කාමුක ඉස්ලාමයට ලංකාවේ බාලවයස්කාර තවත් ගොදුරක්

වයස 8ක දැරියක් වැස්සට වැඩිහිටි පිරිමියෙක්ගේ තනියට යවන්නේ දරුවන් බැල්ලි පැටවුන්ට සේ සලකන අපේ ඉස්ලාමයෙන්ම පමණි. ලද අවසරයෙන් තම ඥාති දියණියක් වුව මොහොමඩ් ආතා ආදර්ශයට ගනිමින් දූෂණය කරන්නේ ලෙබ්බේ කෙනෙක්ම පමණි. අපේ ආගමිකයන් විසින් ආක්‍රමණය කර ඉහඳ තබා ඇති කන්තක්කුඩියේ සිදු වූ මේ සහගහන අපරාධය ඉස්ලාම් අපිට නම් කිසිම පුදුමයක් ඇති නොකරයි. ඔබට නම් පුදුමයි නේද?

 

මල් කැකුළක්‌ මිළින කළ නරුමයෙක්‌
හිසට සෙවණ දීමට ගිය අට හැවිරිදි
දැරියට මරණය තෑගි තරයි

ශිරාන් රණසිංහ, මඩකලපුව – ජවුµර් ඛාන්

වැස්‌සේ නිවසට ආ පුද්ගලයකු ඇරලවා එන්නට ගිය අට හැවිරිදි දැරියක පාළු නිවසකට රැගෙන ගොස්‌ අතවර කර ගෙල මිරිකා මරා දමා තිබේ.

මෙලෙස මියගොස්‌ ඇත්තේ කාත්තන්කුඩි, මංජන්කොඩුවාය ප්‍රදේශයේ දැරියක බව පොලිසිය සඳහන් කළේය.

වැස්‌සේ නිවසට පැමිණි පුද්ගලයා ඇරලා එන්න යෑයි මව දියණිය අතට කුඩයක්‌ දී පිටත් කර ඇති අතර එම පුද්ගලයා දැරිය පාළු නිවසකට රැගෙන ගොස්‌ අතවර කර පසුව ගෙල මිරිකා මරා දමා තිබූ බව පොලිසිය පවසයි. මෙම දැරියගේ නිසල සිරුර ගෝනියක දමා සැකකරු පලා ගොස්‌ ඇත.

දැරිය ආපසු නිවසට ඒම ප්‍රමාද වීම නිසා මව සහ ඥාතීන් දැරිය සොයා යද්දී ඇගේ මළ සිරුර හමුවී තිබේ.

මෙම සැකකරු පදියතලාව ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර කාත්තන්කුඩියේ පදිංචි සොහොයුරියකගේ නිවසට පැමිණ සිටියදී මෙම අපරාධය සිදුකර පලා ගොස්‌ ඇත.

සිද්ධිය පිළිබඳ වහාම පරීක්‍ෂණ ඇරඹූ කාත්තන්කුඩි පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

මෙම දැරිය මඩකලපුව රෝහලට රැගෙන එන විටත් මියගොස්‌ සිටි බව මඩකලපුව ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එම්. එන්. ඊබ්‍රාලෙබ්බේ මහතා ‘දිවයින’ ට පැවැසීය.

http://www.divaina.com/2014/09/12/news08.html

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ඥාති පිරිමින් විශ්වාස කරන සියළු මුස්ලිම් ගැහැණු දරුවෝ. Bookmark the permalink.

2 Responses to කාමුක ඉස්ලාමයට ලංකාවේ බාලවයස්කාර තවත් ගොදුරක්

  1. පින්ග්කිරීම: ෂාරියා ලේ පිපාසෙන් දිව ගිලෙන්න යන ඉස්ලාම් සහෝදරයෝ | Musalmanuwa | සැදැහැවත් මුසල්මානුවා

  2. පින්ග්කිරීම: ඉස්ලාමයට එරෙහි වන අපේ මඩකලපු සොයුරියෝ | Anniisa | මුස්ලිම් කාන්තාවෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )