මුස්ලිම් මලලා හා ඇගේ ලේ ඉල්ලන ඉස්ලාමය

 නොබෙල් තෑග්ග කවුරු කොහොම දැක්කත් ලොවෙම පිළිගත් ත්‍යාගයකි. මිනිස් ප්‍රජාවට කිසිම නව නිපැයුමක් දීමට තබා හිතීමටවත් අවස්ථාවක් නැති ඉස්ලාමයට ඒ වෙනුවෙන් නම් නොබෙල් තෑග්ග හීනයක් පමණි. මලලා නොබෙල් තෑග්ග දිනාගත් ප්‍රථම ඉස්ලාමිකයායි. එය මුස්ලිම් කාන්තා අපිට පමණක් නොව තලේබාන් හැතිකරයටත් ආඩම්බරයක් විය යුතුය. 

මලාලාට නොබෙල් තෑග්ග ලැබේ

තාලිබාන් ත්‍රස්‌තවාදීන්ගේ ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවා ගත් පාකිස්‌තානයේ මලාලා යුසුප්ෆ්යි තරුණියට නොබෙල් සම්මානය හිමිවී ඇත.

ළමා හිමිකම් වෙනුවෙන් සටන් කිරීම නිසා නොබෙල් කමිටුව විසින් ඇයට මෙම සම්මානය පිරිනමා තිබේ. 17 හැවිරිදි මලාලා දැන් ලන්ඩනයේ ජීවත් වේ. මේ හැර සාම කටයුතුවල යෙදීම ගැන ඉන්දියාවේ කයිලාස්‌ සක්‌තියාර්කිම්ට ද නොබෙල් සම්මානයක්‌ හිමිවී ඇත.

http://www.divaina.com/2014/10/11/news04.html

නමුත් වූයේ අනිකකි. ඇය ගේ ලේ ඉල්ලා තව දුරටත් මුර ගෑමට තරම් තලේබාන් හෙවත් අප පිරිසිඳු ඉස්ලාමය මෝඩ වී ඇත. ලංකා ඉස්ලාම් (යෝනික) කාන්තාවන්ගේ වීරවරිය හෙවත් ජිහාඩ් සුදුහුණු කාරිය වන අපගේ නායිකාව රෙෆායි මැඩම් (Dr.Reffai@gmail.com) මලලාගේ ලේ ඉල්ලනවාද? ඇයව අගය කරනවාද? දැන ගැනීමට අපි ඉතාම ආසාවෙන් සිටිමු.

ඉක්මනින් දැන ගන්නට ආසා ඇය ඇගේ ඊ-මේල් ලිපිනයට මේ ලිපිය යවා පිළිතුරු ලබා ගන්න (මේ ලිපියේ පහත ඊ-මේල් – EMail බොත්තම භාවිතා කරන්න). හොඳ ජිහාඩ් පිළිතුරක් ඇය දෙනු ඇති බවට ඇයගේ ගෝලයන් වශයෙන් අපි සහතික වන්නෙමු.

මලලා දිනේවා!



තලෙබාන්වරු යළිත් මලාලාට තර්ජනය කරති

පකිස්තාන මහජන පක්‍ෂයේ සාමාජිකාවන් කේක්‌ ගෙඩියක්‌ කපමින් 17 හැවිරිදි මලාලා යුසුෆ්යිට නොබෙල් සාම ත්‍යාගය හිමිවීම සැමරූ සැටි ඡායාරූපයේ දැක්‌වේ. නොබෙල් සාම ත්‍යාගය දිනාගත් ළාබාලම තැනැත්තිය මලාලා වේ.

මලාලා යුසුෆ්යිට නොබෙල් සාම ත්‍යාගය හිමිවන බවට නිවේදනය කිරීමත් සමගම පකිස්‌තාන තලෙබාන්වරු ඇයට මඩ ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත. මලාලා යනු මුස්‌ලිම් ආගමට අවමන් කිරීමට යොදාගන්නා චරිතයක්‌ බව පකිස්‌තාන තලෙබාන් සංවිධානය කියයි.

මුස්‌ලිම් ආගමේ සතුරන්ට එරෙහිව තියුණු පිහි සහ කඩු තවත් සූදානම් කර සිටින බව තලෙබාන් ප්‍රකාශක මෂහුල්ලාන් මෂාන් ට්‌විටර් වෙබ් අඩවිය හරහා ප්‍රකාශ කර ඇත.

http://www.divaina.com/2014/10/13/forign01.html

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ඩොක්ටර් මරීනා රෙෆායි(Dr.Reffai@gmail.com), මලලා යූසුෆ්සායි. Bookmark the permalink.

1 Response to මුස්ලිම් මලලා හා ඇගේ ලේ ඉල්ලන ඉස්ලාමය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )