රෙහෙනා, ඉස්ලාම් ත්‍රස්‌තයන් 100 ක්‌ මැරූ ඔබ අපේ කාන්තා වීරවරියයි



අයිසිස්‌ ත්‍රස්‌තයෝ කුර්දි කාන්තා බළකායේ නායිකාව මරාදමති

අයිසිස්‌ ත්‍රස්‌තයන් විසින් කුර්දි කාන්තා බලකාය මෙහෙය වූ රෙහෙනා නැමැති තරුණිය අත්අඩංගුවට ගැනීමෙන් පසු හිස ගසා මරා දමා ඇත.

ඇය ගැන මුලින්ම තොරතුරු හෙළිදරව් කළේ විදේශ වෙබ් අඩවි සහ මාධ්‍ය යෑයි අනාවරණය විය. මෙම කුර්දි තරුණිය අයිසිස්‌ ත්‍රස්‌තයන් 100 ක්‌ මරා දැමූ බවට බටහිර මාධ්‍ය විසින් ඇගේ ඡායාරූපය පළ කරමින් සඳහන් කර තිබුණි.

සිරියාවේ කොබානෝ නගරය රැක ගැනීමට ඇය සටන් කළ බව තවදුරටත් හෙළි වී තිබුණි.

http://www.divaina.com/2014/10/29/forign02.html

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, රෙහෙනා. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )