අපිට හරිම ලැජ්ජයි!….මුස්ලිම් කාන්තාව බූරුවන් දෙදෙනෙකු හා සම කලේ මේ නිසාද?

 මන්සූර් මහත්මිය දරුවොම කීයක් වදල ඇතිද? විවාහක ලෙබ්බේ ගෙ අනික් බිරියන් හා ඇය ආර්ථවාභාවය තෙක්ම දිවිය පුරාම බඩ වී සිට හෙම්බත් වන්නට ඇත. අප කාගේත් ඉරණම ඇයටත් අත් වන්නට ඇත. ඉන්පසු මොළය කළඳක් නැති ඉස්ලාම් බඩගිනි හමුදාවක් ඇයගේ නිවස පුරා සිටින විට ඇයට කෝටියක් මුදල් ලැබුනත් එම ගින්න නිවීමට ප්‍රමාණවත් නොවන්නට ඇති. විගණන වාර්ථාව සංස්කරනය කිරීම ඕනෑම සල්ලි අල්ලන මුස්ලිම් කාන්තාවකට  නොකරම බැරි වැඩක් නේද? එය බූරු දෙනක් සේ අහු වෙන්නම කිරීම තමයි ඉස්ලාමය කාන්තා අපිට මේ බුරු පදක්කම දෙන්න හේතු වෙන්න ඇත්තෙ කියල අපි සැක කරනව.

බම්බලපිටිය මුස්‌ලිම් කාන්තා විදුහල්පතිනිය
ඉවත් කර පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට තීරණ

නිලන්ත මදුරාවල

පාසලට දරුවන් ඇතුළත් කිරීමේදී රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබා ගැනීම ඇතුළුව මූල්‍ය චෝදනා රැසක්‌ එල්ල වී ඇති බම්බලපිටිය මුස්‌ලිම් කාන්තා විදුහලේ විදුහල්පතිනි ආචාර්ය ඡේ. එම්. කේ. බී. හජාජාන් මන්සූර් මහත්මිය පාසලෙන් ඉවත් කර පූර්ණ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

විදුහල්පතිනිය පාසලෙන් ඉවත් කර පරීක්‍ෂණ පැවැත්වීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේද අනුමැතිය ලැබී තිබේ.

විගණනය කරන ලද පාසල් සංවර්ධන සමිතියේ විගණන වාර්තාව වෙනස්‌කර දෙමවුපියන්ට ඉදිරිපත් කිරීම විදුහල්පතිනියට එල්ල වී ඇති චෝදනාවකි. 2012 වසරට අදාළ මෙම පාසලේ ආදායම රුපියල් එක්‌කෝටි හැත්තෑඑක්‌ලක්‍ෂය ඉක්‌මවා ඇති අතර, වියදම රුපියල් එක්‌කෝටි දහනව ලක්‍ෂය ඉක්‌මවා ඇත. විදුහල්පතිනිය විගණන වාර්තාව වෙනස්‌ කර ඇත්තේ දෙමවුපියන්ට පාසලේ අයථා වියදම් වසං කිරීමට යෑයි දෙමවුපියෝ පවසති. රුපියල් දෙලක්‍ෂ අනූදෙදහසකට මදක්‌ වැඩි වූ විදුහලේ 2011 වසරේ විභාග වියදම් 2012 වසරේදී රුපියල් දොළොස්‌ ලක්‍ෂ හැටදෙදහස ඉක්‌මවා ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි. 2011 වසරේදී රුපියල් 77799 ක්‌ වූ විදුහලේ ප්‍රවාහන වියදම 2012 වසරේදී රුපියල් දසලක්‍ෂය ඉක්‌මවා ඇත. 2011 වසරේ අග භාගයේ පාසලට පැමිණි විදුහල්පතිනිය අයථා ලෙස මුදල් අය කර ඇතැයි ද අයථා ලෙස එම මුදල් වැය කර ඇතැයි ද දෙමවුපියෝ සඳහන් කරති.

මෙම චෝදනා පිරික්‌සීම සඳහා විදුහල්පතිනිය පාසලෙන් ඉවත් කර පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්‌ත කරන බව අමාත්‍යාංශය පවසයි.

http://www.divaina.com/2014/04/10/news50.html

This entry was posted in ආර්ථවාභාවය තෙක්ම දිවිය පුරා බඩ වී සිටීම, ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ඡේ. එම්. කේ. බී. හජාජාන් මන්සූර්, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම, ලද අවසරයෙන් මුදල් සොරකම. Bookmark the permalink.

4 Responses to අපිට හරිම ලැජ්ජයි!….මුස්ලිම් කාන්තාව බූරුවන් දෙදෙනෙකු හා සම කලේ මේ නිසාද?

  1. පින්ග්කිරීම: ෆාතිමා හිෂානා ගේ ජිහාඩ් බ්ලීඩිං වලින් ඇයට අසාධ්‍යයි | Anniisa | මුස්ලිම් කාන්තාවෝ

  2. පින්ග්කිරීම: ලංකා යෝනි සංගමයේ සභාපති හා ඉවත් කලා යැයි කිවූ විදුහල්පතිනිගේ මූලිකත්වයෙන් අපේ පාසලේ ඉදිකිරීමක

  3. මංගල පවසයි:

    ශුද්ද වූ බලු කුරාණය ගැන මා දන්නා දේ

    මුසල්මානුවන් හා ඉස්ලාමය යනු ලොවටම පිළිකාවකි. ඔවුන් යන තැන ඇත්තේ ත්‍රස්ථවාදයක් විනා සාමයක් නමි නොවේ. නමුත් ඇතැමි මුසල්මානුවන්ට කඩේ යන සර්වාගමිකයන් හා මොඩයන් මුසල්මානුවන්ට මෙසේ කඩේ යන්නේ සැබැවිනම් මුදල්වලට බව පැහැදිලි වන්නේ කුරාණය හොදින් කියවා බැලිමේදිය. එසේම ඉස්ලාමය ආගමක් සේ සලකා ඇතැමි පිරිස් මුසල්මානුවන්ට සුදු හුණු ගාන්නට පෙළබෙන්නේ එක්කෝ මුදල් වලටය නැතිනමි නුගත් කමටය. එවන් පිරිසට 100% සාක්ෂි සහිත පිළිතුරක් දෙන්නට අප අද සුදානමිය.

    ලොව පවත්නා නිතිය අනුව යමෙකු මැරීමට හෝ තුවාල කිරීමට තවත් පුද්ගලයෙකුට අයිතියක් නැත. ස්ත්‍රියක් දුෂණය කිරිමටද අයිතියක් නැත. එවා සාපරාධි දැඩි දඩුවමි ලැබෙන ක්‍රියාවන්ය. එසේම ඔබට මිනිමරීමට අණ දෙන්නට හෝ එවන් අදහස් ලිඛිතව ප්‍රකාශ කර බේදා හැරීමටද නිතිය අනුව අයිතියක් නැත. එසේනමි මේ සියලුම අපරාධ අන්තර්ගත කුරාණය නැමැති ත්‍රස්ථවාදි ග්‍රන්ථය නිදහසේ මුද්‍රණය කර හෝ භාවිතා කරන්නේ කෙසේද ? එසේනමි එය බරපත අපරාධයක් විය යුතු නොවේද ? අප පහතින් ඉදිරිපත් කරන්නේ අප විසින් කුරාණ් නිල වෙබි අඩවියෙන්ම උපුටා ගන්නා ලද පාඨයන් වේ. එබැවින් ඒ කිසිවක් බොරැ බව ඔප්පු කිරිමට කිසිදු සර්වාගමිකයෙකුට හෝ මුසල්මානුවෙකුට නොහැකිය. එසේ අප සාක්ෂි සහිතව සාපරාධි අණ කිරිමි කුරාණයේ අන්තර්ගත බව පෙන්නන විට ඔබට අපට ඇගිල් දිගු කිරීමටද අයිතියක් නැත. මන්ද අප පවසන්නේ 100% කුරාණයේම සදහන් වන පාඨයන් බැවිනි.

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.http://www.quran.com/8/12
    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5
    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.http://quran.com/3/151

    කැමතියි

  4. මොහොමඩ් පාලිත පවසයි:

    මුළු ලොවින්ම ඉස්ලාමය අතුගා දැමිය යුතුය………..

    ඉස්ලාමය මුළු ලොවටම තර්ජනයකි. එයට හේතුව වන්නේ ඉස්ලාමයට අනුව ලෝකය සහ ජීවින් මවා ඇත්තේ අල්ලාහ් විසිනි. එසේම සියල්ල සිදු විය යුත්තේ අල්ලාහ් ගේ කැමැත්ත පරිදිය. අල්ලාහ් සර්වබලදාරි වන්නේය. එය ඉස්ලාම පිළිගැනීමයි. අල්ලාහ් ලෝකය මැව්වේ නම් ලෝක වාසි ජීවින් සියලු දෙනා අල්ලාහ් සරණ ගිය අනුගාමිකයින් විය යුතුය. ජේසුස් වැනි වෙනත් ආගමික නායකියින් සිටිය නොහැකිය. වෙනත් ආගම් තිබිය නොහැකිය. හේතුව ඉස්ලාමට අනුව අල්ලාහ් සර්වබලදාරි නිසා සහ සියල්ල අල්ලාහ් විසින් පාලනය කරන නිසා.

    නමුත් එය එසේ නොවේ. ලෝකේ බහුතරයක් අල්ලාහ් සංකල්පය ප්‍රතික්ෂේප කරනු ලබයි. ලෝකේ බහුතරයක් අල්ලාහ්ට විරුද්දව මතවාද පතුරවමින් සිටියි. ලෝකේ බහුතරයක් අල්ලාහ් සංකල්පය ප්‍රතික්ෂේප කරමින් ජේසුස් වැනි ආගමික නායකයින්ගේ දර්මය අනුගමනය කරයි.
    ඉතිං අල්ලාහ් ලෝකය මැව්වේ නම්,
    අල්ලාහ් සර්වබලදාරි නම්,
    සියල්ල අල්ලාහ් විසින් පාලනය කරනු ලබයි නම්,

    ඉහත කාරණා එසේ සුදු වන්නේ කෙසේද ?
    ඉතිං අල්ලාහ් යනු නබි නායක තුමන්ගේ සිතේ මැවුන එක් විකාර රුපි සිතිවිල්ලක් පමණක් බව සිතීමට අපිට සුදුවීම පුදුමයක් නොවේ.

    ඉතිං කවදාහෝ මුළු ලොවම ඉස්ලාම වන තුරු අල්ලාහ් නමැති සංකල්පය සදාකල් බොරුවක් වනු ඇත. එනිසා අල්ලාහ් සංකල්පය ඇත්තක් බව තහවරු කිරීමට ඇති එකම මග මුළු ලොවම ඉස්ලාම් කිරීම පමණකි.
    එම දීර්ග කාලින සැලසුම ලොව පුරා මුස්ලිම් වරුන් විසින් ඉතා සුක්ෂමව ක්රියාත්ම කරමින් පවතී. ඒ සදහා ඔවුන් මුලික සිද්දාන්ත තුනක් යොදා ගනියි
    01 යුදමය ජිහාඩය – මිනිස් සංහාරයන් සහ කල කෝලාහල යොදා ගනිමින් ඉස්ලාම් කරන කිරීම
    02 ආර්ථික ජිහාඩය – ආර්ථික වශයෙන් මහා ජාතින් අබිබවා ඉදිරියට පැමිණ පාලන බලය ඇල්ලීම සහ ආර්ථික අතින් ලෝකයේ සියලු ජාතීන අබිබවා යාම.
    03 ජනගහන ජිහාඩය – අසීමිත ලෙස වර්ගයා බෝ කරමින් උපත් අනුපාතිකය මහා ජාතියට වඩා වැඩි කරගනිමින් වර්ගයා බෝ කර ඔලු ගෙඩි ගණන වැඩි කිරීම සහ එතුලින් දැඩි දේශපාලය බලපෑමක් එල්ල කිරීම

    මේ මුලික තුරුම්පු තුන යොදා ගනිමින් ඉතා සාර්ථක ලෙස ඔවුන් දිර්ගකාලින ඉස්ල්ලම්කරණ වැඩපිළිවල ක්‍රියාත්ම කරමින් සිටියි. අදාල රටේ දේශපාලන ආර්ථික සහ සමාජීය පරිසරය අනුව මේ තුරුම්පු යොදා ගැනීමේදී විවිද උපක්‍රම ඔවුන් විසින් යොදා ගනියි.
    රුවන්ඩාව සයිබීරියාව වැනි අප්‍රිකානු නොදියිනු රට වලදී ඔවුන් ඉතා සාර්ථකව යුදමය ජිහාඩය යොදා ගනිමින් සිටියි.
    ලංකාවෙදී ඔවුන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉහත තුරුම්ම්පු තුන අතරින්
    ආර්ථික ජිහාඩය සහ ජනගහන ජිහාඩය බව අපට පෙනී යයි. එය ඉතා සාර්ථක ලෙස අත්හදා බලමින් සිටින බව අපට පෙනී යයි.
    නමුත් ලංකාවේ සිටින බලලෝබි තුප්පහි වනචර බලු තිරිසන් පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතියින්ට මේවා නොතේරීම කරුමයක්ම වන්නේය.
    බලයට මුදලට කොමිස් කුට්ටි වලට කෙළ හලන පරගැති තුප්පහි වනචර දේශපාලුවන් සහ ජාතියේ මුර දේවතාවුන් යැයි කියා ගන්නා සමහර මහා නායක පප්පලා මේවා හමුවේ මුනිවත රකිමින් සිට්යි.

    මොහොමඩ් පාලිත

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )