ඉස්ලාම් සිසුවිය ලව්වා කොස් ඇට බෑවූ ප්‍රංශ ජිහාඩය පරදී.

ප්‍රංශයේ පැවති ආවේනික සුන්දරත්වය අපේ කාන්තාර ඉස්ලාම් ගෝත්‍රිකවාදය විසින් ගිලගන්නා අයුරු මේ වීඩියෝවෙන් පෙන්වා දෙයි.

කෙසේ හෝ බුර්කා තහනම ජයග්‍රහණය කල එරට සමාජයට එරෙහි ජිහාඩ් කුමණ්ත්‍රණය මේ රටේ වගේම ඉස්ලාම් සිසුවියන් යොදා කිරීම ප්‍රසිද්ධ ඉස්ලාම් උපක්‍රමයකි. එය යුරෝපයේ වැරදුනු ආකාරය එරට නියම අයිතිකාරයන්ට හොඳම ප්‍රවෘතියකි. අපේ නින්දිත ඉස්ලාමය නිසා අන්තරාවට ලක්වී ඇති ලොවට හොඳම ආදර්ශයකි.


යුරෝපා අධිකරණය “බුර්කා” තහනම අනුමත කරයි

ප්‍රංශ රජය බුර්කා තහනම ක්‍රියාත්මක කිරීමෙන් ආගමික නිදහස උල්ලංඝණය වන්නේ නැතැයි යුරෝපා අධිකරණය තීන්දු කර ඇත.

2010 වසරේදී ප්‍රංශ රජය බුර්කා තහනම ක්‍රියාත්මක කිරීම නිසා ඉස්‌ලාමීය කණ්‌ඩායම් ඊට විරෝධය දක්‌වා තිබේ.

මෙම තහනම නිසා ආගමික නිදහසට බාධා ඇති වන බවට යුරෝපා අධිකරණය වෙත පැමිණිල්ලක්‌ ගොනු කර තිබුණි.

යුරෝපා අධිකරණයේ විනිසුරුවරු 15 ක්‌ ඒකමතිකවම බුර්කා තහනම අනුමත කළ අතර දෙදෙනකු ඊට එරෙහි වී ඇත.

ප්‍රංශ රජයට එරෙහිව යුරෝපා අධිකරණය වෙත පැමිණිල්ල යොමු කර ඇත්තේ එස්‌. ඒ.එස්‌. නමින් හඳුන්වන මුස්‌ලිම් විශ්වවිද්‍යාල සිසුවියකි.

 

http://www.divaina.com/2014/07/03/forign02.html

Advertisements
This entry was posted in ප්‍රංශය, බුර්කා ත්‍රස්ථවාදය තේරුම් ගනිමින් සිටිනා රටවල්, බුර්කා රැකීමට සිසුවියන් ලවා නඩු දැම්මවීම, ලොවට නෝන්ඩි ජිහාඩ් ට්‍රික්ස්. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )