නිරායුධ අසරණ කෙල්ලක් මැරීම ගෞරවයක් සේ සලකන කුරාන් අනුගාමික ඉස්ලාම් පොන්න වීරයෝ – තලේබාන්ලා


මලාලා මරා දැමීමට අපි නැවතත් උත්සාහ කරනවා – තලේබාන් සංවිධානය කියයි

තමන් නැවත වරක්‌ මලාලා යුසුෆායි මරා දැමීමට සූදානම් වන බව පකිස්‌තාන් තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත.
ඇය නැවත නැවතත් මුස්‌ලිම් ආගමට නිග්‍රහ කරන නිසා යළිත් වරක්‌ මේ තරුණිය මරා දැමීමට උත්සාහ කරන බව තලෙබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත.
අපට යළිත් අවස්‌ථාවක්‌ ආවොත් අනිවාර්යයෙන් ම ඇයව මරා දමනවා. මලාලා මරා දැමීම අපට ගෞරවයක්‌ බව තලේබාන් ප්‍රකාශක සහිබුල්ලා සහීඩ් පවසා තිබේ.
මුස්‌ලිම් ආගමට අනුව කාන්තාවක්‌ මරා දැමීම වැරැද්දක්‌. නමුත් මෙවැනි මිත්‍යාදෘෂ්ඨික කාන්තාවක්‌ මරා දැමීම වරදක්‌ නොවේ යෑයි තලේබාන් සංවිධානය පවසා ඇත.
මලාලා තලේබාන් සාමාජිකයන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයට ලක්‌වූයේ 2012 ඔක්‌තෝබර් මාසයේදී ය.
බ්‍රිතාන්‍යයේ වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි මලාලා පසුව බර්මින්හැම් හි පාසලකට 2013 මාර්තුවේදී ඇතුළත් වූවාය.
16 හැවිරිදි මලාලා පසුගියදා සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් අතින් ‘බ්‍රිතාන්‍යයේ අභිමානය’ සම්මානය දිනා ගත්තාය.
කෙසේ නමුත් ඇය බ්‍රිතාන්‍යයේ ගුවන් විදුලි සේවාවකට ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය පාසල් ජීවිතයට පුරුදුවීම තමන්ට තරමක්‌ අපහසු වී ඇති බවය.

http://www.divaina.com/2013/10/12/forign01.html

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, මලලා යූසුෆ්සායි. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )