ඉස්ලාම් ලංකාව කෙසේ වෙයිද? – තරුණ පෙමට වන්දිය හිස් ගෙඩි වලින් නෑයන්ට ගෙවූ අසරණ ඇෆ්ගන් ඉස්ලාම් යුවල


“අනියම්” පෙම නිසා ඇෆ්ගන් තරුණ යුවළගේ බෙලි කපා මරා දමයි
අනියම් සබඳතාවක්‌ පැවැත්වූ වරදට ඇෆ්ගන් තරුණ යුවළක්‌ බෙලි කපා මරා දමා ඇත.
ඇෆ්ගනිස්‌ථානයේ දකුණු දිග හෙල්මාන්ඩ් ප්‍රාන්තයෙන් මෙම සිද්ධිය වාර්තා වී ඇත.
20 හැවිරිදි කාන්තාවක්‌ ඔහුගේ පෙම්වතා සමඟ එකට ජීවත්වී ඇති අතර එම නිවසට කඩා වැදුණු දසදෙනකුගෙන් යුතු පිරිසක්‌ මේ දෙදෙනා පැහැරගෙන ගොස්‌ ඇත. පසු දින බෙලි කපා මරා දැමුණු මේ යුවළගේ සිරුරු අසල සුසාන භූමියක තිබී හමුවී ඇත.
ප්‍රාන්ත පොලිසිය පවසන්නේ මියගිය කාන්තාවගේ සමීප ඥතීන් මේ ඝාතනය පිටුපස සිටින බවය.
ඇෆ්ගන් මුස්‌ලිම් සමාජයේ විවාහයෙන් පිට සබඳතා පැවැත්වීම ඉතාම දැඩි වරදක්‌ ලෙස සලකනු ලබයි.

 

http://www.divaina.com/2013/11/09/forign05.html

This entry was posted in පෙම්වතා සමඟ එකට ජීවත්වීම නිසා බෙල්ල ගසා ගැනීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )