හරි අගෙයි……….අපේම මුස්ලිම් ජනතාව රිසානා ගේ මිනියටත් කෙල ගසයි

රිසානා යනු පළමුව සිය ඉස්ලාම් දෙමව්පියන් ගේ ලමා අපයෝජනයට ලක්වූ කෙල්ලකි. වයස 16 දී සිය දියනිය මෙහෙකාර කමට යැවීමට වෙන ආගමික පවුලක් නම් කිසිසේත් නොනැමේ. ඉස්ලාමය අන් ආගම් මෙන් නොවේ. දරුවන් දෙමව්පියන්ගේ බඩ ගෝස්තරය සොයා දිය යුතුය. දෙමව්පියන්ට ආගමික වූ ලිංගික කටයුතු බොහෝ ඇති බැවින් ඔවුන්ට බඩ රස්සාවල් කිරීමට කාලයක් නැත.

පිරිසිඳු ඉස්ලාමයේ කැඩපතක් වන් මොහොම්මදු සුල්තාන් නෆීක්, මෙහෙකාර කමට කිසිසේත් නොමේරූ සිය දියණිය වෙනුවෙන් හොර ලියවිලි සියල්ල සකසා ගත්තේ තම පල්ලියේදී කල්ලි ගැසෙන ඉස්ලාම් ජාවාරම් තක්කඩීන් ගේ උපකාරයෙනි. ඉංග්‍රීසියෙන් (Child Abuse) ලෙස හැඳින්වෙන ළමා කුට්ටනයට පියා දියණිය ගොදුරු කල ආකාරය හෙළි වූයේ ඔහු සමාව ඉල්ලා සෞදි ලේ පිපාසිතයන්ට යැවූ ලිපියෙනි. එය මෙසේ දැක්විය හැක.

letterlebbe

මේ අනුව රිසානාගේ මරණයට පළමු වගකිව යුත්තා මේ කිඹුල් කඳුලු හෙලන ලෙබ්බේ පියා බව කවුරුත් තේරුම් ගත යුතුය. එම ලමා කුට්ටනයට දඬුවම් වෙනුවට මේ රටේ හැඟීම් වලට වහල් වූ පිට ආගමික මෝඩ ජනතාව/දේශපාලකයන් එම පවුලට සිය ශෝකය පලකිරීමට/ගෙවල් සාදා දීමට තරම් තරම් දුර යමින් සිටී.

දස දිශාවෙන්ම පහර කෑමට ලක්වූ රිසානා මරණයට නිවැරදිකරු බවට තවත් ශාක්ෂියක් වන්නේ ඇය ගේ අකුරින් සපයා ඇති ලිපියයි. එය පහත දක්වා ඇත.

reisaanas letter

හොරුන් ත්‍රස්තවාදින් මිනිසුන් මරමින් සඟවනාසේ සවුදී රජයද, සිය පවුලේ කුට්ටනයට ලක්වූ දියණියක් වූ රිසානා අමානුෂික ලෙස ඝාතනය කොට දැන් ලොවෙන් සඟවා අවසානය.

ඔවුන්ගේ ශිෂ්ඨත්වය කොතෙක්දයත් අවම වශයෙන් ඇගේ සිරුර ඇගේ මවුපියන් වෙත ලබාදීමටවත් කටයුතු නොකරන ලදී.

කුමන ජාත්‍යන්තර සම්මුතීන්ට අත්සන්කර සිටියද ඇය ඝාතනය කිරීම පෙර අවම වශයෙන් ඇගේ වෛද්‍යවරයා වන කිෆයා මහත්මියවත් දැනුවත් කර නොමැති අතර භුමදානය කිරීමට පෙර මරණ පරීක්ෂණයවත් පවත්වා නොමැත.

එහෙත් මේවා සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ උපදේශන කමිටු නැත. සම්බාධකද නැත. මක්නිසාදයත් සවුදි රජු යනු හුදෙක් ඇමරිකාව කුඩු කොට ඇතිකරණ වෘකයකු වන බැවිනි.

මෙම ගැටලුව හමුවේ විෂය භාර අමාත්‍ය ඩිලාන් පෙරේරා ගලේ පැහැරු බලලෙකු සේ සිටීයි. බොහෝ විට ඔහු මේ දිනවල සිව්වන විවාහය සදහා බිරිඳක් සොයමින් හෝ වොලිබෝල් තරඟයක් අසල හුරේ දමමින් තම රාජකාරියෙහි නියුතුවනවා විය යුතුය.ඔහු රිසානා බේරාගැනීමට කෙතරම් උත්සාහ ගත්තේද යන්න පහත සිදුවීමෙන් මානව පැහැදිලිවේ.

ජනවාරි නමවන දින පෙරවරු 11.40ට පමණ රිසානා නෆීක්ගේ ගෙල සිඳ මරා දමා තිබේ. එහෙත් පස්වරු 1.15ට පමණ මන්ත‍්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ රිසානා නෆීක්ගේ ජීවිතය බේරාගැනීමට තවදුරටත් උත්සාහ දරන බවයි.ඒ වනවිටත් රිසානා ඝාතනය කර ඇතිබව නොදත් ඩිලාන් පෙරේරා මරණය පිළිබඳ දැනුවත් වූයේ සුනිල් හඳුන්නෙත්ති මහතා එවිට සිදුකළ ප‍්‍රකාශයත් සමගය.

කෙසේ වෙතත් රිසානා ගේ මරණය සම්බන්දයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ සර්ව ආගමික උන්මාදයෙන් පෙලෙන අගමැති දි.මු. ජයරත්න, මුස්ලිම් ජාතිකයන් පරන්ගින් කෝට්ටේ ගෙනගිය ආකාරයෙන් ලංකා මාතාව ආරක්ෂා වූ බව පැහැදිලි කරදෙන ලදී.කායිකව සහ මානසිකව වඳ පිදුණ එවැනි පුද්ගලයෙකුගෙන් එවැනි විහිළු හැරුණු කොට වෙනත් හරවත් යමක් අපට අපේක්ෂාකල නොහැක.

ජාතියකට ඇති අවදානම 

මේ අනුව පෙනී යන්නේ තවත් මෙවන් ඝාතන සියයක් සිදු වුවද ශෝක ප්‍රකාශ නිකුත් කිරීම හැරුනු කොට රජය කාරණා දෙයක් හෝ කළහැකි දෙයක් නොමැති බවයි. රජය කෙලෙස හැසුරුනද ගෙදර බුදුන් බඳු අම්මාවාරු තවදුරටත් මෙවන් ඉස්ලාමිය අන්තගාමින් අතින් දුෂණය වන්නට, ඝාතනය වන්නට ඉඩදෙන්නේද යන්න ජනතාව තීරණ කල යුතු කරුණකි.

වසරකට පන්සියක් පමණ ශ්‍රමිකයන්ගේ මළ සිරුරු ලංකාවට ලැබෙන අතර තවත් බොහොමයක් පිරිස් ඇන ගැසීම් ඇතුළු වධ බන්ධන වලට ලක්ව ආබාධිතවේ.අප කල සොයා බැලීමකදී හෙලිවුයේ මේ වනවිටත් තවත් ශ්‍රී ලාංකිකයන් හතරදෙනෙකු සවුදීයේ මරණට නියමව ඇති අතර කටාර් රාජ්‍යයේ ද තවත් එක පුද්ගලයකු මරණයට නියමව සිටියි.

බහුතරයක් මුස්ලිම් ජනතාවගේ ඛේදනීය හැසිරීම

රිසානාගේ ගම වන මුතුර් ප්‍රදේශට අයත් පල්ලියේ ප්‍රධාන පුජකතුමන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම තීන්දුව නිවැරදි බවත්, එය කිසිවෙකුට විමර්ශනය කල නොහැකි බවත්ය. මේ දිනවල දෝෂාභියෝගය දඩමීමා කොටගෙන රට අස්ථාවර කිරීමට කැසකන මුස්ලිම් අන්තවධින්ගේ ශ්‍රී ලාංකීය මාධ්‍ය ප්‍රකාශක අසාද් සාලිද මුනිවත් රකී.

තමාව කුට්ටනයට ලක් කල තම පවුල් ජිවත් කිරීම සඳහා ඉස්ලාම් ගෝත්‍රික මිලේච්චයන් ඉදිරියේ ජිවිතයෙන් වන්දි ගෙවූ එම දිරිය දියණියට මරණින් මතුවත් නිසි ගෞරවය දැක්වීමට නොහැකි නම් අවම වශයෙන් මිනිමරුවෙකු ලෙස හැඳින් වීමෙන් වැලකීමට කටයුතු නොකිරීම පිලිබද අපි කණගාටු වන්නෙමු.

Advertisements
This entry was posted in ඉස්ලාමයට හිතවත් කෆීර් නායකයෝ, ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ඉස්ලාම් පාපක්‍රියා, ඩිලාන් පෙරේරා, දි.මූ. අගමැති තුමා, මන්ත‍්‍රී රවී කරුණානායක, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම, මොන ඝාතනය කලත් අරාබිය නිවැරදි යයි බොරු කීම, රිසානා නෆීක්‌, සිය පවුල විසින් ලමා කුට්ටනයේ ගොදුරු බවට පත් කිරීම, U.N.P. and tagged . Bookmark the permalink.

3 Responses to හරි අගෙයි……….අපේම මුස්ලිම් ජනතාව රිසානා ගේ මිනියටත් කෙල ගසයි

  1. පින්ග්කිරීම: දරුවන් 4 ක් හිරේ යැවූ 7 දරු ඉස්ලාම් මවගේ වික්‍රමය | Anniisa | මුස්ලිම් කාන්තාවෝ

  2. අන්වර් පවසයි:

    පිටරට ගොසින් ටික දිනයකි ගතවෙන්නේ
    නොසිතූ විලස අත් වරදකි සිදුවන්නේ
    ඇයගේ අතින් කිරි දරුවෙකු මියයන්නේ
    නීතිය හමුවකට ඇය දැන් කැදවන්නේ

    එහි රජ කරන අල්ලගේ කීකරු බල්ලා
    අණදුනි ගසා දැමුමට හිස රජ කොල්ලා
    අවුරුදු ගනනකට පසු ඌ දිනයක් බලලා
    ඇගෙ හිස ගසා දැමුවා අල්ලගේ වල්ලා

    පුක උඩ තියන් තොපි හැම වදිනා අල්ලා
    නැති බැරි අන්ත අසරණ කෙල්ලක් අල්ලා
    ගෙල සිඳ මරා ලොව සැම සිටියදි ඉල්ලා
    අනුකම්පා නොමති දෙවියක් නොවැ අල්ලා

    තිරිසන් නීතියක් ඇත ශාරියා කියලා
    තොපි ඉහලින්ම අදහයි එය දුන් අල්ලා
    අල්ලගේ නීතියට තොපි බෙලි කපපල්ලා
    තොපි එනතුරු බලන් සිටිනවා හෙට යමපල්ලා

    මුත්තුර් පල්ලියේ ලොකු තැන් කියන සතා
    අල්ලගේ නීතියට අපහට නොමැත කතා
    කිසිවෙකු දිවි කිසිවෙකුට තොරකල නොහැකි කතා
    අනුමත කලා ගොත ගොත සුනඛ කතා

    ඇගේ හිස සිඳ දමා දැන් ටික දිනක් වෙතී
    අල්ලගේ කැමැත්තට දස ලක්ෂක් දෙතී
    කොච්චර කලත් මතුවෙයි කැත හම්බ ගතී
    ඇය මරණයට විකුණා දැන් සතුටු වෙතී

    තොපි බෙලි කැපූවත් අල්ලගේ කැමැත්තට
    කරනා පව් වලින් බැහැ අත් මිදෙන්නට
    දැන් වත් ඔය කරන පව් අත් හරින්නට
    අල්ලට කියපල්ලා පන්සිල් රකින්නට

    කැමතියි

  3. indika27 පවසයි:

    මම ඉස්ලාමෙට ලාම්පුව අල්ලන කෙනෙක් මට ඔය මොන බඩුව ගස් ගියත් වැඩක් නැහැ. තොපි ඉස්ලාම් කාන්තාවො නම් තොපේ උන්වම පාව නොදී හිටපියව්. අනුන්ගේ රෙද්දවල් අස්සෙ මොනවද තියෙන්නෙ කියලා හොයනවා ඇර වෙන වැඩක් ඉස්ලාම් තොපිට නැහැනෙ..

    indika27@gmail.com

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )