මෙන්න ෂාරියා – ආත්මාරක්ෂාවට ක්‍රියාකල ඇය මරණ දඬුවම ලබයි.

ෂාරියා යනු ගෝත්‍රික නීතියම බව නැවත ලොවට ඔප්පු කලේ ඉරානයයි. ස්ත්‍රී දූෂකයා වෙනුවෙන් නීතිය පෙනීසිටී. ගොදුරු කරගැනීමට ගොස් ගොදුර බවට පත්වීමට විරුද්ධව පලි ගැනීමට ෂාරියා ඇත. ලෙබ්බෙලා දේව නීතිය කියන්නේ මෙයටයි. මිනීමස් කන ගෝත්‍රික ජනතාව අතරත් මීට වඩා උසස් යුක්තියක් ඇති බව මුස්ලිම් කාන්තාවන් වශයෙන් අපි විශ්වාස කරන්නෙමු. ඉස්ලාම් කාන්තාවගේ අසරණභාවය පිළිබඳ මීට වඩා සහතික කුමටද? මේ රටේත් ෂාරියා උවමනා කාටද?

 



ස්‌ත්‍රී දුෂකයා මරා දැමූ කාන්තාව ඉරානයේදී එල්ලා මරා දමයි

තමාට අතවර කිරීමට උත්සාහ කළ තැනැත්තෙක්‌ මරා දැමූ කාන්තාවක්‌ ඉරානයේ සිරගෙදරදී එල්ලා මරා දමා ඇත.

20 හැවිරිදි රෙහෙනා ජමාර් නැමැති මෙම කාන්තාව ඉරාන බුද්ධි සේවා නිලධාරියකු ඝාතනය කිරීම ගැන වරදකරු වී තිබේ.

පසුගිය සිකුරාදා ඉරාන සිරගෙදරින් ඇගේ මවට දුරකථන පණිවුඩයක්‌ ලැබී දියණියව අවසානවරට දැක ගන්නා ලෙස නියෝග කර ඇත.

රෙහෙනා ජබාරි එල්ලුම් ගහෙන් බේරා ගැනීමට ඇමනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් සංවිධානය දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වී ඇත.

ඇය ඉදිරිපත් කළ අභියාචනයද නිෂ්ප්‍රභා කර තිබේ.

http://www.divaina.com/2014/10/28/forign02.html

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, රෙහෙනා ජමාර්. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )