ම්ලේච්ඡ ඉස්ලාමය විසින් මරණයට කැපකල මලලා සොයුරියට ශිෂ්ඨ යුරෝපයෙන් සුභ අනාගතයක්



මලාලා බ්‍රිතාන්‍යයේ පාසලකට ඇතුළත් වෙයි

තලෙයිබාන් සංවිධානයේ වෙඩි ප්‍රහාරයට ලක්‌ වී තුවාල ලබා සිටි මලාලා යුසµdයි සුවවීමෙන් පසු බ්‍රිතාන්‍යයේ පාසලකට ඇතුළත් වී ඇත. 15 හැවිරිදි මලාලා බර්මින්හැම් නුවර පාසලකට ඇතුළත් වී ඇත.

තලෙබාන් සාමාජිකයෝ මලාලාට වෙඩි තැබුවේ 2012 ඔක්‌තෝම්බර් 09 වැනිදාය.

දැරියන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ආරක්‍ෂා විය යුතු බවට මලාලා ප්‍රකාශ කළ නිසා ඇය වෙඩි ප්‍රහාරයට ලක්‌වූවාය. බ්‍රිතාන්‍යයේ පාසල් ගමන ආරම්භ කළ මලාලා තමාගේ පකිස්‌ථාන මිතුරන් අහිමි වීම ගැන කනගාටුවන බව පැවසුවාය.

Src:

http://www.divaina.com/2013/03/21/forign02.html

This entry was posted in ඉස්ලාම් මර උගුලෙන් ගැලවුනු කාන්තාවෝ, මලලා යූසුෆ්සායි. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )