ඉස්ලාම් කුඩම්ම කියනවා තාත්තත් එක්ක දුව ලිංගිකව හිටියට පව් නෑ කියලා

ඉස්ලාම් අපේ සොයුරියක් වන ඇයට අපි  සිත්ති කියමු.ඇය මුල්වරට දියතලාව රෝහලට එන්නේ සිය නැන්දනිය සමගිනි.ඇගේ රෝගී තත්වය පරීක්ෂා කල වෛද්‍යවරයා මුත්‍රා පරීක්ෂණයක් කිරීමට උපදෙස් දුනි.නැන්දා එම මුත්‍රා පරීක්ෂණය රෝහලෙන් ගැනීමට ඉඩ නොතබා සිත්තිව පෞද්ගලික පරෙක්ෂනාගහාරයක දොස්තර කෙනෙක් ලව්වා පරීක්ෂා කර පසුව පරීක්ෂණයට ඉදිරිපත් කරයි.පරීක්ෂණ ප්‍රතිපල වලින් පසුව දැරියව පරීක්ෂා කල එම පෞද්ගකික වෛද්‍යවරයා දැරියව හපුතලේ මූලික රෝහලේ ප්‍රසව හා නාරීවෙදී වෛද්‍යවරයා වෙත යොමු කරයි.එම වෛද්‍යවරයා මෙම දැරියව අධිකරණ වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර සුබසිංහ මහතා වෙත ඉදිරිපත් කෙරිණි.
මේ ඉකිබිදුමින් ඇසුන ඇගේ හඬය…
මගේ අම්මා පිටරට ගිහින් සල්ලි ගෙනවිත් අපේ පවුල හොඳට ගොඩනැගුවා.මට අක්කයි,අයියයි,මල්ලයි ඉන්නවා.අනේ මගේ අම්මා අවුරුදු එකහාමාරකට ඉස්සෙල්ල පිළිකාවකින් මැරුණා.(නැවත හඬමින් ටික වෙලාවක් ගත කරයි.)ඊට පස්සේ තාත්තා වෙනස් උනා.එයා හොඳ නෑ.කීපසරයක්ම පොලිසියෙනුත් අරගෙන ගියා.තාත්තා අපේ අක්කාගේ අකමැත්තෙන්ම රෝගී වැඩිමහල් පුද්ගලයකුට බන්දලා දුන්නා.එයත් දැන් හරියට දුක් විඳිනවා.
ඊටත් පස්සේ තාත්තා තවත් වෙනත් කාන්තාවක් බැන්දා.එයා හරි නපුරුයි.තාත්තත් එක්ක එකතු වෙලා මටයි අයියටයි මල්ලිටයි ගොඩක් වෙනස්කම් කළා.අයිය මන්දබුද්දීකයි.මල්ලි මත එක්ක සෑහෙන අසරණ තත්වෙකට ඇද වැටුනා.
සමහර දවසට තාත්තා මගේ නිදන කාමරයට ආවා.මම නාන වෙලාවට නාන කාමරයටත් එන්න හැදුවා.මම ඉඩ නොදුන්නම එයයි කුදම්මයි කතා වචන කියා කියා මට බනිනවා.”කුඩම්ම කියනවා තාත්තත් එක්ක හිටියට පව් නෑ කියලා.එහෙම කලාම ස්වර්ගෙට යන්න පුළුවන්ලු…”

ඔහොම ඉද්දි තමා අපේ කුඩම්මාගේ හොර එක්කෙනාට මාව දීලා කීවා මාව වැඩකට එක්ක යන්න කියලා.එයා නසුර්ඩීන්.එයා මාව එක්කන් ගිහින් මාව දවස් දෙක තුනක් කඩයක් ඇතුලේ හිර කරගෙන හිටිය.මට ගැහුවා.වැඩ දුන්නා.ඊට පස්සේ ඒගොල්ලෝ මගෙන් විස්තර අහලා මොනවද ලිව්වා.ඒ අතර ඒ ය හොඳටම බිව්වා.
“පස්සේ මාව අවිස්සාවේල්ලේ පල්ලිය ලඟට එක්කන් ගිහින් මාව එළියෙන් තියලා ඒ ය ඇතුලට ගිහින් ටිකකින් ආව.ඇවිත් මට කීව බැන්දා කියලා.උබේ කුදම්මව බඳින්න හිටියේ මම එයා උබේ තාත්තව බැන්දා.දැන් ඒ වෙනුවට මම උබව බැන්දා කියලා කීව.

ඒ වෙලේ මාව දූෂණය කළා.”පස්සේ මම අඩ අඩ ඉන්දි ගෙයින් එළියේ එහා
ගෙදර **සිංහල මිනිස්සු** මගේ දුක දැකලා මාව හපුතලේට ගෙනත් ඇරලුවා.එතකොටත් මට ලේ ගලනවා.පස්සේ නැන්දා මාව හපුතලේ ඉස්පිරිතාලෙට ගෙනත් ඇරලුවා.”

මේ දැරිය අඩමින් පැවසුවේ මල්ලිවත් ඇයවත් මේ බල්ලන්ගෙන් බේරාගන්න ලෙසය.

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ඉස්ලාම් පාපක්‍රියා, කුඩම්මාගේ හොර මිනිහා අතින් දූෂණය වීම. පල්ලියෙන් එලියේ සිටවා විවාහ වීම, දියතලාව සිත්ති, දුව සමඟ නිදන්න හදන ලෙබි පියා, නාන දුව බලන ඉස්ලාම් තාත්තා, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම, හොර මිනිහාට දුව පාව දෙන කුඩම්මා. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )