අරාබි වසන්තය ඊරිප්තු ඉස්ලාම් කාන්තාවට කල හදිය


අරාබි වසන්තයෙන් පසු ඊජිප්තුවේ කාන්තාවන්ට නරක දසාවක්‌ අත්වෙලා – විමර්ශනයකින් හෙළිවේ
අරාබි වසන්තයෙන් පසු ඊජිප්තුවේ කාන්තාවන්ට නරක දසාවක්‌ උදා වී ඇතැයි බ්‍රිතාන්‍යයේ තොම්සන් පදනම කළ විමර්ශනයකින් අනාවරණය වී ඇත.
ලිංගික වධහිංසා සහ අවයව කැපීම් වර්ධනය වී ඇතැයි එම විමර්ශනයෙන් හෙළි වී තිබේ.
අරාබි වසන්තය නිසා අරාබි ලෝකයේ වඩාත්ම නරක රට ඊජිප්තුව බවට පත් වී ඇති බව එකී විමර්ශනයෙන් හෙළි වී ඇත.

http://www.divaina.com/2013/11/14/forign03.html

This entry was posted in මුස්ලිම් කාන්තා අපගේ ඉරණම, ලිංගික වධහිංසා සහ අවයව කැපීම්. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )