හරි පුදුමයි කුමාරි කුරේ ගේ සොහොයුරාටත් ඒ වගේම අභිරහස් මරණයක්

අධිකරණ ඇමති හකීම් මහතා කුමාරි කුරේ මරපු හැටි රටටම ප්‍රසිද්ධ රහසක් වුන හැටි අපි පෙන්නල දුන්නනෙ. මේක නම් අපිටත් තේරුම් ගන්න අමාරු සිදුවීමක්. ඇමති හකීම් එක්ක සොහොයුරාගෙ තිබ්බ කෝන්තර වල ප්‍රතිඵලද දන්නෙ නැහැ නේද? කොහොම වුනත් කුමාරිගෙ වගේම මේ මරණෙත් සිදුවූ නියම ආකාරය නිල වශයෙන් සොයා නොගන්න බව නම් ඉස්ලාම් අපි හොඳටම දන්නව.


මර්වින් ඡේ.කුරේ ගේ පුත්‍රයා පිළිස්‌සී මියයයි

සිරිසෝම සුසෙව්හේවා – වාද්දුව

හිටපු විදුලි බල හා බලශක්‌ති රාජ්‍ය ඇමැති මර්වින් ඡේ. කුරේ මහතාගේ පුත්‍රයා වු හිටපු බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී සුජිත් කුරේ මහතා පිළිස්‌සීම් තුවාල සහිත ඊයේ (07 වැනිදා) මියගොස්‌ ඇති බව වාද්දුව පොලිසිය කියයි.

තනිවම නිවසක පදිංචිව සිටි සුජිත් කුරේ මහතාගේ පිළිස්‌සීම ගින්නෙන් හෝ විදුලි බලයෙන්  සිදුවූවා දැයි තවම අනාවරණය කරගෙන නැත.

පිළිස්‌සුම් තුවාල සහිතව ඔහු තනිවම නිවස තුළ සිටියදී අසල්වාසීන් දැක වාද්දුව පොලිසියට දැනුම් දී ඇත.

වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

http://www.divaina.com/2013/01/08/news08.html

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, කුමාරි කුරේ and tagged . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )