පොළොව කම්පා වෙන ඉස්ලාම් හේතුව අපේ ජීන්ස් ලු? ලක්ෂ ගණනින් ලොව පුරා කරන ජිහාඩ් මනුෂ්‍ය ඝාතන, ට්‍රිලියන ගණනින් කරන හජ් සත්ව ඝාතන, නොවේලු?

කාන්තාවන් ජීන්ස් ඇඳීම නිසා පොලව කම්පා වෙලා! – භූමිකම්පාවලට හේතුව පකිස්තානය හොයාගනී

2015-06-03 09:21:40
      Views – 11215
පාකිස්ථාන හමුදාව එරට ජින්ස් භාවිතා කරන කාන්තාවන්ට එරෙහිව යුධ මෙහෙයුම් ආරම්භ කල යුතු බව එරට ජමියා උලෙමා ඊ ඉස්ලාමි ෆසල් පක්ෂයේ නායක ෆස්ල රෙහෙමාන් විසින් ඉස්ලාමාබාද්හී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශකොට තිබේ. ලොව පුරා භූ කම්පන , ස්වාභාවික ආපදා හා උද්ධමන තත්ත්වයන්ට මුල කාන්තාවන් ජීන්ස් ඇඳීමට පටන් ගැනීමෙන් පසුව බව ඔහු විසින් පෙන්වා දී තිබේ.

පකිස්ථාන හමුදා වහාම වැටලීම් සිදුකර ජීන්ස් භාවිතා කරන කාන්තාවන් නිවාස වලට කොටුකල යුතු බව ඔහු විසින් වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ. ෂරීයා නීතියට අනුකූල වෙමින් ජීවිතය ගතකළ හොත් මෙවැනි විනාශ වලක්වා ගත හැකි බව ඔහු විසින් පෙන්වා දී තිබේ.

Untitled-6

– See more at: http://offair.nethfm.com/article/20226#sthash.2YsNsnPZ.dpuf

Advertisements
This entry was posted in ඉස්ලාම් පාපක්‍රියා, කාන්තාවන් ජීන්ස් ඇඳීම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )