පාසල්වල නිල ඇඳුමට පිටින් කිසිවක්‌ බැහැ. ඒක අකුරටම ක්‍රියාත්මක විය යුතුයි. – “කසිරුල් නිසා අවුල්” ගේ යෝනි කැසිල්ලට බෙහෙත ලැබේ

රාජගිරිය වජිරවංශ මාවත ඔබේසේකරපුර පදිංචි මේ අපේ ඉස්ලාම් බැල්ල ගේ පෙත්සමේ නියම අර්ථය අධිකරණය විසින් තෝරා බේරා ගැනීම මුස්ලිම් කාන්තාවන් වශයෙන්  අපි ඉතාම අගේ කරනව. තමන්ට බුර්කා ඇඳන් යන්න හිතන් පෙත්සම් ගහල අන්තිමට මුළු ලංකාවේම තම්බි කෙල්ලන්ට සාමාන්‍ය නිළ ඇඳුම නීතියෙන්ම සහතික වීම ඇත්ත වශයෙන්ම ඉස්ලාමයේ ඉහලම ඉල්ලන් කෑමක් කියල තමයි අපිට හිතෙන්නෙ. ඉස්ලාම් කාන්තා සිසු අයිතීන් වෙනුවෙන් අධිකරණය දුන් මේ තීන්දුවට අපගේ ප්‍රණාමය. සිංහල බෞද්ධ ලංකා, ඉස්ලාම් කාන්තා අපිට වාසනා.

 

 http://www.divaina.com/2014/07/25/news26.html

මුස්‌ලිම් මවුවරුන් පාසලට එන විට දුටු විගස කෙනකුට හඳුනා ගැනීමට හැකිවන පරිදි ඇඳුම සකස්‌ විය යුතුයි
– අගවිනිසුරු මොහාන් පීරිස්‌

කවර හෝ ඇඳුමක්‌ ඇඳගෙන මුහුණ ආවරණය වන පරිදි පාසලට පැමිණිය නොහැකියි

සරත් ධර්මසේන

මුස්‌ලිම් මවුවරුන්ට හුරු පුරුදු සංස්‌කෘතික ඇඳුමෙන් පාසල්වලට පැමිණිය හැකි නමුත් දුටු විගස කෙනකුට හඳුනා ගැනීමට හැකිවන පරිදි ඒ ඇඳුම සකස්‌ විය යුතු යෑයි අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා ඊයේ අවධාරණය කළේය.

දියණියන් දෙදෙනෙක්‌ ඉගෙනුම ලබන රාජගිරිය ජනාධිපති බාලිකා විද්‍යාලයට ගිය මුස්‌ලිම් ජාතික මවක්‌ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ වැඩිදුරටක්‌ විභාගයට ගත් අවස්‌ථාවේදී අගවිනිසුරු එසේ සඳහන් කළේය.

මෙහිදී පැහැදිලිව ප්‍රකාශ වූයේ කිසිවකුට හඳුනා ගැනීමට නොහැකි වන පරිදි කවර හෝ ඇඳුමක්‌ ඇඳගෙන විශේෂයෙන් මුහුණ ආවරණය වන පරිදි පාසලකට පැමිණීම සිදු නොවිය යුතු බවයි.

තැනට උචිත වන ආකාරයට ඇඳ පැළඳ සිටිය යුතු බවත් නැති ප්‍රශ්න මතුවන්නේ අසාමාන්‍ය ඇඳුමින් පාසල්වලට පැමිණීම නිසා බවත් අගවිනිසුරුවරයා කීය.

මේ පෙත්සම ගොනුකර තිබුණේ රාජගිරිය ජනාධිපති බාලිකා විදුහලේ විදුහල්පතිනියට හා බස්‌නාහිර පළාත් කලාප අධ්‍යක්‍ෂවරුන්ට හා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ට එරෙහිවය.

පෙත්සම්කාරිය මුස්‌ලිම් ආගමික හා සංස්‌කෘතික චාරිත්‍රවලට ඇඳුමක්‌ ඇඳගෙන විදුහලට ගිය විට ශිෂ්‍යාවන් කීපදෙනකුගේ දෙමව්පියන් ඇයට උසුළු විසුළු හා සමච්චල් කරමින් විදුහල් භූමියෙන් ඉවත්ව යන තැනට කටයුතු යෙදූ බව පෙත්සමෙන් චෝදනා කර තිබිණි. ඇය පෙත්සමෙන් ඉල්ලා සිටියේ ඇයට අත්විඳීමට සිදුවූ හිරිහැරය හේතුකොට ගෙන ඇයට තමන් කැමති ආගමික විශ්වාසයක්‌ දැරීමට හා ඇදහීමට ඇති අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙසයි.

මුස්‌ලිම් ඇඳුමින් සැරසී තම දරුවන් ඉගෙනීම ලබන පාසලට යැමට ඉඩ දෙන ලෙසට නියෝගයක්‌ නිකුත් කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය.

අගවිනිසුරු මොහාන් පීරිස්‌, කේ. ශ්‍රී පවන් සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණි.

පෙත්සම් විභාගයේදී විදුහල්පතිනිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙනී සිටි අතර ඔහු කියා සිටියේ මවුපියන් කවර ඇඳුමකින් පැමිණියත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් නිල ඇඳුමින් පාසලට පැමිණිය යුතු බවයි. මුස්‌ලිම් සංස්‌කෘති ඇඳුමින් (පන්ජාබ්) රාජගිරිය ජනාධිපති බාලිකා විදුහලට පැමිණීමට ඉඩ දුනහොත් එහි නැති කලබල ඇතිවිය හැකි බවයි.

අගවිනිසුරු – පාසල්වල නිල ඇඳුමට පිටින් කිසිවක්‌ බැහැ. ඒක අකුරටම ක්‍රියාත්මක විය යුතුයි.

අනතුරුව මෙම නඩුවේදී ඇතිකර ගත් එකඟත්වය පිළිබඳ සියලුම පාසල් ප්‍රධානීන් දැනුවත් කිරීමටද තීරණය කෙරිණි.

අධිනීතිඥ ඒ. එම්. සුහායිර් මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටියේය.

 

This entry was posted in ඇඳුම් ජිහාඩය මගින් පාසැල් සාමය වැනසීම, ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ඉස්ලාම් නිල ඇඳුමෙන් බෞද්ධ පාසැල් ආක්‍රමණය, ඉස්ලාම් පාපක්‍රියා, කසිරුල් නිසා අවුල්, රට ඉස්ලාම්කරණ සියුම් උපක්‍රම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න