ඇෆ්ගනිස්ථාන් ලෙබ්බෙලාගේ වල්කම් වලට පිළිතුරු ලෙස උපන් නවීන ඉස්ලාම් කාන්තා විලාසිතාව

ඇෆ්ගනිස්‌ථානයේ කාබුල්හි කුබ්රා කාද්මි නම් කලාකාරිනියක විසින් ලිංගික අතවර වලින් බේරීම සඳහා අපූරු ඇඳුමක් නිර්මාණය කොට තිබේ. ඇය මෙම ඇඳුම නිර්මාණය කොට තිබුනේ අන්කිසිවකටත් නොව පිරිමින්ගෙන් කාන්තාවට සිදුවන හිරිහැර පිළිබඳව සංකේතාත්මක උද්ඝෝෂණයක් සිදු කිරීම සඳහාය.

 

ඒ හේතුවෙන් ඇය පසුගියදා මෙම ඇඳුමද ඇඳගෙන වීදි දිගේ සැරිසරා තිබුණි. එහිදී කෝපයට පත් ඇතැම් පුද්ගලයන් ඇයට ගල් ප්‍රහාර පවා එල්ලකොට තිබුණි. ඇයගේ එම විරෝධතාවය හේතුවෙන් මේවනවිට ඇෆ්ගනිස්තානය උණුසුම් වී ඇති අතර ඇතිව තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් කුබ්රා කාද්මි සැඟව කල්ගතකරන බවද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණි. කාන්තාවට සම තැන නොලැබෙන ඇෆ්ගනිස්තානයේ ඇය නොබියව කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් කලක් අයගේ මූලික අයිතීන් පවා කප්පාදුවට ලක්කොට තිබුණි.

– See more at: http://offair.nethfm.com/article/14123#sthash.SIAWJHAu.dpuf

B-x7UpRW4AA57j3
B-xBkBeUUAAYHDD B-ygnaNWkAAM-Fa B-ypXjgUcAAARGs
B-2AClDUMAEwjSS

 

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ඉස්ලාම් පීඩනයට එරෙහි කාන්තා යුද්ධ, කුබ්රා කාද්මි නම් කලාකාරිනිය, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම, මූලික අයිතීන් පවා කප්පාදුව, ලෙබ්බෙලාගේ ලිංගික අතවර පිළිබඳ උද්ඝෝෂණය. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )