විවාහයෙන් පසු අපිව 4 දෙනා බැගින් දූෂණය කරන ලෙබ්බෙලා උපක්‍රම යොදා පිට ආගමික කාන්තාවන් දූෂණය කරන්නේ මෙහෙමයි.


රැකියාවක්‌ සොයා දෙන්නම් කියා තරුණියන් 4 දෙනකු රැගෙන විත් එක්‌ තරුණියක කෙළෙසලා
වාද්දුව – සිරිසෝම සුසෙව්හේවා
රැකියාවක්‌ සොයාදීම සඳහා තරුණියන් සිව් දෙනකු බණ්‌ඩාරගමට ගෙනැවිත් ඉන් එක තරුණියකට කඩුවක්‌ පෙන්වා ඇය කෙළෙසූ පුද්ගලයකු සහ ඊට අනුබල දුන් තවත් අයකු බණ්‌ඩාරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තරුණිය කෙළෙසූ බව කියන 43 හැවිරිදි මුස්‌ලිම් ජාතිකයකු සහ අවුරුදු 35 ක සිංහල ජාතික තරුණයෙකි.
අතවරයට පත් තරුණිය සහ අනෙක්‌ තරුණියන් තිදෙනා වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා පානදුර කේතුමතී කාන්තා රෝහලට ඇතුළු කර ඇතැයි බණ්‌ඩාරගම පොලිසිය කියයි.
අතවරයට පත් තරුණිය පොලොන්නරුව ප්‍රදේශයේ තැනැත්තියක්‌ වන අතර ඇය පරගස්‌තොට ප්‍රදේශයේ නිවෙසක අනෙක්‌ තරුණියන් තිදෙනාද සමඟ නතරවී කර්මාන්ත ශාලාවක රැකියාව කරගෙන ගොස්‌ ඇතැයි පොලිසිය පවසයි. මෙසේ වෙනත් රැකියාවක්‌ සොයා පැමිණ මුස්‌ලිම් පුද්ගලයාගේ අටුළුගම යකඩ බඩු වෙළෙඳසලක නතර වී සිටි අවස්‌ථාවේ මේ අතවරයට මුහුණ පා තිබේ.
කඩුවක්‌ වැනි ආයුධයක්‌ පෙන්වා බියකර මුස්‌ලිම් තරුණයා විසින් තමා දූෂණය කළ බව අතවරයට පත් තරුණිය බණ්‌ඩාරගම පොලිසියට පවසා තිබේ.
අත්අඩංගුවේ සිටින සැකකරුවන් දෙදෙනා බණ්‌ඩාරගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර බණ්‌ඩාරගම පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සරත් ආනන්ද මහතාගේ උපදෙස්‌ පරිදි අපරාධ පරීක්‍ෂණ අංශය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 

http://www.divaina.com/2013/09/16/news33.html

Advertisements
This entry was posted in ඉස්ලාම් පාපක්‍රියා, උපක්‍රම යොදා පිට ආගමික කාන්තාවන් දූෂණය. Bookmark the permalink.

2 Responses to විවාහයෙන් පසු අපිව 4 දෙනා බැගින් දූෂණය කරන ලෙබ්බෙලා උපක්‍රම යොදා පිට ආගමික කාන්තාවන් දූෂණය කරන්නේ මෙහෙමයි.

  1. Muhammad පවසයි:

    kohomada ape unge wada awurudu dekakma ubala wesita therila naha mu muslim kiyala

    විශ්වවිද්‍යාලය අසල තිබෙන තනායමකට තමා ගෙන ගිය බව පවසන ඇය එහිදී කෝකා කෝලා බෝතලයක් පානය කිරිමට දුන් බවත් ශරිරයට අධික වෙහෙසක් දැනෙන බැවින් තමා තද නින්දක වැටුණු බවට ඇය වැඩිදුරටත් පවසා තිබේ. වසර දෙකහමාරක කාලයක් මෙසේ ඇසුරු කළ තමා ඔහු මුස්ලිම් ජාතිකයකු බවට දැනගත් අවස්ථාවේදී හා මවුපිය විරෝධය පල වු බැවින් එම ඇසුර නැවැත්වු පසුව සැකකරු තමාට දුරකථනයෙන් තර්ජනය කොට තමා සතු නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට ප්‍රකාශ කළ බවට පැමිණිල්ලේ සඳහන්ය.

    http://www.gossiplankaz.com/2013/10/pervert-malabe-campus-student-given-bail.html

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )