ලොව සතර දෙසින් ඉස්ලාම් කාන්තාවට අනුකම්පාව, බුර්කාවට පිළිකුල


ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්තයේ මුස්‌ලිම් කාන්තාවන්ට මුහුණු ආවරණය තහනම් වේ
ප්‍රසිද්ධ ස්‌ථානවලදී මුස්‌ලිම් කාන්තාවන්ට බුර්කා නමින් හඳුන්වන මුහුණු ආවරණය පැළදීම තහනම් කෙරෙන නීතියක්‌ ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්තය විසින් පනවා ඇත.
මෙම ප්‍රාන්තයේ මුස්‌ලිම් කාන්තාවන් 100 ක්‌ පමණ සිටින බව ස්‌විස්‌ බලධාරීහු පවසති.
ටිසිනෝ ප්‍රාන්තයේ සියයට 65 ක ජනතාව එකී තහනමට එකඟ වී ඇත. මෙම තහනම ස්‌විස්‌ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී තිබේ.

http://www.divaina.com/2013/09/25/forign02.html


බ්‍රිතාන්‍ය රජය පර්දාව තහනම් කිරීමට සැරසේ
මුස්‌ලිම් කාන්තාවන් හා තරුණියන් සම්පූර්ණ මුහුණු වසාගෙන පර්දාවෙන් සැරසී පාසල්වල අධ්‍යාපනය හැදැරීමත් ප්‍රසිද්ධ ස්‌ථානවල හැසිරීමත් තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වේ.
බ්‍රිතාන්‍යයේ ස්‌වදේශ කටයුතු ඇමැති ජෙරමි බ්‍රවුන් ප්‍රකාශ කර ඇත්තේ කාන්තා අයිතිය ආරක්‌ෂා කිරීම වෙනුවෙන් තහනම පැනවිය යුතු බවයි.
බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු රැසක්‌ම පර්දාව තහනම් කළ යුතු බව ප්‍රකාශ කර ඇත.
මුස්‌ලිම් කාන්තාවන්ද අනෙක්‌ කාන්තාවන්සේම අයිතිවාසිකම් ලැබිය යුතු බව බ්‍රිතාන්‍ය ස්‌වදේශ කටයුතු ඇමැතිවරයා පවසා ඇත.
මේ අතර බ්‍රිතාන්‍ය රෝහල්වල මුස්‌ලිම් සේවිකාවන් නිකාබ් ඇඳුමෙන් සැරසී සිටීම (සම්පූර්ණ කළු ඇඳුමින් ශාරීරය වසා ඇස්‌දෙක පමණක්‌ විවෘත) තහනම් කර ඇත.
එරට රජයේ නියෝගය වී ඇත්තේ රෝගියා මෙන්ම රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන තැනැත්තාගේ මුහුණු සම්පූර්ණව විවෘතව තැබිය යුතු බවයි.

http://www.divaina.com/2013/09/28/forign03.html

 

 

This entry was posted in බ්‍රිතාන්‍ය, බුර්කා ත්‍රස්ථවාදය තේරුම් ගනිමින් සිටිනා රටවල්, බුර්කා නම් සිපිරිගෙය, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම, ස්‌විට්‌සර්ලන්තය. Bookmark the permalink.

1 Response to ලොව සතර දෙසින් ඉස්ලාම් කාන්තාවට අනුකම්පාව, බුර්කාවට පිළිකුල

  1. doctor පවසයි:

    බැංකු, රෝහල් වැනි ස්ථාන වලට එන විට මුහුණු ආවරණ ඉවත් කිරීමට නීති පැනවිය යුතුය. බැංකු හැඳුනුම්පත් පරීක්ෂාකිරීම නැතිනම් විහිළුවක් බවට පත්වේ. අසාදය රෝගීන් ඉන්න වාට්ටු වල කළු අවතාර මෙන් පැමිණීම රෝගීන්ගේ මානසික සුවයට් ඉතා අහිතකර වේ. ප්‍රසිද්ද ස්ථානවල ගවසීමද තහනම් කල යුතුය. කුඩා දරුවන් බයවන බැවිනි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )