ඉස්ලාම් කාන්තා කබා සිපිරිගෙය අපේ ලෙබ්බෙලා විසින් සමාජවිරෝධී ක්‍රියා සඳහා යෙදවෙන්නේ මෙහෙමයි.


බුර්කා ඇඳගෙන රත්තරන් පවුම් 15 ක්‌ කොල්ල කාලා
මඩකලපුව – ජවුµර් කාන්


මඩකලපුව දිස්‌ත්‍රික්‌ එරාවුර් නගරයේ රාත්‍රි කාලවල පොලිස්‌ ජංගම සේවා කටයුතු වැඩි කර ඇත. මඩකලපුවේ 27 දා පැවැති සොරකම් කිරීමේ සිද්ධියෙන් අනතුරුව පරීක්‍ෂණ කටයුතු වැඩි කළ බව පොලිසිය පැවසීය.
පසුගිය දා එරාවුර් නගරයේ මුස්‌ලිම් කාන්තාවන් අඳින කබානා ඇඳගෙන ගෙදරක කාන්තාවක්‌ බය කර පවුම් 15 ක රන් බඩු සොරකම් කර ඇත.
ඉන් අනතුරුව රාත්‍රි මුර සේවා කටයුතු වැඩිවී ඇති බවද ගංජා විකිණීම වැනි සමාජ විරෝධී කටයුතු සිදුවන නිසා එරාවුර් නගරය අවට නගරවල ජංගම සේවා කටයුතු සිදු වේ.
සැකකකරුවන් ගැන තොරතුරක්‌ ඇත්නම් ඒ පිළිබඳ පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් කාරුණික ඉල්ලීමක්‌ කෙරේ.

 

http://www.divaina.com/2013/07/31/provin05.html

Advertisements
This entry was posted in ඉස්ලාම් පාපක්‍රියා, කබායේ සැඟවී ගංජා විකිණීම ආදී සමාජවිරෝධී ක්‍රියා කිරීම, බුර්කා ආරක්ෂාවෙන් කොල්ල කෑම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )