අපි වෙනුවෙන් අපේ කෙනෙක් – ඉස්ලාම් කාන්තා වහල්භාවය නිසා වැඩක් වෙයිද?

සවුදි අරාබියාවේ කාන්තාවන්ට රිය පැදවීම තහනම් නීතියට අමීරා කුමරිය එරෙහි වෙයි

සවුදි අරාබියානු කාන්තාවන්ට රිය පැදවීමේ තහනම ඉවත් කිරීම සඳහා අමීරා කුමරිය පුළුල් වැඩපිලිවෙලක්‌ දියත් කර ඇත.

සවුදි අරාබියාව තුළ රිය පදවා අසුවන කාන්තාවන්ට කස පහරවල් 150 ක්‌ නියමවේ. අමිරා කුමරිය සවුදි අරාබි රජකුමරු අලව්ලිද් තලාලිගේ හිටපු බිරියයි. සව්දි අරාබියානු රජය කාන්තාවන්ට රිය පැදවීම තහනම් කිරීමේ නීතිය ඉවත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව අමිරා කුමරිය ප්‍රකාශ කර තිබේ.

http://www.divaina.com/2014/11/26/forign03.html

Advertisements
This entry was posted in ආගම විසින් රිය පැදවීම අහිමි කිරීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )