කාන්තාවන් ජීන්ස් ඇඳීම නිසා පොලව කම්පා වෙලා! – භූමිකම්පාවලට හේතුව පකිස්තානය හොයාගනී
– See more at: http://offair.nethfm.com/article/20226#sthash.2YsNsnPZ.dpuf
– See more at: http://offair.nethfm.com/article/20226#sthash.2YsNsnPZ.dpuf
මුම්බායි හි මේ 50 හැවිරිදි ඉස්ලාම් පියා දැඩි ඉස්ලාම් භක්තිකයෙකි. මොහොමඩ් නබි නායක අනුගමනය කිරීම නියම මුස්ලිම් භක්තිය සේ පිළිගත් ඔහු ඒ සඳහා සිය දියණිය දූෂණය කිරීමට පටන් ගත්තේ ඇයට වයස 14 පටන්මය. දැන් වයස 26ක් වන දැඩි ඉස්ලාම් භක්තික ඇය තමාගෙම පියාට දාව වයස 8ක් දරුවක් ලැබ ඇත. ඉබ්‍රහිම් ශායික් නියම ඉස්ලාම් ලබ්ධිකයෙකි. ඉස්ලාම් කාන්තා අප සැමගේ නිවසේ ඉබ්‍රහිම් ශායික් සිටී. අපගේ බුර්කා පැලඳි මව හා ඇගේ පරිවාර අන්ත:පුර ගෑණුන් නොවන්නට අද අපි සිටින්නේද මේ දියණිය සිටිනා තත්වයේම බව අපි ඉතා හොඳින් දනිමු.
අහෝ අල්ලා දෙවියනේ, මා දිවිය වණ වී ඇත, මාගේ ආත්මය සුන් වී ඇත, මා හිස තුල විනිසුරුගේ හඬ මට ඇසේ, “වරදකාරිය”. ඔබගේ වදන් පිළිපැදීමෙන් මා ලද දඬුවම එයයි.
වසර දෙකකට පෙර, හිරු ඇති දිනෙක, මගෙ දෙනෙත් රාමන් ගේ නෙත් හා ගැටුනි. එතෙක් මා දුටු කඩවසම්ම පිරිමියා ඔහු විය. එතෙක් පටන් පොලට යන සෑම වරකම ඔහුව නොපෙනී සිටීමට මට නොහැකි විය. ඔහු මා කෙරේ පැවති උනන්දුව මා කුල්මත් කරන ලදි. දිනක් අපි රහසේ හමුවිය යුතු බව ඔහු පැවසීය. මගේ අකමැත්තක් නොවීය. මාසයෙන් මාසය අපගේ සම්බන්ධය දියුණු විය. මා කුස තුල ඔහුගේ ආදරය නව ජීවිතයක් ලෙස ආරම්භ විය. අපගේ සතුට වැඩිකල් නොපැවතිනි. ඉරිසියාකාර දෑස් කේලමුන් බිහිකලේය. ඔවුන් අමතක කර, අල්ලාගේ අනුකම්පාව සහිතව එක්ව සිටිමු යන්න අපගේ පැතුම විය.
අහෝ අත්වැරැද්දක තරම, අපි සිතුවේ ඔබ අප වෙනුවෙන් කියායි, රාමන් හා මා අතර ආදරය විශ්වාසය හා ගැඹුරු ගෞරවයක් එකිනෙකාට සහිත එකක් විය. අල්ලා කෙසේ එයට විරුද්ධ වෙන්නද? ඇයි අල්ලා එහෙම කල යුත්තේ?
මා වයස 16 වන විට මගේ පියා කුස්සියේදී ඒ පුවත මට දෙන ලදි. ඔබ අසීස් විවාහ විය යුතුයි. ඔහු ඔබව හොඳින් බලා ගනී.
මාගේ විවාහය, මට වඩා මගේ පවුලේ උත්සවයක් විය. වරක් මගේ සැමියා මා වෙත ආවේය. එතෙක් පටන් මම ඔහුගේ ස්පර්ෂයෙන් විකර්ෂණය වන්නේ බිය හා වේදනාවද සහිතවය. ඔහු එවෙලේ නා පිරිසිඳු වූවද, ඔහුගේ දුර්ගන්ධය ඉවසීමට මට නොහැකිය. එතරම් පිළිකුල් වුවද මම අල්ලාට යටත් වූවෙමි.
මන්ද ඔහුව තල්ලු කල සෑම වතාවෙම ඔහු මට පෑවේ ඔබගේ වදන්ය. අල්ලා …ඔබ කීවේ පිරිමියා ගැහැණියගේ ආරක්ෂකයා හා නඩත්තු කරන්නා කියායි. මන්ද ඔබ එකෙක්ට අනිකාට වඩා ශක්තිය දුන් නිසාය. මට අඩු තරමින් සතියකට වරක්වත් මගේ සැමියාගේ අත් මිටියේ ඔබ දුන් එම ශක්තිය දැනේ. ඒ මාගේ මුහුණ මතය.
අහෝ අල්ලා, ඉහලම ඉන්න එකා…මගේ මිනිහා සමඟ දිවිය දරා ගැනීමට නොහැකිය නමුත් මම ඔබගේ කැමැත්තට යටත් වෙමි. මගේ මිනිහා මට කන්න දෙන බැවින් මා ඔහුගේ වහලියයි. එහෙත් මාගේ මිනිහා මා සැක කිරීමට කුමණ හෝ හේතුවක් සොයාගනී. පහර දීම දක්වාම එය දියුණු වේ.
සියලු වේදනා මැද මම සහමුලින් සිරුර වසා සිටින්නේ ඔබට යටත් බැවිනි. මේ සියල්ල මැද පවා මට මාගේ ජීවිතය ගැන කලකිරීමක් තිබුනේ නැත.කෙසේ නමුත් මාගේ ලොකු තාත්තා හකීම් අප නිවසට ආ දා පටන් සියල්ල වෙනස් විය. මා තනිවන තෙක් ඉව අල්ලන ඔහු මාගේ කාමරයට පැමිණ නොහොඹිනා දේ කිරීමට මට අණ කලේය. ඔහුගේ ලිඟුව ඇල්ලීමට බල කරන ලදි. මාගේ ඇඳුමෙන් වැසී ගැලවීමට සිතුවත් ඔහු නැවතුනේ නැත,
මාගේ ඉස්ලාම් ලබ්ධික ලොකු තාත්තා මාගේ වේලය ඉවත් කරන ලදි, ඇඳුම් ඉරා දමන ලදි, නිරුවත් කර මා දූෂණය කරන ලදි. මා මවට කී කල ඇය පියාට කියන බව කීවාය. අවසානයේ පියා මවට හා මට නියෝග දුන්නේ ඔහුගේ සහෝදරයාට වචනයකින් හෝ විරුද්ධ නොවිය යුතු බවයි.
ලොකු තාත්තා මාවෙත එන සැම වාරෙම අපි හජ් කාලෙට ඝාතනය කිරීමට සූදානම් තිරිසන් සතෙක් මෙන් වේදනාවක් මට ඉපදේ. මට හිරිකිතය, ලැජ්ජාව, වරදකාරී බව සිත පිරී යයි. නිවසේ සියලු නෑයන් හා මිතුරන් මැද සිටියද මා තනිකර දමා ඇති බව හැඟිනි. අහෝ අල්ලා, හකීම් ලොකු තාත්තා ගිහින් නමුත් මා ඔහුගෙන් ගැබ්බර වී අවසන්.
අහෝ අල්ලා මාගේ විශ්වාස වැනසූ තීන්දුව තිබුනේ ඔබගේ ශුද්ධ වූ පොතේයි. තෝ කෙරේ විශ්වාසය, තෝ කෙරේ යටහත් බව අවසානයේ මා හට ආත්ම ද්‍රෝහී කමක්ම විය. නමුත් මම තොට තවමත් වඳිමි. බලපිය උසස් තෝද තොගේ ඉස්ලාමය අතින් දහ අතේ දූෂණය වූ අඩ නිරුවත් මාද?
ෆාතිමාගේ ජීවිතය වර්ගවාදයේ බිල්ලක් කල මවගේ විවාහක ලෙබි වාහෙ නොසලකා හැරි ජීවන බර කරටගත්තේ මේ ඉස්ලාම් දියණියයි. අපිට නම් රහසක් නොවන ඇත්ත වන්නේ ඇගේ මී මිත්තණියන් බහුතරය ද්‍රවිඩ අඩු කුලේ ස්ත්‍රීන්ය යන්නයි. අහිකුණ්ඨිකයන් මෙන් වෙලඳාමේ ගිය හඩු ගඳ ගැසූ, ගෙරි මස් වල පිළී ගඳ මුළු සිරුරෙන් නිකුත් කල අපේ හම්බ පිරිමින් ට ද්‍රවිඩ පදු ගෑණුන් හැර වෙන විකල්පයක් නොතිබිණි. එකල එම ගෑණුන්ව වර්ගයා බෝ කිරීමට සුන්නත් කර ඉස්ලාම් කෙරිණි. අනන්‍යතාව වනසා විවාහ කර ගන්නා ලදි. දිවිය සහමුලින් වනසන ලදි. තම්බි අපගේ මව් බස ද්‍රවිඩ වූයේ එම ස්ත්‍රී කොල්ලයේ ප්‍රතිඵලයක් ලෙසයි. එම අසාධාරණයට ලක්වූ ජාතියේම දිනේෂ් පසු කාලෙක තම ඉස්ලාම් නෑයෙක් හා පෙමින් බැඳුනු විට වියරු ඉස්ලාම් වර්ගවාදය ඇගේ දිවි තොර වනතෙක්ම සටන් කලේ මෙහෙමයි. ලොවටම දිනෙන් දින හෙළිවන ඉස්ලාම් ම්ලේච්ඡත්වයට තිත තැබීමට සියල්ලෝ එක් වේවා!
ප්‍රේමය හා වෛරය අතර වෙනස කෙස් ගසකට සමයි
අහිමි පෙමට තෑග්ග පිහි පහර 13 යි
ඇය සුන්දරය. සුකුමාලය. ඇගේ පියකරු පිපාසාවට වශී නොවන කෙනෙක් නැති තරම්ය. මේ සුන්දරත්වය නිසාම ප්‍රේමය පතා ඇය පසුපස ආ තරුණයන් බොහෝය. ඇය කොයි තරම් සුන්දරියක වුවද ඇගේ ජීවිත කතාව නම් ඒ තරම් සුන්දර එකක් වූයේ නැත.
ඇය නමින් ෆාතිමා රුක්‌ෂානා ස්‌මිත්ය. වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි කුලී නිවස ඇගේ වාසස්‌ථානය විය.
සොහොයුරු සොහොයුරියන් සිව්දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියා වුණේ ෆාතිමාය. වැඩිමහල් සොහොයුරා විවාහ වී වෙනම පදිංචියට ගියේ මීට වසර තුන හතරකට උඩදීය. එතැන් සිට පවුලේ බර කරට ගන්නට සිදුවුණේ ෆාතිමාටත් ඇගේ වැඩිමහල් සොහොයුරාටත්ය.
අපොස සාමාන්‍ය පෙළ දක්‌වා අධ්‍යාපනය ලැබූ ෆාතිමා වැඩිදුර අධ්‍යාපන කටයුතු අතහැර දැමුවේ ආර්ථික ප්‍රශ්න නිසාමය.
දරුවන් ලොකු මහත් කර ගැනීමට ෆාතිමාගේ මව දහදුක් වින්දාය. නිවසක් නිවසක් ගානේ ගොස් කුලී වැඩ කරමින් ඇය උපයාගත් සොච්චම් මුදල පවුලේ වියදමට කොහෙත්ම ප්‍රමාණවත් වූයේ නැත.
ෆාතිමාගේ පියාගෙන් මේ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් මහ ලොකු දෙයක් කෙරුණේ නැත. ඒ නිසාම මේ පවුල දිනෙන් දිනම ආර්ථික අහේනියේ අගතියටම යන්නට පටන් ගත්තේය. තම මාපියන් ගෙවනා කටුක ජීවිතය දෙස ෆාතිමාට තවදුරටත් බලා සිටීමට හැකියාවක් තිබුණේ නැත.
මම මොකක් හරි රස්‌සාවක් සොයාගන්නම් අම්මෙ. අම්මා දහදුක් විඳිනව මට තවත් බලාගෙන ඉන්න බැහැ. අපි කොහොම හරි නංගිට හොඳට උගන්වමු…. ෆාතිමා සිය මවට කීවාය. ඇයද සිය දියණියගේ යෝජනාවට අකමැති නොවුණේ දහසකුත් එකක් ප්‍රශ්නවලින් හෙම්බත්ව සිටි නිසාය.
ෆාතිමාගේ නැන්දනිය වත්තල ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසලක සේවය කළාය. ඇගේ උදව් උපකාර ඇතිව ෆාතිමා වත්තල ප්‍රදේශයේ සුපිරි රෙදිපිළි අලෙවිසලක සේවයට එන්නේ මීට වසර 2 1/2 කට උඩදීය. ඒ වන විට ෆාතිමා දහඅටවැනි විය සම්පූර්ණ කර නොසිටියාය.
රෙදිපිළි අලෙවිසලේ කොයි කාගේත් හොඳ හිත දිනාගන්නට ෆාතිමාට ඒ තරම් කාලයක් ගතවුණේ නැත. ඇය ඉතාම කැපවීමෙන් උනන්දුවෙන් රැකියාව කරන්නට වූවාය.
තරුණ සිත්වල ඇතිවන ප්‍රේමණීය හැඟීම් ඇගේ සිත තළ ද පොපියන්නට පටන් ගත්තේ මේ කාලසීමාවේදීය. දහසකුත් එකක් ප්‍රශ්න මොහොතකට හෝ අමතක කර දමන්නට ඒ ප්‍රේමණීය හැඟීම්වලට හැකිවනු ඇතැයි ඇය සිතුවාය. දහසකුත් ප්‍රේමාන්විත ඇරයුම් ඉදිරියේ ඇගේ සිත එක් තැනක නතර වූවාය. දිනේෂ් දෙමළ ජාතික තරුණයකු විය. ඔහු හැදී වැඩුණේ නුවරඑළිය ලබුකැලේ අති දුෂ්කර ප්‍රදේශයකය. අන්ත දිළිඳු ජීවිතයක් ගත කළ දිනේෂ් අධ්‍යාපනය අතරමඟ කඩාකප්පල් කරගත්තේ ආර්ථික ප්‍රශ්න නිසාමය.
දිනේෂ් ලබුකැලේ සිට කොළොම්පුරයට පය තබන්නේ මනුස්‌සයකු වීමටය. අතමිට සරුසාර කරගෙන ලස්‌සන ජීවිතයක් ගතකිරීමට සිහින මවමින්ය.
වත්තල සුපිරි රෙදිපිළි සාප්පුවේ වෙළඳ සහායකයකු ලෙස දිනේෂ් රැකියාව ලබාගත්තේ තම කිට්‌ටුවන්තයකු හරහාය. ඔහු මේ සාප්පුවේ සේවයට එන්නේ වසර 2 1/2 කට උඩදීය. ඒ ෆාතිමා රැකියාවට පැමිණි මුල් කාලසීමාවේදීමය.
දිනේෂ් කඩවසම්ය. බොහොම සිත්ගන්නා සුළු තරුණයකු වූ ඔහු කා අතරත් ජනප්‍රිය චරිතයක් විය. සුන්දර තරුණියක ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් ඔහුට තිබුණේය. රෙදි සාප්පුවේ තරුණියන් දිනේෂ්ගේ ආදරය දිනාගන්නට උනන්දු වූහ. සුන්දර ෆාතිමාගේ ප්‍රේමණීය සිත දිනේෂ් වෙත ඇදී යන්නට එතරම් කාලයක් ගතවුණේ නැත.
ෆාතිමාගේ ප්‍රේමාන්විත බැල්මත් ඉඟිබිඟි පෑමත් තේරුම් ගන්නට දිනේෂ්ට අපහසු වුණේ නැත.
“මං අයියට කැමතියි”
ෆාතිමා රෙදි සාප්පුවේ සේවය කරන අතරතුර කාටත් හොරා තම ආදරය දිනේෂ් වෙත ප්‍රකාශ කළාය.
“මමත් ඔයාට කැමතියි. ඔයා දැකපු මුල්ම දවසෙ ඉඳලා ඔයා ගැන මොකක්‌දොa හැඟීමක් මගේ සිතේ ඇතිවුණා. දිනේෂ් සිය කුළුඳුල් ආදරය ෆාතිමා වෙත පිරිනැමුවේ ඒ ආකාරයටය. දිනේෂ් ෆාතිමා ප්‍රේමවෘතාන්තය දිනෙන් දිනම ලියලා වැඩෙන්නට පටන් ගත්තේය. දෙන්නට දෙන්නා නොදැක සිටීමට බැරි තරමට මේ ආදරය දුරදිග යන්නට ඒ තරම් කාලයක් ගතවුණේ නැත.
“අපි අපේ සම්බන්ධය රහසක් විදිහට තියාගමු. එහෙම නොවුණොත් අපි දෙන්නවම අස් කරලා දායි.”
ෆාතිමා කීවාය. රෙදිපිළි වෙළෙඳසලේ සේවය කරන තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගැනීම තහනම් කර තිබුණේය. ඒ බව දැන සිටි මේ ළාබාල පෙම්යුවළ තම ආදර සම්බන්ධය රහසක් ලෙස තබාගැනීමට හැකි සෑම උත්සාහයක්‌ම ගත්තේය.
ලැබෙන සෑම නිවාඩු දිනයකදීම තමන්ටම වෙන් වූ ලෝකයක තනිවීමට ඔවුන් අමතක කළේ ද නැත. අඳුරු සිනමාශාලාවක දිනේෂ්ගේ තුරුළට වී සිටින්නට ෆාතිමා බෙහෙවින් ප්‍රිය කළාය.
දිනේෂ් අයියා මට දැන් ඔයාගෙන් තොර ලෝකයක් නැහැ. අපි දෙන්නා කොහොම හරි කසාද බඳිමු. ඒත් අපේ ජාති ප්‍රශ්නය කවදහරි අපිට විරුද්ධව නැගී සිටිනවා. ෆාතිමා දිනේෂ්ට තුරුළු වෙමින් මේ ප්‍රශ්න ගැන කියවන්නට වූවාය.
ඔයා බය වෙන්න එපා ළමයො. කාලය අපේ ප්‍රශ්න විස¹වි. අපි කොහොම හරි මේ ප්‍රශ්න ජයගමු…
දිනේෂ් ෆාතිමාගේ සිත සැනසුවේය. වැඩි කල් යන්නට පෙර ෆාතිමා තම ප්‍රේම සම්බන්ධය ගැන මවට හෙළි කිරීමට තීරණය කළාය.
දිනේෂ් හොඳ ගතිගුණ තියෙන කොල්ලෙක්. උත්සාහවන්තයි. හැම වෙලාවටම උත්සාහ කරන්නේ දියුණු වෙන්න. හැබැයි අම්මෙ එයා දෙමළ කෙනෙක්.
ෆාතිමාගේ වදන් මවගේ සිතට වැදුණේ දැඩිව එල්ල කළ යවුල් ප්‍රහාරයක් ලෙසය.
“දෙමළ කොල්ලෙක් එක්‌කද උඹ යාළුවෙලා ඉන්නෙ. මේ වැඩේ හරියන්නෙ නැහැ දුවේ. උඹ අදම ඔය සම්බන්ධය නතර කරලා දාපන්.
ෆාතිමා ගේ මව මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වූවාය.
අනේ අම්මේ මට දිනේෂ්ව අමතක කරන්න බැහැ. එයාටත් එහෙමයි. අපේ ආදරේ ගොඩක් දුරදිග ගිය එකක්. ඒ නිසා මේක නතර කරන්න උත්සාහ කරන්න එපා. එයාට මගෙන් තොර ලෝකයක් නැහැ. ෆාතිමා තම මව ඉදිරියේ ආයාචනා කරන්නට වූවාය. එහෙත් දෙමළ තරුණයකු මුස්‌ලිම් පවුලකට සම්බන්ධ කර ගැනීමට ෆාතිමා ගේ මව කොහෙත්ම කැමති වුණේ නැත.
“දිනේෂ්ට කියන්න මුස්‌ලිම් ආගමට හැරෙන්න කියලා. එතකොට අපට පුළුවන් මේ ගැන සලකලා බලන්න. ෆාතිමා ගේ මව කීවාය. එහෙත් ඒ යෝජනාවට දිනේෂ් කැමැත්ත පළ කළේ නැත.
දිනේෂ්ගේ වැඩිහිටියන්ගෙන් ද මේ සම්බන්ධයට දැක්‌වූයේ දැඩි විරෝධතාවකි. ජාති ආගම් ප්‍රශ්නය හමුවේ දිනේෂ් ෆාතිමා දැඩි ලෙස අසරණ වූහ.
දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබූ ගැටුම් අතරතුර ෆාතිමා තවත් අකරතැබ්බයකට මුහුණපෑවාය. දිනේෂ් ෆාතිමා ආදර සම්බන්ධය රෙදිපිළි ආයතනයේ බලධාරීන්ගේ කනට ගොස් තිබුණේය.
“මෙතන නීතිරීති තියෙනවා. ඒවා පිළිපදින්න අපි බැඳිලා ඉන්නවා. මේ ළමයා හොඳට වැඩ කරගෙන හිටිය කෙනෙක්. ඒත් අපට සිද්ධවෙනවා ඔය ළමයාව රස්‌සාවෙන් අස්‌කරලා දාන්න”
රෙදිපිළි අලෙවිසලේ පාලකයන් ෆාතිමා රැකියාවෙන් නෙරපා දැමුවේ මේ ආදර කතාවට අඩිතාලම දැමුවේ ඇය විසින් බව හෙළිකර ගැනීමෙන් පසුවය.
රැකියාව අහිමිවීමෙන් පසු ෆාතිමා දැඩි ලෙස අසරණ වූවාය. පදිංචි නිවසේ ගෙවල් කුලී ගෙවා දැමුවේ ෆාතිමා ලැබූ සොච්චම් පඩියෙන්ය. ආර්ථික අහේනියේ පතුලටම වැටී සිටි ෆාතිමා කළයුත්තේ කුමක්‌දැයි සිතන්නට වූවාය. ෆාතිමා ගේ ආදරය දිනේෂ්ට මහමෙරක් බඳු විය. දිනේෂ් ෆාතිමා ගේ නිවසට එන්නේ මේ ආදර කතාව ජයගන්නට සිහින මවමින්ය.
“අපි කැමති නැහැ දෙමළ කොල්ලෙකුට අපේ කොල්ලව දෙන්න. ඔය ළමයා මුස්‌ලිම් ආගමට හැරුණොත් අපට සලකා බලන්න පුළුවන්.
ෆාතිමා ගේ මවගේ වදන් ස්‌ථිර ඒවා විය. තමන් හැම පැත්තෙන්ම කොටුවී ඇති බව දිනේෂ්ට සිතුණේය. මොන ප්‍රශ්න ආවද ෆාතිමා කෙරෙහි දිනේෂ්ගේ සිතේ තිබූ ආදරය බිඳුවක් හෝ අඩු වුණේ නැත.
“මම වත්තල වෙන ෂොප් එකක වැඩට යනවා. මෙහෙම හිටියොත් අපට වෙන්නෙ පාරට බහින්න.”
ෆාතිමා වත්තල පිහිටි තවත් රෙදිපිළි වෙළෙඳසලක සේවයට යන්නට තීරණය කළාය. සිය නැන්දනිය සේවය කළ ආයතනයේම රැකියාව ලබාගැනීමට හැකිවීම ගැන ෆාතිමා සතුටු වූවාය. දිනෙන් දිනම එකතු වන ප්‍රශ්න හමුවේ ෆාතිමා සිටියේ තරමක චංචල වූ සිතකින්ය.
“දුවේ අපි උඹට හොඳ කටයුත්තක් ලෑස්‌ති කරල දෙන්නම්. ඔය කොල්ලව අතඇරලා දාපන්. මේ කසාදෙ කවදාවත් කෙරෙන්නෙ නැහැ. දැන දැනම අපි මොකටද අමාරුවෙ වැටෙන්නෙ”
ෆාතිමාගේ මව නිතර නිතරම ඇයට කියන්නට වූවාය. ඒ වන විට ෆාතිමාට ද මේ ආදර කතාව මහා හිසරදයක් බවට පත්ව තිබුණේය. දින ගණනක් තිස්‌සේ කල්පනා කරමින් කාලය ගත කළ ඇය අවසානයේ තීරණයකට එළඹියාය.
“දිනේෂ් අයියෙ අපි මේ සම්බන්ධය නතර කරලා දාමු. මේකෙන් අපි දෙන්නටම සෙතක් වෙන්නෙ නැහැනෙ.”
ෆාතිමා ගේ වෙනස්‌වීම දිනේෂ්ට දරා ගන්නට නොහැකි විය. ඔහු විලාප නඟා හඬාවැටුණේය. ෆාතිමා ඉදිරියේ ඔහු ආදරය යදින්නට වුණේය.
“අනේ ෆාතිමා මට ඔයාගෙන් තොර ලෝකයක් නැහැ. මේ සම්බන්ධය නතර කරලා දාන්න හීනෙකින්වත් හිතන්න එපා. ඔයාමයි මුලින්ම මේ සම්බන්ධය පටන් ගත්තෙ. දැන් ඒක නතර කරන්න හදන්න එපා….”
දිනේෂ් ෆාතිමා ඉදිරියේ වැඳ වැටුණේය. එහෙත් ෆාතිමා ගේ සිත දැඩිය. ඇය දිනේෂ්ගේ ආයාචනා ඉදිරියේ නොසැලී සිටියාය.
දිනේෂ් ෆාතිමාගේ මවට දිගින් දිගටම දුරකථනයෙන් කතා කරන්නට විය. එහෙත් ඒ කිසිවකගෙන් හෝ දිනේෂ්ට සැනසිලිදායක විසඳුමක් ලැබුණේ නැත.
මේ අතර ෆාතිමාට මුස්‌ලිම් තරුණයකුගෙන් යෝජනාවක් ලැබී තිබිණි. ඇගේ පවුලේ අයගේ ද ආශිර්වාදය මැද ඒ යෝජනාව ස්‌ථිර කෙරුණේය.
“මට ප්‍රොපෝසල් එකක් ආවා දිනේෂ් අයියෙ. මම ඒකට කැමති වුණා. අපිට මේ ආත්මෙදි එකතුවෙන්න වාසනාවක් නැතිව ඇති.”
ෆාතිමා කලක් තම ප්‍රේමවන්තයා වූ දිනේෂ්ට මේ පිළිබඳව දුරකථනයෙන් දැනුම් දුන්නාය.
වසර තුනකට ආසන්න කාලයක් තිස්‌සේ තමන් පණ මෙන් ආරක්‍ෂා කළ ෆාතිමා තවකෙකුට ඩැහැගෙන යන්නට ඉඩ නොදෙන්නට දිනේෂ් සිතා ගත්තේය.
සුන්දර වූ ආදර සම්බන්ධය මහා වෛරයකට පෙරළෙන් නට ඒ තරම් කාලයක් ගතවුණේ නැත.
“ෆාතිමා උඹ කරන්නෙ මහා පාපකර්මයක්. උඹට මගෙන් කිසිම සමාවක් නැහැ. වෙන කෙනෙකුට උඹව අරගෙන යන්න මම ඉඩ තියන්නෙ නැහැ”
දිනේෂ් දිගින් දිගටම ෆාතිමාට තර්ජනය කරන්නට පටන් ගත්තේය. දිනේෂ්ගේ තර්ජන ගර්ජන ඉදිරියේ ෆාතිමා දැඩි ලෙස අසරණ වූවාය.
“මට බයයි අම්මේ. දිනේෂ් මට නිතරම තර්ජනය කරනවා. එයා කොයි වෙලාවක හරි මට කරදරයක් කරනවා. හැමදාම හවසට මාව එක්‌කරගෙන යන්න එන්න.”
දිනේෂ්ගෙන් කොයි මොහොතක හෝ අනතුරක් සිදුවෙතැයි ඇය සිතුවාය. ඒ ගැන ෆාතිමා නිතර නිතරම සිය මවට කීමට අමතක කළේ නැත.
දිනේෂ් – ෆාතිමා සුන්දර ප්‍රේමය මහා ෙ€දවාචකයක් බවට පත්වන්නට ගතවී තිබුණේ මාසයකටත් අඩු කාලසීමාවකි.
ඒ දිනවල දිනේෂ් හැසිරුණේ උන්මත්තකයකු ලෙසය. දින කීපයක් නිවාඩු ලබාගත් දිනේෂ් ලබුකැලේ නිවසට ගියේ කිසියම් සැලසුමක් සිතේ සඟවාගෙනය. ගෙවී ගිය දින කීපය දිනේෂ්ට දැනුණේ වසර ගණනක් ලෙසය. නොකා නොබී දිගින් දිගටම කල්පනා කළ ඔහු අවසානයේ තීරණයකට ආවේය.
නුවරඑළියෙන් කොළඹ බලා එන ශීඝ්‍රගාමී බස් රථයක නැඟුණු දිනේෂ් කිරිබත්ගොඩ නගරයෙන් බැස ගත්තේ කිසියම් සැලසුමක් සිතේ සඟවාගෙනය.
කිරිබත්ගොඩ නගරයේ වෙළෙඳසලකින් දෙපැත්ත කැපෙන පිහියක් ද ඔහු මිලදී ගත්තේය.
වසර තුනක් තිස්‌සේ තමන් ආදරය කළ ෆාතිමාගේ සොඳුරු මතකයන් සියල්ල දිනේෂ් රැගෙනවිත් තිබුණේය. චිත්‍රපට නැරඹීමට ගත් ටිකට්‌පත් පවා ඔහු සොඳුරු මතක සටහන් ලෙස එකතු කරගෙන සිටියේය.
මතක සටහන් ලෙස ලබාගත් ඡායාරූප, හුවමාරු කරගත් තෑගි බෝග සියල්ල මෙන්ම ෆාතිමාට ලියූ ලිපි පවා ඔහු බෑගයක දමාගෙන සිටියේය.
මේ සියල්ල රැගෙන දිනේෂ් කෙළින්ම ගියේ ෆාතිමා සේවය කරන වත්තල රෙදිපිළි වෙළෙඳසල වෙතය.
තමන් ගිල ගන්නට රාක්‍ෂයකු පැමිණෙන බව අහිංසක ෆාතිමා දැන සිටියේ නැත. පුංචි සමනළියක් ලෙස වසර ගණනක් තිස්‌සේ තමන් ආරක්‍ෂා කළ ප්‍රේම කළ පුද්ගලයා රාක්‍ෂයකු වනු ඇතැයි ඇය මොහොතකට හෝ නොසිතුවා විය යුතුය.
උන්මත්තකයකුව සිටි දිනේෂ් එකවරම ෆාතිමා වෙත කඩාපැන්නේ තියුණු පිහිය ද දකුණු අතේ රුවාගෙනය. තමන් දැඩි ලෙස ප්‍රේම කළ ෆාතිමා ඒ වන විට ඔහුට පෙනුණේ හැතිරියක් ලෙසය.
දිනේෂ් අත තිබූ පිහිය කිහිපවරක් ෆාතිමාගේ සිරුර පසා කරගෙන ගියේය. ඇය වේදනාවෙන් විලාප නඟන්නට වූවාය. පිහි ප්‍රහාරයෙන් ෆාතිමා බිම වැටුණාය. ඒ සමඟම තියුණු පිහිය තමන්ගේ ගෙලට තබාගත් දිනේෂ් එකවරම ගෙල කපාගත්තේය.
මේ බිහිසුණු දසුන දුටු වෙළෙඳසලේ සේවක සේවිකාවෝ හිස් ලූ ලූ අත දිවයන්නට වූහ.
ගෙල කපාගත් දිනේෂ් ද බිම ඇද වැටුණේය. ඔහු නැවතත් පිහිය රැගෙන ෆාතිමාගේ සිරුරට පහර කීපයක් එල්ල කළේ වියරුවෙන්ය.
ඊළඟ තත්පරයේදී නැවතත් ගෙල කපාගත් දිනේෂ් ෆාතිමාගේ සිරුර මතට ඇදවැටුණේය. මරු විකලයෙන් සිටි දිනේෂ් බිම වැටී දඟලන ෆාතිමාට තුන්වැනි වරටත් පිහි පහර එල්ල කළේය. ඒ වන විට ෆාතිමාගේ සිරුර පුරා පිහි ඇණුම් 13 ක් එල්ල වී තිබිණි.
ෆාතිමාගේ ජීවිතය බේරාගැනීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැත. වෙළෙඳසලේ ආරක්‍ෂාවට සිටි වයස්‌ගත ආරක්‍ෂක නිලධාරියා ඇය බේරාගැනීමට කිහිප වරක් උත්සාහ කළද මරු විකලයෙන් සිටි දිනේෂ් වළක්‌වාලන්නට ඔහුගේ ශක්‌තිය ප්‍රමාණවත් නොවීය.
අහිංසක ෆාතිමා මරා දමන ආකාරය රෙදිපිළි වෙළෙඳසලේ සී. සී. ටි. වී. පද්ධතිය තුළ මනාව සටහන්ව තිබුණේය.
වෙළෙඳසලේ සේවකයන්ට අවසානයේ සිදුවුණේ ප්‍රාණය නිරුද්ධ වූ ෆාතිමාගේ සිරුර රෝහල වෙත රැගෙන යැමටය. තම ගෙල කපාගත් දිනේෂ් ද රාගම රෝහලට ඇතුළත් කළේ බරපතළ තත්ත්වයෙන්ය. වෛද්‍යවරුන් පවසන්නේ දිනේෂ්ගේ ජීවිතය බේරාගැනීමට හැකි වුවත් ඔහු සදාකාලික ගොළුවකු වන බවයි.
මුළු නිවසටම ආලෝකයක් වූ ෆාතිමා අද ජීවතුන් අතර නැත. ඉතිරිව ඇත්තේ ඇගේ සුන්දර මුහුණ පියකරු සිනහව පිළිබඳ මතකයන් පමණි.
ෆාතිමා – දිනේෂ් ප්‍රේම වෘතාන්තය මහා ෙ€දවාචකයකින් කෙළවර වුණේ දුරදිග නොබලා ප්‍රේම සම්බන්ධතා ගොඩනඟාගන්නා තරුණ තරුණියන්ට පාඩමක් උගන්වමින්ය.
හේමන්ත රන්දුණු