පිට ආගමික කාන්තාවන් බිලි ගැනීමට අපේ ඉස්ලාමෙට බොරු සාක්කි වුවත් හොඳටම ඇති.

ඉස්‌ලාම් දහමට අවමන් කළ බවට චෝදනා එල්ල වූ පාකිස්‌තාන් ක්‍රිස්‌තියානි කාන්තාවට මරණ දඬුවම

ඉස්‌ලාම් ධර්මයට අවමන් කළ බවට චෝදනා එල්ල වූ ආසියා බිබි නමැති ක්‍රිස්‌තියානි කාන්තාවට පනවා තිබූ මරණ දඬුවම ලාහෝර් අධිකරණය අනුමත කර ඇත.

දරුවන් පස්‌දෙනකුගේ මවක්‌ වූ ආසියා බිබි 2010 නොවැම්බර් මස සිට අත්අඩංගුවේ පසුවේ.

ආසියා බිබිට එරෙහිව අධිකරණය වෙත බොරු සාක්‌කි ඉදිරිපත් කර ඇතැයිද පොලිසියද ඊට සම්බන්ධ වී ඇතැයිද ඇගේ නීතිවේදියා ප්‍රකාශ කරයි.

මේ අතර මරණ දඬුවමින් ගැලවීම සඳහා ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කර තිබේ.

http://www.divaina.com/2014/11/28/forign05.html

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, බොරු සාක්කි මත බිල්ලට ගන්නා කාන්තාවන්. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )