ඉස්ලාමය අප මත පැටවූ බුර්කා පීඩනයට එරෙහිව ස්‌විට්‌සර්ලන්තයත් එක්වේ!

ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්තයේ
මුහුණු ආවරණය පළඳින කාන්තාවන්ට
ප්‍රෑන්ක්‌ 10000 ක දඩයක්‌

ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්ත රජය විසින් ප්‍රසිද්ධ ස්‌ථානවල මුහුණු ආවරණ පළඳින මුස්‌ලිම් කාන්තාවන්ට ප්‍රෑන්ක්‌ 10000 ක දඩයක්‌ නියම කිරීමට තීරණය කර ඇත.

මුහුණු ආවරණය පැළඳීම තහනම් කිරීම ස්‌විස්‌ නීතිය උල්ලංඝනය කිරීමක්‌ නොවන බවද ස්‌විස්‌ පාර්ලිමේන්තුව ප්‍රකාශ කර තිබේ.

මෙම මුහුණු ආවරණය සාප්පු සංකීර්ණ, අවන්හල් සහ වෙනත් ප්‍රසිද්ධ ස්‌ථානවල පැළඳීම තහනම් වේ.

ප්‍රංශය ද මුහුණු ආවරණ පළඳින කාන්තාවන්ට යුරෝ 35 ක දඩයක්‌ නියම කිරීමට තීරණය කර ඇත.

src: http://www.divaina.com/2015/11/26/forign08.html

 

This entry was posted in ඉස්ලාම් රැවටීමට මෝඩ නොවන රටවල්, ඉස්ලාම් ලිංගික ඉරිසියාව, ලෝගුවෙන් වසා අපේ කාන්තා සුන්දරත්වය සිරගත කිරීම, ස්‌විට්‌සර්ලන්තය. Bookmark the permalink.

1 Response to ඉස්ලාමය අප මත පැටවූ බුර්කා පීඩනයට එරෙහිව ස්‌විට්‌සර්ලන්තයත් එක්වේ!

  1. අපි කැමරා අටවගෙන ස්ථාන ආරක්ෂා කරගන්න හදනවා. ඒ අස්සෙ පිරිසක් ආගමික හේතු පිට මුහුන වහගෙනයනවා.. බොහෝ ආරක්ෂක උපක්‍රම ආදිය හරියට කරගන්න බැරිවෙනවා ඔය බුර්කාවනිසා.. පොදු මහජනතාවගේ හිතසුව පිණිස මෙවන් තීරණයක් ගත්ත එක හොදයි..

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )