බුර්කා ඇඳගෙන රත්තරන් පවුම් 15 ක් කොල්ල කාලා
මඩකලපුව – ජවුµර් කාන්
මඩකලපුව දිස්ත්රික් එරාවුර් නගරයේ රාත්රි කාලවල පොලිස් ජංගම සේවා කටයුතු වැඩි කර ඇත. මඩකලපුවේ 27 දා පැවැති සොරකම් කිරීමේ සිද්ධියෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු වැඩි කළ බව පොලිසිය පැවසීය.
පසුගිය දා එරාවුර් නගරයේ මුස්ලිම් කාන්තාවන් අඳින කබානා ඇඳගෙන ගෙදරක කාන්තාවක් බය කර පවුම් 15 ක රන් බඩු සොරකම් කර ඇත.
ඉන් අනතුරුව රාත්රි මුර සේවා කටයුතු වැඩිවී ඇති බවද ගංජා විකිණීම වැනි සමාජ විරෝධී කටයුතු සිදුවන නිසා එරාවුර් නගරය අවට නගරවල ජංගම සේවා කටයුතු සිදු වේ.
සැකකකරුවන් ගැන තොරතුරක් ඇත්නම් ඒ පිළිබඳ පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ.