කාන්තාවන් ජීන්ස් ඇඳීම නිසා පොලව කම්පා වෙලා! – භූමිකම්පාවලට හේතුව පකිස්තානය හොයාගනී
2015-06-03 09:21:40
Views – 11215
පාකිස්ථාන හමුදාව එරට ජින්ස් භාවිතා කරන කාන්තාවන්ට එරෙහිව යුධ මෙහෙයුම් ආරම්භ කල යුතු බව එරට ජමියා උලෙමා ඊ ඉස්ලාමි ෆසල් පක්ෂයේ නායක ෆස්ල රෙහෙමාන් විසින් ඉස්ලාමාබාද්හී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශකොට තිබේ. ලොව පුරා භූ කම්පන , ස්වාභාවික ආපදා හා උද්ධමන තත්ත්වයන්ට මුල කාන්තාවන් ජීන්ස් ඇඳීමට පටන් ගැනීමෙන් පසුව බව ඔහු විසින් පෙන්වා දී තිබේ.
– See more at: http://offair.nethfm.com/article/20226#sthash.2YsNsnPZ.dpuf