්‌ බඳු විය. දිනේෂ් ෆාතිමා ගේ නිවසට එන්නේ මේ ආදර කතාව ජයගන්නට සිහින මවමින්ය.

“අපි කැමති නැහැ දෙමළ කොල්ලෙකුට අපේ කොල්ලව දෙන්න. ඔය ළමයා මුස්‌ලිම් ආගමට හැරුණොත් අපට සලකා බලන්න පුළුවන්.

ෆාතිමා ගේ මවගේ වදන් ස්‌ථිර ඒවා විය. තමන් හැම පැත්තෙන්ම කොටුවී ඇති බව දිනේෂ්ට සිතුණේය. මොන ප්‍රශ්න ආවද ෆාතිමා කෙරෙහි දිනේෂ්ගේ සිතේ තිබූ ආදරය බිඳුවක්‌ හෝ අඩු වුණේ නැත.

“මම වත්තල වෙන ෂොප් එකක වැඩට යනවා. මෙහෙම හිටියොත් අපට වෙන්නෙ පාරට බහින්න.”

ෆාතිමා වත්තල පිහිටි තවත් රෙදිපිළි වෙළෙඳසලක සේවයට යන්නට තීරණය කළාය. සිය නැන්දනිය සේවය කළ ආයතනයේම රැකියාව ලබාගැනීමට හැකිවීම ගැන ෆාතිමා සතුටු වූවාය. දිනෙන් දිනම එකතු වන ප්‍රශ්න හමුවේ ෆාතිමා සිටියේ තරමක චංචල වූ සිතකින්ය.

“දුවේ අපි උඹට හොඳ කටයුත්තක්‌ ලෑස්‌ති කරල දෙන්නම්. ඔය කොල්ලව අතඇරලා දාපන්. මේ කසාදෙ කවදාවත් කෙරෙන්නෙ නැහැ. දැන දැනම අපි මොකටද අමාරුවෙ වැටෙන්නෙ”

ෆාතිමාගේ මව නිතර නිතරම ඇයට කියන්නට වූවාය. ඒ වන විට ෆාතිමාට ද මේ ආදර කතාව මහා හිසරදයක්‌ බවට පත්ව තිබුණේය. දින ගණනක්‌ තිස්‌සේ කල්පනා කරමින් කාලය ගත කළ ඇය අවසානයේ තීරණයකට එළඹියාය.

“දිනේෂ් අයියෙ අපි මේ සම්බන්ධය නතර කරලා දාමු. මේකෙන් අපි දෙන්නටම සෙතක්‌ වෙන්නෙ නැහැනෙ.”

ෆාතිමා ගේ වෙනස්‌වීම දිනේෂ්ට දරා ගන්නට නොහැකි විය. ඔහු විලාප නඟා හඬාවැටුණේය. ෆාතිමා ඉදිරියේ ඔහු ආදරය යදින්නට වුණේය.

“අනේ ෆාතිමා මට ඔයාගෙන් තොර ලෝකයක්‌ නැහැ. මේ සම්බන්ධය නතර කරලා දාන්න හීනෙකින්වත් හිතන්න එපා. ඔයාමයි මුලින්ම මේ සම්බන්ධය පටන් ගත්තෙ. දැන් ඒක නතර කරන්න හදන්න එපා….”

දිනේෂ් ෆාතිමා ඉදිරියේ වැඳ වැටුණේය. එහෙත් ෆාතිමා ගේ සිත දැඩිය. ඇය දිනේෂ්ගේ ආයාචනා ඉදිරියේ නොසැලී සිටියාය.

දිනේෂ් ෆාතිමාගේ මවට දිගින් දිගටම දුරකථනයෙන් කතා කරන්නට විය. එහෙත් ඒ කිසිවකගෙන් හෝ දිනේෂ්ට සැනසිලිදායක විසඳුමක්‌ ලැබුණේ නැත.

මේ අතර ෆාතිමාට මුස්‌ලිම් තරුණයකුගෙන් යෝජනාවක්‌ ලැබී තිබිණි. ඇගේ පවුලේ අයගේ ද ආශිර්වාදය මැද ඒ යෝජනාව ස්‌ථිර කෙරුණේය.

“මට ප්‍රොපෝසල් එකක්‌ ආවා දිනේෂ් අයියෙ. මම ඒකට කැමති වුණා. අපිට මේ ආත්මෙදි එකතුවෙන්න වාසනාවක්‌ නැතිව ඇති.”

ෆාතිමා කලක්‌ තම ප්‍රේමවන්තයා වූ දිනේෂ්ට මේ පිළිබඳව දුරකථනයෙන් දැනුම් දුන්නාය.

වසර තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ තමන් පණ මෙන් ආරක්‍ෂා කළ ෆාතිමා තවකෙකුට ඩැහැගෙන යන්නට ඉඩ නොදෙන්නට දිනේෂ් සිතා ගත්තේය.

සුන්දර වූ ආදර සම්බන්ධය මහා වෛරයකට පෙරළෙන් නට ඒ තරම් කාලයක්‌ ගතවුණේ නැත.

“ෆාතිමා උඹ කරන්නෙ මහා පාපකර්මයක්‌. උඹට මගෙන් කිසිම සමාවක්‌ නැහැ. වෙන කෙනෙකුට උඹව අරගෙන යන්න මම ඉඩ තියන්නෙ නැහැ”

දිනේෂ් දිගින් දිගටම ෆාතිමාට තර්ජනය කරන්නට පටන් ගත්තේය. දිනේෂ්ගේ තර්ජන ගර්ජන ඉදිරියේ ෆාතිමා දැඩි ලෙස අසරණ වූවාය.

“මට බයයි අම්මේ. දිනේෂ් මට නිතරම තර්ජනය කරනවා. එයා කොයි වෙලාවක හරි මට කරදරයක්‌ කරනවා. හැමදාම හවසට මාව එක්‌කරගෙන යන්න එන්න.”

දිනේෂ්ගෙන් කොයි මොහොතක හෝ අනතුරක්‌ සිදුවෙතැයි ඇය සිතුවාය. ඒ ගැන ෆාතිමා නිතර නිතරම සිය මවට කීමට අමතක කළේ නැත.

දිනේෂ් – ෆාතිමා සුන්දර ප්‍රේමය මහා ෙ€දවාචකයක්‌ බවට පත්වන්නට ගතවී තිබුණේ මාසයකටත් අඩු කාලසීමාවකි.

ඒ දිනවල දිනේෂ් හැසිරුණේ උන්මත්තකයකු ලෙසය. දින කීපයක්‌ නිවාඩු ලබාගත් දිනේෂ් ලබුකැලේ නිවසට ගියේ කිසියම් සැලසුමක්‌ සිතේ සඟවාගෙනය. ගෙවී ගිය දින කීපය දිනේෂ්ට දැනුණේ වසර ගණනක්‌ ලෙසය. නොකා නොබී දිගින් දිගටම කල්පනා කළ ඔහු අවසානයේ තීරණයකට ආවේය.

නුවරඑළියෙන් කොළඹ බලා එන ශීඝ්‍රගාමී බස්‌ රථයක නැඟුණු දිනේෂ් කිරිබත්ගොඩ නගරයෙන් බැස ගත්තේ කිසියම් සැලසුමක්‌ සිතේ සඟවාගෙනය.

කිරිබත්ගොඩ නගරයේ වෙළෙඳසලකින් දෙපැත්ත කැපෙන පිහියක්‌ ද ඔහු මිලදී ගත්තේය.

වසර තුනක්‌ තිස්‌සේ තමන් ආදරය කළ ෆාතිමාගේ සොඳුරු මතකයන් සියල්ල දිනේෂ් රැගෙනවිත් තිබුණේය. චිත්‍රපට නැරඹීමට ගත් ටිකට්‌පත් පවා ඔහු සොඳුරු මතක සටහන් ලෙස එකතු කරගෙන සිටියේය.

මතක සටහන් ලෙස ලබාගත් ඡායාරූප, හුවමාරු කරගත් තෑගි බෝග සියල්ල මෙන්ම ෆාතිමාට ලියූ ලිපි පවා ඔහු බෑගයක දමාගෙන සිටියේය.

මේ සියල්ල රැගෙන දිනේෂ් කෙළින්ම ගියේ ෆාතිමා සේවය කරන වත්තල රෙදිපිළි වෙළෙඳසල වෙතය.

තමන් ගිල ගන්නට රාක්‍ෂයකු පැමිණෙන බව අහිංසක ෆාතිමා දැන සිටියේ නැත. පුංචි සමනළියක්‌ ලෙස වසර ගණනක්‌ තිස්‌සේ තමන් ආරක්‍ෂා කළ ප්‍රේම කළ පුද්ගලයා රාක්‍ෂයකු වනු ඇතැයි ඇය මොහොතකට හෝ නොසිතුවා විය යුතුය.

උන්මත්තකයකුව සිටි දිනේෂ් එකවරම ෆාතිමා වෙත කඩාපැන්නේ තියුණු පිහිය ද දකුණු අතේ රුවාගෙනය. තමන් දැඩි ලෙස ප්‍රේම කළ ෆාතිමා ඒ වන විට ඔහුට පෙනුණේ හැතිරියක්‌ ලෙසය.

දිනේෂ් අත තිබූ පිහිය කිහිපවරක්‌ ෆාතිමාගේ සිරුර පසා කරගෙන ගියේය. ඇය වේදනාවෙන් විලාප නඟන්නට වූවාය. පිහි ප්‍රහාරයෙන් ෆාතිමා බිම වැටුණාය. ඒ සමඟම තියුණු පිහිය තමන්ගේ ගෙලට තබාගත් දිනේෂ් එකවරම ගෙල කපාගත්තේය.

මේ බිහිසුණු දසුන දුටු වෙළෙඳසලේ සේවක සේවිකාවෝ හිස්‌ ලූ ලූ අත දිවයන්නට වූහ.

ගෙල කපාගත් දිනේෂ් ද බිම ඇද වැටුණේය. ඔහු නැවතත් පිහිය රැගෙන ෆාතිමාගේ සිරුරට පහර කීපයක්‌ එල්ල කළේ වියරුවෙන්ය.

ඊළඟ තත්පරයේදී නැවතත් ගෙල කපාගත් දිනේෂ් ෆාතිමාගේ සිරුර මතට ඇදවැටුණේය. මරු විකලයෙන් සිටි දිනේෂ් බිම වැටී දඟලන ෆාතිමාට තුන්වැනි වරටත් පිහි පහර එල්ල කළේය. ඒ වන විට ෆාතිමාගේ සිරුර පුරා පිහි ඇණුම් 13 ක්‌ එල්ල වී තිබිණි.

ෆාතිමාගේ ජීවිතය බේරාගැනීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැත. වෙළෙඳසලේ ආරක්‍ෂාවට සිටි වයස්‌ගත ආරක්‍ෂක නිලධාරියා ඇය බේරාගැනීමට කිහිප වරක්‌ උත්සාහ කළද මරු විකලයෙන් සිටි දිනේෂ් වළක්‌වාලන්නට ඔහුගේ ශක්‌තිය ප්‍රමාණවත් නොවීය.

අහිංසක ෆාතිමා මරා දමන ආකාරය රෙදිපිළි වෙළෙඳසලේ සී. සී. ටි. වී. පද්ධතිය තුළ මනාව සටහන්ව තිබුණේය.

වෙළෙඳසලේ සේවකයන්ට අවසානයේ සිදුවුණේ ප්‍රාණය නිරුද්ධ වූ ෆාතිමාගේ සිරුර රෝහල වෙත රැගෙන යැමටය. තම ගෙල කපාගත් දිනේෂ් ද රාගම රෝහලට ඇතුළත් කළේ බරපතළ තත්ත්වයෙන්ය. වෛද්‍යවරුන් පවසන්නේ දිනේෂ්ගේ ජීවිතය බේරාගැනීමට හැකි වුවත් ඔහු සදාකාලික ගොළුවකු වන බවයි.

මුළු නිවසටම ආලෝකයක්‌ වූ ෆාතිමා අද ජීවතුන් අතර නැත. ඉතිරිව ඇත්තේ ඇගේ සුන්දර මුහුණ පියකරු සිනහව පිළිබඳ මතකයන් පමණි.

ෆාතිමා – දිනේෂ් ප්‍රේම වෘතාන්තය මහා ෙ€දවාචකයකින් කෙළවර වුණේ දුරදිග නොබලා ප්‍රේම සම්බන්ධතා ගොඩනඟාගන්නා තරුණ තරුණියන්ට පාඩමක්‌ උගන්වමින්ය.

හේමන්ත රන්දුණු

Posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, දියණියගේ යෝනිය ඇමට යොදා දෙමළ කොල්ලන් ඉස්ලාම් කිරීමේ උත්සාහය, රට ඉස්ලාම්කරණ සියුම් උපක්‍රම, ෆාතිමා රුක්‌ෂානා ස්‌මිත් | ප්‍රතිචාරයක් ලබාදෙන්න