Category Archives: ඉස්ලාම් ලිංගික ඉරිසියාව

මොට්ට පිහියෙන් කලත් බ්ලේඩ් තලයෙන් කලත් ක්ලිට් සංහාරය වහා නවතව්

කවුරු දැන ගත්තත් නැතත්, දශක ගණනාවක් අපේ ක්ලිට් ඉවත් කිරීම ලංකාවේ සිද්ධ වෙනවා. ඒකේ රහසිගත භාවය කොච්චරද කියනවා නම් ඉස්ලාම් නොවන කවුරුත් මේක කිව්වත් , කොටින්ම කපපු මගේ එක පෙන්නුවත් පිළිගන්නෙත් නැති තරම්. මෙම රහසිගත භාවය බලෙන් පටවපු හා අභ්‍යන්තර … දිගටම කියවන්න

Posted in ඉස්ලාම් ලිංගික ඉරිසියාව, ක්ලිට් සංහාරය හෙවත් ඛට්නා වීම, කාන්තා සුරතාන්තය උපක්‍රමයෙන් ලබා නොදීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉස්ලාමය අප මත පැටවූ බුර්කා පීඩනයට එරෙහිව ස්‌විට්‌සර්ලන්තයත් එක්වේ!

ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්තයේ මුහුණු ආවරණය පළඳින කාන්තාවන්ට ප්‍රෑන්ක්‌ 10000 ක දඩයක්‌ ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්ත රජය විසින් ප්‍රසිද්ධ ස්‌ථානවල මුහුණු ආවරණ පළඳින මුස්‌ලිම් කාන්තාවන්ට ප්‍රෑන්ක්‌ 10000 ක දඩයක්‌ නියම කිරීමට තීරණය කර ඇත. මුහුණු ආවරණය පැළඳීම තහනම් කිරීම ස්‌විස්‌ නීතිය උල්ලංඝනය … දිගටම කියවන්න

Posted in ඉස්ලාම් රැවටීමට මෝඩ නොවන රටවල්, ඉස්ලාම් ලිංගික ඉරිසියාව, ලෝගුවෙන් වසා අපේ කාන්තා සුන්දරත්වය සිරගත කිරීම, ස්‌විට්‌සර්ලන්තය | එක් ප්‍රතිචාරයක්

පිරිමි තරඟයක් නරඹා ඇය සිපිරි ගෙට ගිය වගයි!

ඉරානයේ වොලිබෝල් තරගයක්‌ නැරඹීමට උත්සාහ කළ කාන්තාවක්‌ දින 41 ක්‌ සිරගෙට යවයි ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැති වොලිබෝල් තරගයක්‌ නැරඹීමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය කාන්තාවකට දින 41 ක සිරදඬුවමක්‌ නියම කර ඇත. ගොහොන්ෙච් හවායි නැති මෙම කාන්තාව අසාදි ක්‍රීඩාංගණය වෙත යැමේදී අත්අඩංගුවට … දිගටම කියවන්න

Posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ඉස්ලාම් ලිංගික ඉරිසියාව, ගොහොන්ෙච් හවායි, පිරිමි තරඟ කාන්තාවට තහනම් කිරීම | ප්‍රතිචාරයක් ලබාදෙන්න