හුදෙක් ගී කීම නිසා සාතන්ගේ ඉස්ලාමය අතින් ඝාතනය වූ අසරණියෝ

ඉස්‌ලාමීය අන්තවාදීහු පාකිස්‌තාන් ගායිකා
ගුල්නර් ඝාතනය කරති

පාකිස්‌තානයේ පෙශෝවාර්හි ප්‍රකට ගායිකාවක්‌ වූ ගුල්නර් සහසිකයන් සිව් දෙනෙකු විසින් ඝාතනය කර ඇත.

ඇගේ නිවසට කඩාවැදුණු සාහසිකයන් කීපවතාවක්‌ම වෙඩි තබා ඇතැයි පෙෂෝවාර් පොලිස්‌ ස්‌ථානාධිපති රිසවුල් පැවසීය.

මෙයට පෙර පෙෂෝවාර්හි තවත් ගායිකාවක්‌ වූ ගයාලා ජා වුද්ද සාහසිකයන් පිරිසක්‌ විසින් ඝාතනය කර තිබිණි.

ගීත ගායනය ඉස්‌ලාමීය විරෝධී ක්‍රියාවක්‌ ලෙස පෙෂෝවාර්හි අන්තවාදීන් විසින් හඳුන්වා ඇත.

ගුල්නර්ගේ ඝාතනයට ඉස්‌ලාමීය අන්තවාදීන් සම්බන්ධ යෑයි සැක කෙරේ.

http://www.divaina.com/2014/06/26/forign05.html

 

රූමත් පකිස්ථානු ගායිකාවට වෙඩි
( ) 2014-06-20 21:09:34
      Views – 1687

උතුරුදිග පාකිස්ථානයේ මුස්ඛාන් ඛාන් නමැති ජනප්‍රිය ගායිකාවක නාඳුනන තුවක්කුකරුවකු විසින් ඝාතනය කර තිබේ. 38 හැවිරිදි වියේ පසුවන මුස්ඛාන් පාකිස්ථානයේ පෙෂාවර් නගරයේ පිහිටි සිය නිවසේ දී නාදුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් ඝාතනයකොට තිබේ.

 

නිරූපන ශිලිපිනියෙකු, රංගන ශිල්පිනියෙකු වන ඇය මෑතකදී ගායිකාවක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇත.

 

ඇය ඒ වනවිට විවාහ තුනක් සිදු කරගෙන සිට ඇති අතර ඒ හේතුවෙන් පෞද්ගලික සතුරන් සිටින්නට ඇතැයිද එරට පොලිසිය සැක කරයි. මෙයට අමතරව ඉස්ලාම් කාන්තාවක් වන ඇය නිරූපන ශිල්පිනියක් ලෙස හැසිරී තිබූ අන්දමද එරට ඇතැම් පිරිස්ගේ අප්‍රසාදයට ලක්ව තිබේ.

– See more at: http://nethfm.com/article/21096#sthash.CXDcGueh.dpuf

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ගී කීම නිසා ඝාතනය වීම, ගුල්නර්, මුස්ඛාන් ඛාන්, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )