ෂාරියා හුදෙක් බොරු හේතුවකට හෝ පලිගැනීම පිණිසයි – යුක්තිය වැදගත් නොවේ

හඬා වැළපුණු සවුදි මවගේ හිස ගසා දමයි

සිය සැමියාගේ කලින් විවාහයේ දියණිය ඝාතනය කළ බවට චෝදනා ලත් සව්දි මවක්‌ ප්‍රසිද්ධියේ හිස ගසා මරා දමා ඇත.

ලයිලා ඛයිම් නමැති මෙම කාන්තාව තමා එම මිනීමැරුම සිදු නොකළ බව පවසා හඬා වැලපෙන අවස්‌ථාවේ ඇගේ හිස ගසා දමා තිබේ.

මෙම ඝාතනය ඡායාරූප ගත කළ තැනැත්තකුද සව්දි බලධාරීහු අත්අඩංගුවට ගෙන ඇත.

සව්දි අරාබියාවේ හිස ගසා දැමීමේ ක්‍රමය ගැන මානව හිමිකම් සංවිධානවලද විරෝධය පළවී තිබේ.

http://www.divaina.com/2015/01/21/forign04.html

Advertisements
This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, නොකල වරදට බෙල්ල අහිමි කර ගැනීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම, ලයිලා ඛයිම්. Bookmark the permalink.

2 Responses to ෂාරියා හුදෙක් බොරු හේතුවකට හෝ පලිගැනීම පිණිසයි – යුක්තිය වැදගත් නොවේ

  1. මුස්ලිම් කෙල්ලො දෙන්නව බේර ගත්ත සිංහල කොල්ලො දෙන්නා පවසයි:

    මුස්ලිම් කෙල්ලො දෙන්නව බේර ගත්ත සිංහල කොල්ලො දෙන්නා

    http://lankasfnews.blogspot.com/2015/01/two-Sinhala-boys-sacrifice-life-to-save-drowning-Muslim-sisters-in-badulu-Oya.html

    කැමතියි

  2. මෙන්න වීඩියෝ එක පවසයි:

    මෙන්න බෙල්ල කපන වීඩියෝ එක.මේක පෝස්ට් එකට embed කරන්න

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )