පිරිමි තරඟයක් නරඹා ඇය සිපිරි ගෙට ගිය වගයි!

ඉරානයේ වොලිබෝල් තරගයක්‌ නැරඹීමට උත්සාහ කළ කාන්තාවක්‌ දින 41 ක්‌ සිරගෙට යවයි

ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැති වොලිබෝල් තරගයක්‌ නැරඹීමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය කාන්තාවකට දින 41 ක සිරදඬුවමක්‌ නියම කර ඇත.

ගොහොන්ෙච් හවායි නැති මෙම කාන්තාව අසාදි ක්‍රීඩාංගණය වෙත යැමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉරානයේ පිරිමින් සහභාගි වන ක්‍රීඩා උත්සව කාන්තාවන්ට නැරඹීම තහනම් වේ.

 

http://www.divaina.com/2014/09/12/forign03.html

Advertisements
This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ඉස්ලාම් ලිංගික ඉරිසියාව, ගොහොන්ෙච් හවායි, පිරිමි තරඟ කාන්තාවට තහනම් කිරීම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )