මලලාට බයේ අපේම සමාජය බිලිගන්නා තලිබාන් නිවට පොන්නයෝ

පාකිස්‌තාන හමුදා පාසලේ
ඝාතන මලාලාගේ ප්‍රකාශවලට එරෙහිවයි

කීර්ති වර්ණකුලසූරිය

පාකිස්‌තානයේ පෙශාවාර්හි හමුදා පාසලක සිසු සිසුවියන් 132 ක්‌ සහ ගුරුවරුන් 9 ක්‌ තාලිබාන් ත්‍රස්‌තයන් විසින් මරා දමා ඇත්තේ නොබෙල් සම්මානලාභී මලාලා යුසුප්සායි දැරිය තාලිබාන් සංවිධානයට එරෙහිව කරන ප්‍රකාශ නිසා යෑයි වාර්තා වේ.

මෙම ඝාතනය සිදු කළ ත්‍රස්‌තයන් හත් දෙනාගේ කණ්‌ඩායම පාකිස්‌තාන් හමුදාව විසින් මරා දමා ඇත. ඝාතනවල වගකීම තමන් භාරගන්නා බව තාලිබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත. එහෙත් ඇප්ගන් තාලිබාන් සංවිධානය එය හෙළා දැක තිබේ. මේ අතර තාලිබාන් ත්‍රස්‌තයන් විනාශ කරන බව හමුදාපති රපිල් පවසා තිබේ.

http://www.divaina.com/2014/12/18/news12.html

This entry was posted in ඉස්ලාම් පීඩනයට එරෙහි කාන්තා යුද්ධ, ත්‍රස්ථයන් භීතියට පත් කරන මලලාගේ මාධ්‍ය සටන. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )