මොට්ට පිහියෙන් කලත් බ්ලේඩ් තලයෙන් කලත් ක්ලිට් සංහාරය වහා නවතව්

කවුරු දැන ගත්තත් නැතත්, දශක ගණනාවක් අපේ ක්ලිට් ඉවත් කිරීම ලංකාවේ සිද්ධ වෙනවා. ඒකේ රහසිගත භාවය කොච්චරද කියනවා නම් ඉස්ලාම් නොවන කවුරුත් මේක කිව්වත් , කොටින්ම කපපු මගේ එක පෙන්නුවත් පිළිගන්නෙත් නැති තරම්. මෙම රහසිගත භාවය බලෙන් පටවපු හා අභ්‍යන්තර රහසක් බවට පත්කිරීමෙන් ලබා ගත් එකක්. එය කොතරම් බලවත් ද කියනවානම් එයට ලක් වූ අප කිසිවෙක් ඒ ගැන විරෝධය පෑම තබා කථා කිරීමටවත් බිය වන්නෙමු. ඉස්ලාම් දහම තුල සාකච්ඡා කිරීම්, ප්‍රශ්ණ කිරීම්, වෙනස් මත සොයා බැලීම් සඳහා කිසිදු නිදහසක් නැති බැවිණි.

2017 දෙසැම්බරයේ කොළඹදී ඉස්ලාම් දැරියකට කල ක්ලිට් ඉවත් කිරීමක් කාන්තා ලිංග ඡේදනය ගැන තිබූ නිහඬතාවය බිඳ දැම්මා. රොයිටර්ස් වල පළවූ එම පුවත අද දක්වා පැවතීම පවා මා හට විශ්මය දනවයි. ලංකාවට ඉහඳ තියන් ඉන්න අපේ ඉස්ලාම් කුල ගොඩක ප්‍රකාශකයොන්ට පිළිගන්න සිද්ධවුනා මේක ඇත්තටම වෙනවා කියල සහතික කරන්න. කෙසේ නමුත් මේ කපටි ලෙබ්බෙලා වෙහෙසුනේ කාන්තා ලිංග ඡේදනයේ හා කාන්තා සුන්නතේ වෙනස පහදන්න මිස අපේ සමාජය කරන මේ ම්ලේච්ඡ ක්‍රියාව කිසි අයුරකින් නවතන්න නම් නොවේ.

මෙයට ඇතිවිය හැකි අතිවිශාල ජනතා අප්‍රසාදය හා විරෝධය ගැන සිතූ ඔවුන් කලේ , ලංකාවේ සිදුවන්නේ කාන්තා ක්ලිටයට ඉහලින් කරන සුළු කැපුමක් මිස එය ඉවත් කර දැමීමක් නොවන බව අහස පොළොව දිව් රා කියා පෑමයි.

දැන් අපි බලමු අර 2017 ඉස්ලාම් ක්ලිට් සංහාර ප්‍රවෘතිය මොකක්ද කියලා

නඛියා ගේ දූ යාන්තම් වයස 7 වෙද්දී “ඛට්නා” චාරිත්‍රයට ලක්කිරීමේ කාලය බව නඛියා දැන ගත්තා. ඒක තමයි අපේ ක්ලිට් සංහාර චාරිත්‍රයට කියන නම.

නඛියා ගේ ලඟම යාලුවෙක් කීවේ දූට බටර් පිහි ක්‍රමය යොදා ගන්න කියලයි. ඉතා විශ්වාසදායී කොළඹ ලෙබි දොස්තරයෙක් ටන්සීම් දැරියගේ යෝනිය මතින් මොට්ට පිහියක් ඇදීම තමයි කලේ, දැරිවිගේ ක්ලිටයේ ස්නායු අග්‍ර තලා වනසා එය හුදු ගැටිත්තක් බවට පත්කිරීම එසේ සිදු කලා. නඛියා තම ඥාතීන්ට කියා සිටියේ “ඛට්නා” උත්සවය ලේ වහනයකින්, රිදීමකින් තොරව සිදු කල බවයි.

කාන්තා ලිංග ඡේදනය භයානක ශාරීරික මානසික ආබාධ ඇති කිරීමට සමත් චාරිත්‍රයකි. ඒ නිසාම අප්‍රිකානු රටවල මෙය නවතා ගැනීමට ජාත්‍යන්තර උත්සාහයන් පවා ගනු ලැබුවා. කොහොම නමුත් පරම්පරා කීපයක් අතීතයට ගිය විට පවා, නඛියා ගේ , “දවූදී බෝරා” ඉස්ලාම් කුළයට අයත් පවුලේ සියළු කාන්තාවන් ලිංග ඡේදනයට ලක් කර තිබුනේ අපේ ඉස්ලාම් ලබ්දිය විසින් මුළු රටක ඇස් වසමිනි.

මෙම චාරිත්‍රය කලින් කීවාක් මෙන්, ඉස්ලාමය විසින් පාපයේ උල්පතක් ලෙස සලකන ක්ලිටය උඩින් පොඩි කැපුමක් දැමීමේ පටන් කොටසක් හෝ මුළු ක්ලිටයම සිරුරෙන් ඉවත්කිරීම දක්වා පරාසයෙන් මේ ලංකාව තුල අදටත් සිදු කෙරේ.

බටර් පිහි ක්‍රමය ඉල්ලා සිටීමෙන් නඛියා තම දූගේ සදහටම ආබාධිත කරන ලද ක්ලිටය අඩු තරමින් සිරුරින් ඉවත් නොකර තබා ගැනීමට සමත් විය.

කිසිවිට සිය නියම නම හෙළි නොකරන නඛියා, දශක කීපයකට පෙර තමන් ඛට්නා වූ හැටි සියළු විස්තර සහිතව මතකයේ තබාගෙන සිතෙන් දුක් විඳී.

කාමරයක, ලෙබි වෙදාගේ බුර්කා බිරිය හා සහායිකාව නඛියාගේ දෙකකුල් පළල් කර තදින් අල්ලා සිටින ලදි. බ්ලේඩ් තලයක් අතැතිව සිටි ලෙබි වෙදා, කිසිදු හිරි වැට්ටීමකින් තොරව, ඇගේ ක්ලිටය සිරුරෙන් වෙන්කර දැමුවේ කීරි ගැසෙන වේදනාවක්ද ඇයට තෑගි කරමිනි.

එම තිරස්චීන චාරිත්‍රය පුරාම, නඛියාගේ ප්‍රියතම නැන්දා ඇය අස්වැසීමට උත්සාහ කරමින් ඇය අසලම විය. වේදනාවෙන් මිදීමට කලක් දීමෙන් පසු ඇයට තෑගී බෝග පෙන්වන ලදි. නෑයන්හා යහලුවන් ඇය වටා රොක් වී “උත්සවය” සමරන ලදි.

නඛියා මෙම අමිහිරි අත්දැකීම කිසිවිට සිය සැමියාට වුව පවසා නැත. ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, බහු පාර්ලිමේන්තු කමිටු, මිනිස් අයිතිවාසිකම් කොමිෂම ආදිය විසින් එකතු කරන ලද ශාක්ෂි 15ට පමණක් සිය මතකය එක් කිරීමට ඇය ප්‍රථම වරට එකඟ විය.

ලංකාවේ කාන්තා ලිංග ඡේදනයෙන් බැට කෑ, දිවි ගලවාගත් කාන්තා එකමුතුවේ ජූනි කලාපයට මෙම ශාක්ෂි එක්කිරීමට ඔවුන් සමත් විය.

සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිණිය රොයිටර් සේවයට කියා සිටියේ එය මේ රටේ සිදුවනවා යැයි කිසිසේත් නොසිතූ බවයි.

ඉදිරියටත් මේ ගැන තව විස්තර පල කිරීමට මුස්ලිම් කාන්තා අපි පියවර ගන්නෙමු,

Src:

https://www.aljazeera.com/opinions/2017/12/25/fgm-in-sri-lanka-its-never-just-a-nick

This entry was posted in ඉස්ලාම් ලිංගික ඉරිසියාව, ක්ලිට් සංහාරය හෙවත් ඛට්නා වීම, කාන්තා සුරතාන්තය උපක්‍රමයෙන් ලබා නොදීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )