ඉස්ලාමයේ සුන්දරත්වය – රාමසාන් සමයේ පෑන්ටිය/සනීපාරක්ෂක තුවා ගන්නත් පිරිමි එක්ක අපිට ෂොපිං යන්න වෙලා


මුස්‌ලිම් අගමික නායකයන්ගේ තීරණයක්‌
පිරිමි ඥතියකු නොමැතිව කාන්තාවන් සාප්පු සවාරි තහනම්

 

පිරිමි ඥතියෙක්‌ නොමැතිව කාන්තාවන්ට භාණ්‌ඩ මිලදී ගැනීම සඳහා නිවසින් පිටව යැම වයඹ දිග පකිස්‌තානයේ තහනම් කර ඇත. මුස්‌ලිම් අගමික නායකයන් මෙම තීරණය ගෙන ඇත්තේ වයඹ දිග පකිස්‌තානයේ කරාත් දිස්‌ත්‍රික්‌කයේදීය.
පිරිමි ඥතියකු නොමැතිව තනිවම වෙළෙඳ පොළට යන කාන්තාවන් අල්ලා පොලිසියට භාරදෙන බව ඉස්‌ලාම් පූජක මවුලානා මිසාකීම් පවසා ඇත.
මෙම මුස්‌ලිම්වරුන්ගේ උපවාස මාසය වෙනුවෙන් පැනවූ විශේෂ නියෝගයකි.
කවරක්‌ නමුත් මෙම තහනම නිසා තමන්ගේ වෙළෙ¹ම්වලට පාඩු සිදුවන බව ව්‍යාපාරිකයෝ පවසා ඇත.

 

http://www.divaina.com/2013/07/22/forign03.html

This entry was posted in පිරිමි නැතුව ෂොපිං තහනම්, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )