කොරියානු බොරු රැකියා ජාවාරම – අනුග්‍රහය ඉස්ලාම්

ජාවාරම් කියන්නෙ අපේ දහමේ අනිවාර්ය ජීවනෝපායක්. ඒකෙන් තමයි මුළු මුස්ලිම් සමාජයටම පව් අස්වද්දන්න බලය ලබා දෙන්නෙ. මේව කෆීර්ල දන්නෙ නෑ. අපේ මුස්ලිම් කාන්තාව විවාහ වුන මේ මෝඩ කෆීර්, ඇගේ ක්‍රියාත්මක වීම මත හොර වෙබ් අඩවිය හදාගත්ත. ඕස්ට්‍රේලියා මිනිස් ජාවරමට ලෙබ්බෙලා සම්බන්ධ වුනා වගේම කොරියානු බොරු රැකියා ජාවාරමට මේ අපේ ඉස්ලාම් සොහොයුරිය සම්බන්ධ වුනා. අගෙයි නේද ඉස්ලාම් දක්ෂකම්?

 

ව්‍යාජ වෙබ් අඩවියකින්
කොරියා රැකියා මවා කෝටි 2ක්‌ ගසා කයි

අඹුසැමි යුවළක්‌ ඇතුළු තිදෙනෙක්‌ ‘සීඅයිඩී’ අත්අඩංගුවට

ඔබත් ගැටයට අහුවුණා නම් අද කොළඹ එන්න

චමින්ද සිල්වා

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්‌ නිර්මාණය කර කොරියාවට යවන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි දෙකක පමණ මුදල් වංචා කළ අඹුසැමි යුවළක්‌ ඇතුළු තිදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පෙරේදා (7 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩොට්‌ එස්‌එල්බීඑෆ්ඊ ඩොට්‌ එල්කේ (www.slbfe.lk) වෙබ් අඩවියට සමානව ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබ්ලිව් ඩොට්‌ එස්‌එල්බීඑෆ් ඩොට්‌ ලංකා ඩොට්‌ කොම් (www.slbf.lanka.com) වෙබ් අඩවිය නමින් ව්‍යාජ වෙබ් අඩවියක්‌ නිර්මාණය කර මෙම වංචාව කරගෙන ගොස්‌ ඇත.

යම් තැනැත්තකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසීම සඳහා ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට්‌ එස්‌එල්බීඑෆ් අකුරු ඇතුළත් කිරීමත් සමග මෙම ව්‍යාජ වෙබ් අඩවිය පරිගණක තිරයේ දිස්‌වේ.

නියමාකාරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ වෙබ් අඩවියට ඇතුළත් වීමට ඉතිරි අකුරු භාවිතා නොකර තිරයේ දිස්‌වන මෙම ව්‍යාජ වෙබ් අඩවියට ඇ=තුළත් වූ පසු කොරියා රැකියා ලබාගැනීම සඳහා ඇමතීමට ජංගම දුරකථන අංක කිහිපයක්‌ එහි ඇතුළත් කර ඇත.

එම අංකයක්‌ ඇමතීමෙන් පසු මුදල් තැන්පත් කිරීමට ගිණුම් අංකයක්‌ ලබාදී එහි රිසිට්‌ පත එවන ලෙසට දැනුම් දෙයි. ඒ අනුව මුදල් බැරකර රිසිට්‌ පත ව්‍යාජ වෙබ් අඩවියට ලැබීමෙන් පසු මුදල් ලබාදුන් පුද්ගලයාගේ නම ව්‍යාජ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර සති දෙකකින් කොරියා රටට යෑවීමට කටයුතු කරන බව දැනුම් දෙයි.

මේ ආකාරයෙන් වංචාවට හසුවූ පුද්ගලයන් රැසක්‌ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් විදේශගතවීම ප්‍රමාද වීමට හේතු විමසීමේදී මෙම වංචාව හඳුනාගෙන පරීක්‍ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකර පානදුර ප්‍රදේශයේ පදිංචි දර්ශන උදාර නමැත්තකු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පැවැත්වීමේදී ඔහු මුස්‌ලිම් කාන්තාවක සමග විවාහ වී පසුව මුස්‌ලිම් නමකින් ඇය සමග මෙම ජාවාරම දෙහිවල ප්‍රදේශයේ සිට කරගෙන ගොස්‌ ඇති බව හෙළිකර ගෙන තිබේ. ඒ අනුව ඇය ද අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේදී තුෂාරී කිංස්‌ටන් දිල්හානි නමැති කාන්තාවක්‌ ද මෙම ජාවාරමට සම්බන්ධ වී දින කිහිපයකට පමණ පෙර රුපියල් කෝටියක පමණ මුදලක්‌ උපයාගෙන ඉතාලියට පලාගොස්‌ ඇති බව හෙළි කරගෙන ඇත.

අඹුසැමි යුවළගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙම ව්‍යාජ වෙබ් අඩවිය රත්මලාන ප්‍රදේශයේ පදිංචි තරංග පෙරේරා නමැති පුද්ගලයකු ලවා රුපියල් 50,000 ක මුදලක්‌ ලබාදී නිර්මාණය කරගෙන ඇති බව හෙළිවීමෙන් පසු ඔහුවද අත්අඩංගුවට ගෙන තිබේ.

මාස තුනක්‌ වැනි කාලයක්‌ තුළ සැකකරුවන් මෙම වංචාව කර ඇති බව හෙළිවී තිබෙන අතර වංචාවට හසුවූ පුද්ගලයන් සිටී නම් මුදල් බැර කළ රිසිට්‌පත් ද රැගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (09 වැනිදා) දින පැමිණෙන ලෙස පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා ඊයේ (08 වැනිදා) පොලිස්‌ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වී ඉල්ලීමක්‌ කළේය.

එමෙන්ම 011-2320145 දුරකථන අංකය ඔස්‌සේ වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවද පැවසූ හෙතෙම වෙබ් අඩවියකට පිවිසීමේදී නිවැරදි වෙබ් අඩවියට පිවිස ඇති බවට තහවුරු වීමෙන් පසු ඒ සමග සම්බන්ධතා පවත්වන ලෙසද ඉල්ලීම් කළේය.

සැකකරුවන් අද (9 වැනිදා) කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉතාලියට පලාගිය කාන්තාව ජාත්‍යන්තර පොලිසිය මගින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.

http://www.divaina.com/2014/06/09/news01.html

 

ඇය කොතරම් භක්තිමත් වූවත්, කෆීර් සැමියා ලෙබ්බේ කෙනෙක් කර ගත්තත්, හිස වසා හිජාබය නොදාන්න නම් දන්නව

කොරියා රැකියා වංචාව

සැකකාර යුවළ උසාවිය හමුවට

විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්‌ සකසා කොරියානු රැකියා ලබාදෙන බවට පුද්ගලයන් මුලා කර රුපියල් කෝටි දෙකකට අධික මුදලක්‌ වංචා කළ පුද්ගලයකු හා ඔහුගේ බිරිඳ ඊයේ (09 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන ආ අයුරු.
ඡායාරූප – කමල් බෝගොඩ

http://www.divaina.com/2014/06/10/news02.html

This entry was posted in ඉස්ලාම් පාපක්‍රියා, බොරු රැකියා ජාවාරම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )