මුලින් ඉස්ලාමයත් ඉන්පසු මරණයත් අකලට වැලඳගත් සහීඩ් කමලා


ඉන්දීය ලේකා ශුෂ්මිතා බැනර්ජී තලේබාන්වරුන් අතින් ඝාතනය වේ
ඉන්දීය ලේකාවක්‌ වන ශුෂ්මිතා බැනර්ජී ඇෆ්ගනිස්‌ථානයේ පට්‌ටිකා ප්‍රාන්තයේදී වෙඩි තබා මරා දමා ඇත.
ඇය ඇෆ්ගන් ව්‍යාපාරිකයකු වන ජන්බාස්‌ ඛාන් සමග විවාහවී සිටියාය.
ශුෂ්මිතාගේ නිවසට පැමිණි තලේබාන් සාමාජිකයෝ ඇගේ සැමියා බැඳ දමා මේ කාන්තාව පැහැරගෙන ගොස්‌ වෙඩි තබා මරා දමා ඇත.
1995 දී ඇය තලේබාන්වරුන්ගේ ග්‍රහණයෙන් මිදී පලා ඒම ගැන රචනා කළ ග්‍රන්ථය ඉන්දියාවේ බෙහෙවින් ජනප්‍රිය වූ අතර එම ග්‍රන්ථය පදනම් කරගෙන නිෂ්පාදනය කළ Esජ්චැ රෙදප ඕකසඉaබ නම් බොලවුඩ් චිත්‍රපටයද බෙහෙවින් ජනප්‍රිය විය. කෙසේ නමුත් තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ තමන් මේ ඉන්දීය ලේකාවගේ ඝාතනය නොකළ බවය.
49 හැවිරිදි ශුෂ්මිතා සිය ඇෆ්ගන් සැමියා හා විවාත වූ පසු මුස්‌ලිම් ආගම වැළඳ ගත්තාය. ඇය මුස්‌ලිම් ආගම වැළඳගත් පසු සහීඩ් කමලා ලෙස නම වෙනස්‌ කර ගත්තාය. නමුත් ඇගේ ඉන්දීය පුරවැසිකම එසේම පැවැතිණිs.

http://www.divaina.com/2013/09/09/forign01.html

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ඉස්ලාමීය අත්දැකීම් පොත් ලියා ඝාතනය වීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම, සහීඩ් කමලා. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )