භක්තිමත් ඉස්ලාම් විවාහය, මනාලියට ගණිකා සේවයක්ම නොවේද?

ඉස්ලාම් දහමේ එක් නින්දිත පැත්තක් එළිපිට කථාකිරීමට අවස්ථාවක් උදා වී ඇත. අප දහම භක්තිමත්ව අදහන කාන්තාවක් පුරුෂයා සේම දිනකට පස් වරක් අල්ලා වන්දනා කල යුතුය. මෙම පුවතේ සඳහන් සේම අපගේ විවාහය පුරුෂයාගේ මුදල් ගෙවීම තුලින් ආරම්භ වේ. ඔහුගේ කටින් “තලාක්” යන වචනය තුන් වරක් පිටවූ මොහොතේ අවසන් වේ.

එය ඇත්තටම තාවකාලික කොන්ත්‍රාත් පදනමක් මත ඇති අති අවදානම් විවාහයකි. මෙම පුවතේ ඇති හලාල් ගණිකාවන් අන් කිසිවක් නොව එම හලාල් ගණිකාවට ලන්සු තබන විවාහක ලෙබ්බේගෙම බිරිඳගේ බෝට්ටුවේ ඇති තවත් කාන්තාවක් පමණි. එක් අයෙක් ගේ කොන්ත්‍රාත්තුව ඉබේ අවසන් වන අතර අනිකාගේ කොන්ත්‍රාත්තුව “තලාක්” වචනයෙන් අවසන් වේ. දෙදෙනාටම සේවය සඳහා ප්‍රමාණවත් ලෙස මුදල් ගෙවීම ලෙබ්බේ කල යුතුය. නැතිනම් එය ඉස්ලාම් විවාහයක් නොවන්නේය.

අනේ අපොයි, ඉස්ලාමය විසින් ගණිකාවන් තත්වයට ඇද දමන විවාහක කාන්තා අපේ ඉරණම කෙතරම් පිළිකුල් සහගතද?

Src: http://nethfm.com/article/16060

“හලාල් ගණිකාවන්” නිසා මුස්ලිම් ලොව කැළඹෙයි

( ) 2014-06-02 17:00:21
      Views – 1330

ඇම්ස්ටර්ඩෑම්හි  සුප්‍රසිද්ධ රෙඩ්ලයිට් දිස්ත්‍රික්කයේ හොට් ක්‍රසන්ට් අවන්හලෙන් මේ වන විට මුස්ලිම් ගණුදෙනු කරුවන් සදහා “හලාල් ගණිකාවන්”හදුන්වාදී ඇතැයි පුවතක් විදෙස් මාධ්‍යය ඔස්සේ වාර්තා කොට ඇත. එම පුවතට අනුව හලාල් ක්‍රමයේ ගණිකාවන් හඳුන්වා දීමට ප්‍රථම එම අවන්හලේ හිමිකරු අල්බවාබා ජොනතන් ස්වික් මේ සදහා නූතන ඉස්ලාමිය ඉමාමිවරුන් තිදෙනෙකුගේ උපදෙස් ලබාගෙන ඇත. එම උපදෙස් මගින් හලාල් කිරීමේ අවශ්‍යයතා ඔහු හඳුනාගෙන ඇත.

 

ඒ අනුව මෙම “හලාල් ගණිකාවන්” මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර වන අතර ඉස්ලාමීය සංස්කෘතියට අනුව දිනකට පස් වතාවක් යාඤාවන්හි යෙදෙන භක්තිමත් මුස්ලිම් කාන්තාවන් බවට එම අවන්හලේ හිමිකරු විසින් සහතික කොට තිබේ. එසේම මෙම කාන්තාවන් ගනදෙනු කල යුත්තේද ඉස්ලාමීය ක්‍රමයට අනුවය.
ඉස්ලාමයේ තාවකාලික කොන්ත්‍රාත් පදනම මත විවාහ සදහා අවසර ඇති අතර ඒ විවාහයේ කාල සීමාව විවාහ වීමට පෙර තීරණය කළ යුතු අතර එකග වූ කාලසීමාව ඉක්මවන විට කොන්ත්රාත්තුව ඉබේම අවලංගු වෙනු ලැබේ. මෙම කොන්ත්‍රාත් කාලසීමාව නැවතත් අලුත් කරගන්නට හැකි වනුයේ නව කොන්ත්‍රාත් කාලසීමාවක් සඳහා මුදල් ගෙවීමෙන් අනතුරුවය.

 

මෙම පුවතත් සමග මුස්ලිම් ලොව කැළඹීමට පත්ව ඇතිඅතර එම පුවත උපුටා දක්වන ඇතැම් ඉස්ලාමීය ආගමික පුජකයන් මාධ්‍යය නිවේදන නිකුත්කරමින් ප්‍රකාශකොට ඇත්තේ එම පුවත සම්පුර්ණයෙන් අසත්‍යයක් බවයි.

– See more at: http://nethfm.com/article/16060#sthash.QTat8Im3.dpuf

This entry was posted in ආගමානුකූලව විවාහ වන සියළු කාන්තාවෝ, ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම, විවාහ දිවිය හෙවත් ගණිකා සේවය. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )