ඉස්ලාමයෙන් අනුමත ජාවාරම් කිරීමට මත් ගුලි ගිල්ල සමින් සුබයිඩා හා තාරිස්‌ සීනා අක්ක නගෝ උපරිම දඬුවම් ලබයි

 පිට ආගමක සොහොයුරියන් කිසි කලෙකත් කිරීමට නොසිතන මෙවන් අපරාධ ඉස්ලාම් අපේ අයටම හිතීම හැම ආගමක්ම එකයි කියල හිතන මෝඩ මිනිස්සුන්ට නම් පුදුම වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඉස්ලාම් කියන්නෙ ත්‍රස්ථවාදයක් මිස ආගමක් නෙවෙයි. හොර ජාවාරම් ඉස්ලාමයට හලාල් ජීවනෝපායක් බව බොහෝ දෙනෙක් දන්නෙ නැතුව ඇති. මේ දෙන්න කලේ තමන් අදහන ආගමට අනුව ක්‍රියා කල එකයි. ඒක ඉස්ලාම් සමාජයේ කොයි කවුරුත් කරනව. කවුරුත් ඒකට පුදුම වෙන්න දෙයක් නැහැ. අන්න එහෙමයි ආගම් නමින් තියෙන ත්‍රස්ථවාදයන්ගෙ ඇත්තම තත්වය.

හෙරොයින් ගිල පැමිණි පාකිස්‌තානු ජාතික
අක්‌ක නගෝ දිවි ඇති තෙක්‌ හිරේ

මීගමුව සමූහ – විමල් කීර්ති

හෙරොයින් ජාවාරම අද රට විනාශ කරන පිළිලයක්‌ බව පත්ව ඇති බවත් මෙම ජාවාරම නිසා රටේ සාරධර්ම ගිලිහී යන තත්ත්වයකට පත්ව ඇති බවත් එබැවින් හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්‌තානු ජාතික කාන්තාවන් දෙදෙනාට අධිකරණයෙන් උපරිම දඬුවම් ලබාදෙන ලෙසටත් ඉල්ලා සිටින්නේ යෑයි මීගමුව මහාධිකරණයේ රජයේ අධිනීතිඥ ෂෙහාන්ද සිල්වා මහතා බස්‌නාහිර පළාත්බඳ මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්.ඒ. ගµQර් මහතා වෙතින් විවෘත අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.

රජයේ අධිනීතිඥ ෂෙහාන් ද සිල්වා මහතා එම ඉල්ලීම කරනු ලැබුවේ ඩුබායි සිට හෙරොයින් ගිල ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවූ පකිස්‌තානු ජාතික තරුණ අක්‌කා නගෝ දෙදෙනාට  :දෙසොහොයුරියන්ට) බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම කිරීමට පෙර මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා හමුවේ පැමිණිල්ලේ දේශනය කරමිනි. වරද පිළිගත් විත්තිකාරියන් වන අක්‌කා වන සමින් සුබයිඩා  :30) සහ නංගි තාරික්‌ සීනා  :26) යන දෙදෙනාට බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් නියම කරන ලදී.

මොවුන් 2009 ජුලි මස 7 වෙනි දින ඩුබායි සිට ඊකේ 650 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එම වකවානුවේ ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්‌ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ රංජිත් මහතාට මෙම අක්‌ක නගෝ දෙදෙනා පිළිබඳ පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරු ලැබී ඇත. මෙම විත්තිකාරියන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළේදී පරීක්‍ෂා කළ අවස්‌ථාවේ විත්තිකාරියන්ගේ කුස තුළ ආගන්තුක යමක්‌ තිබෙන බවට ඇතිවූ සැකය මත මෙම දෙදෙනා මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේදී එක්‌ස්‌ කිරණ පරීක්‍ෂණයට ලක්‌ කර ඇත. එහිදී ඔවුන් හෙරොයින් ගිල පැමිණ ඇති බවට අනාවරණය වී ඇත. පසුව ඔවුන් දෙදෙනා මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේදී විරේක කිරීමට සලසා හෙරොයින් ගුලි 82 ක්‌ ඉවතට ගෙන ඇත.

මෙහිදී අක්‌කා වන සමින් සුබයිඩා නමැත්තිය මත්ද්‍රව්‍ය ග්‍රෑම් 476 ගිල පැමිණ ඇත. එම මත්ද්‍රව්‍ය තොගයේ පිරිසිදු හෙරොයින් ග්‍රෑම් 280.3 අඩංගු බව පැමිණිල්ලේ සඳහන් වේ. මෙම කාන්තාවගෙන් මත් ගුලි 69 ක්‌ උදරයේ තිබී පිටතට ගෙන ඇත.

මෙහිදී නංගීවන තාරිස්‌ සීනා නමැත්තිය මත්ද්‍රව්‍ය ග්‍රෑම් 248 ක්‌ ගිල පැමිණ ඇත. එම මත්ද්‍රව්‍ය වල පිරිසිදු හෙරොයින් ග්‍රෑම් 130 ක්‌ අඩංගු බව පැමිණිල්ලේ සඳහන් වේ. මෙම කාන්තාවගේ උදරය තුළින් මත්ද්‍රව්‍ය ගුලි 17 ක්‌ පිටතට ගෙන ඇත. මොවුන් අඛණ්‌ඩව වසර 5 ක කලක්‌ රිමාන්ඩ් භාරයේ පසුවිය. රජයේ අධිනීතිඥ ෂෙහාන් ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතිඥ චම්පිකා අලහකෝන් මහත්මිය පෙනී සිටියහ.

http://www.divaina.com/2014/04/30/news35.html

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ඉස්ලාම් පාපක්‍රියා, සමින් සුබයිඩා හා තාරිස්‌ සීනා අක්ක නගෝ, හලාල් හොර ජාවාරම්. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )