ලස්සන වුනාට පෙන්නීම තහනම් – කාන්තා ඔබේ කැමැත්තෙන් ඉස්ලාමෙට කම් නැත.

කොට ගවුම නිසා ඉන්දීය නිළියට කම්මුල් පහරක්‌

ඉන්දීය චිත්‍රපට නිළියක්‌ මෙන්ම නිරූපිකාවක්‌ වු ගහුහාර් කාන්ට රූපවාහිනි සංදර්ශනයකදී කම්මුල් පහරක්‌ ගැසු තරුණයකු පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

මෙයට හේතු වී ඇත්තේ ඇය කොට ගවුමකින් සැරසී සිටීම ගැන අනිල් මලික්‌ නැමැත්තා උරණ වීමයි.

මුස්‌ලිම් කාන්තාවක්‌ ලෙස ඇය කොට ගවුමකින් සැරසී සිටියේ මන්දැයි රූපවාහිනී වේදිකාවට ගොඩ වු මලික්‌ ප්‍රශ්න කර ඇත.

මුම්බායි ගායනා තරඟයක්‌ සඳහා මෙම රූපවාහිනී සංදර්ශනය සංවිධානය කර තිබූ අතර ඊට ප්‍රේක්‍ෂකයන්ද සහභාගී වී තිබේ.

2500 කට අධික පිරිසක්‌ මෙකී අවස්‌ථාවට සහභාගී වී ඇත.

ගහුහාර් කාන්ට පහරදුන් තරුණයාට රූපවාහිනි ශිල්පියකුද පහර දී තිබේ.

http://www.divaina.com/2014/12/03/forign01.html

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ගහුහාර් කාන්, තමා කැමති ඇඳුම නිසා ප්‍රසිද්ධියේ ගුටිකෑම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )