මෙන්න ඉස්ලාමය කාන්තාවට සලකන ගෞරවනීය ආකාරය


පාකිස්‌තානයේ නීති පද්ධතිය අහෝසි කර කාන්තාවන්ට ගල් ගසා මරණ ෂරියා නීතිය පනවන්න යෑයි තාලිබාන් නායකයා කියයි

පකිස්‌තානය තුළ ෂරියා නමැති නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාලිබාන් සංවිධානය රජයට බලපෑම් කරන බව අනාවරණය වේ. ෂරියා නීතියෙන් තොරව සාමයක්‌ නැතැයි තාලිබාන් ප්‍රකාශක ෂෂිදුල්ලා ෂහීද් පවසයි. පකිස්‌තානයේ නීති පද්ධතිය වෙනස්‌ කර ෂරියා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඔහු තවදුරටත් සඳහන් කර ඇත. මේ අතර පකිස්‌තානයේ උතුරු වසිරිස්‌තාන් ප්‍රදේශයට පකිස්‌තාන් ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් තාලිබාන් ත්‍රස්‌තයන් 74 ක්‌ මියගොස්‌ ඇතැයි වාර්තාවේ.

 

http://www.divaina.com/2014/02/25/forign02.html

This entry was posted in අපරාධකාරී ෂාරියා තීන්දු මඟින් බෙල්ල ගසා ගැනීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )