ෂාරියා දේව කැමැත්තක් ඉටු කරන සෞදි මනාලයා ඉස්ලාම් කාන්තාවගේ අසරණභාවය ලොවට පෙන්වයි

කැමරාවට මුහුණ පෙන්වූ මනාළියට මංගල දිනයේම දික්කාසාදය
2014-11-18 09:44:22
      Views – 9877

කැමරා ශිල්පියා ඉදිරියේ වේලය ඉවත්කොට ඡායාරූපයක් ගැනීම නිසා මංගල දිනයේම දික්කසාදය පිළිබඳ අනතුරුඇඟවීමකට ලක්වීමට තරුණියකට සිදුව තිබේ. මේ පුවත වාර්තා වන්නේ සෞදි අරාබියාහි මදීනා නගරයෙනි.

 

මනාළයා දික්කසාදය පිළිබඳ පැවසීමත් සමග මනාළිය සිහිසුන්ව ඇදවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. උත්සවයට සහභාගීව සිටි ඥාති හිතමිත්‍රාදීන්ද මැදිව මෙම ගැටළුව විසඳීමට උත්සාහ කළද ඉන් ඵලක් වී නැත. මනාළයාගේ ස්ථාවරය වී ඇත්තේ දික්කසාදය සිදුවිය යුතුම බවයි.

 

01

– See more at: http://offair.nethfm.com/article/8130#sthash.3RrWa9zC.dpuf

This entry was posted in මංගල ඡායාරූපයට මුහුණදීම නිසා දික්කසාද තර්ජණ ලැබීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )