Category Archives: මලලා යූසුෆ්සායි

මුස්ලිම් මලලා හා ඇගේ ලේ ඉල්ලන ඉස්ලාමය

 නොබෙල් තෑග්ග කවුරු කොහොම දැක්කත් ලොවෙම පිළිගත් ත්‍යාගයකි. මිනිස් ප්‍රජාවට කිසිම නව නිපැයුමක් දීමට තබා හිතීමටවත් අවස්ථාවක් නැති ඉස්ලාමයට ඒ වෙනුවෙන් නම් නොබෙල් තෑග්ග හීනයක් පමණි. මලලා නොබෙල් තෑග්ග දිනාගත් ප්‍රථම ඉස්ලාමිකයායි. එය මුස්ලිම් කාන්තා අපිට පමණක් නොව තලේබාන් හැතිකරයටත් … දිගටම කියවන්න

Posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ඩොක්ටර් මරීනා රෙෆායි(Dr.Reffai@gmail.com), මලලා යූසුෆ්සායි | එක් ප්‍රතිචාරයක්

නිරායුධ අසරණ කෙල්ලක් මැරීම ගෞරවයක් සේ සලකන කුරාන් අනුගාමික ඉස්ලාම් පොන්න වීරයෝ – තලේබාන්ලා

මලාලා මරා දැමීමට අපි නැවතත් උත්සාහ කරනවා – තලේබාන් සංවිධානය කියයි තමන් නැවත වරක්‌ මලාලා යුසුෆායි මරා දැමීමට සූදානම් වන බව පකිස්‌තාන් තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත. ඇය නැවත නැවතත් මුස්‌ලිම් ආගමට නිග්‍රහ කරන නිසා යළිත් වරක්‌ මේ තරුණිය මරා … දිගටම කියවන්න

Posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, මලලා යූසුෆ්සායි | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉස්ලාමෙට හානි කරන තලේබාන්ලා ගෑනු අපිට කරන හානිය – මලලා

ලොව බලවත්ම ආයුධය පොත හා පෑන බව යුසුෆ්යි මලාලා කියයි අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කර ඒ හේතුවෙන් තලෙබාන්වරුන්ගෙන් වෙඩි කා ජීවිතය ගලවාගත් 16 හැවිරිදි මලාලා යුසුෆ්යි ඉකුත් 12 වැනිදා සිය 16 වැනි උපන් දිනය සැමරුවාය. 16 වැනි උපන් දිනය සමරන … දිගටම කියවන්න

Posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, මලලා යූසුෆ්සායි | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ම්ලේච්ඡ ඉස්ලාමය විසින් මරණයට කැපකල මලලා සොයුරියට ශිෂ්ඨ යුරෝපයෙන් සුභ අනාගතයක්

මලාලා බ්‍රිතාන්‍යයේ පාසලකට ඇතුළත් වෙයි තලෙයිබාන් සංවිධානයේ වෙඩි ප්‍රහාරයට ලක්‌ වී තුවාල ලබා සිටි මලාලා යුසµdයි සුවවීමෙන් පසු බ්‍රිතාන්‍යයේ පාසලකට ඇතුළත් වී ඇත. 15 හැවිරිදි මලාලා බර්මින්හැම් නුවර පාසලකට ඇතුළත් වී ඇත. තලෙබාන් සාමාජිකයෝ මලාලාට වෙඩි තැබුවේ 2012 ඔක්‌තෝම්බර් 09 … දිගටම කියවන්න

Posted in ඉස්ලාම් මර උගුලෙන් ගැලවුනු කාන්තාවෝ, මලලා යූසුෆ්සායි | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉස්ලාම් ම්ලේච්ඡත්වයට එරෙහි වූ හුදකලා “සූර්යකාන්ත මල”

මේ කෙල්ල ලෝක ප්‍රසිද්ධ වුන ගමන් පකිස්ථාන් රජය සොච්චම් තෑග්ගක් දීල සම්මාන දෙන කතාව තරම් විහිළුවක් තවත් නැහැ. ඉස්ලාමය ලෝකෙටම හෙළි වෙයි කියල බයේ බොරු කරුණාව පෑවට, මේ කෙල්ල කෑ ගහල පෙන්නපු ඉස්ලාම් දුර්වලතා කිසිම එකක් ඉස්ලාම් ආණ්ඩුවකින් නම් නිවැරදි … දිගටම කියවන්න

Posted in ඉගෙනීමේ වරදට වෙඩි කෑම, ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, මලලා යූසුෆ්සායි, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉස්ලාමය කවදාවත් කෙල්ලෙකුට පරදින්න කැමති නෑ

පකිස්‌ථාන් දැරිය බැලීමට බර්මින්හැම් රෝහලට පැමිණි පිරිසක්‌ අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ බර්ම්න්හැම්හි කුවින් එලිසබත් රෝහලේ ප්‍රතිකාර ලබන මලාලා සුප්‍රස්‌යෑයි නැමැති පකිස්‌ථාන දැරියගේ ඥාතීන් යයි දන්වමින් එම රෝහලට ඇතුළුවීමට උත්සාහ කළ පිරිසක්‌ පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත. මෙම දැරියව මරාදමන බව තාලිබාන් සංවිධානය විසින් … දිගටම කියවන්න

Posted in ඉගෙනීමේ වරදට වෙඩි කෑම, ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, මලලා යූසුෆ්සායි, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම | ප්‍රතිචාරයක් ලබාදෙන්න

නියම ෂාරියා කුඩා ලමයෙක් වුවත් මරා දැමීමයි…කාටද ඕනේ ෂාරියා?

මුළු ඉස්ලාම් සමාජයම අන්තවාදී හමුදාවක් කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ නේද? ඒත් ඒකෙ ගොදුරු බවට පත් වෙච්ච අපේ කාන්තාවන්ට කර කියා ගන්න කිසිම දෙයක් නැහැ. කුරාණ් වලින් පන්නරය ලබපු පිරිමින්ගේ යකඩ හස්තය අපේ කාන්තාවන් චප්ප කරගෙන තමයි ජීවත් වෙන්නෙ. මලලාට … දිගටම කියවන්න

Posted in ඉගෙනීමේ වරදට ඝාතනය වීම, ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, මලලා යූසුෆ්සායි, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම | එක් ප්‍රතිචාරයක්