කාන්තා ජීවිත වලට වඩා ගෞරවය වටින නින්දිත ඉස්ලාමය

දියුණු සමාජයක නම් නීතිය පදනම් වන්නේ වරදකාරී බවේ තරම මතයි. ඉස්ලාමයේ නීතිය පදනම් වෙලා තියෙන්නෙ මොකක් මතද කියල කවුරුත් හිතල බැලුවද? තනිකරම ලැජ්ජාව මතයි.  ඒ නිසා තමයි ස්ත්‍රී දූෂණ අපරාධයක ගොදුරු වූ කාන්තාවම ගල් පහර කා මිය යා යුත්තේ. ඉස්ලාම් ෂාරියා නඩු තීන්දු තරම් අපරාධ තවත් නැතිව ඇති. ඉස්ලාමයේ නොවරදින ලක්ෂණයක් වන මේ ගෞරවයට මරා දැමීම ඉන්දියාවේ ඔඩු දුවා ඇති තරම මේ පුවත පෙන්වන අයුරු අපේ ඇඟ කිලිපොලා යවයි. මෙවන් ෂාරියා නීතියක් උවමනා උන්මත්තකයින් ලොව තවත් සිටීද?



පවුලේ නම්බුව වෙනුවෙන් සිදු කරන ඝාතන නතර කරන්න
– ඉන්දීය කාන්තා සංවිධාන ඉල්ලයි

පවුලේ ගෞරවයට අවමන් කළ බව කියමින් තරුණියන්ව ඝාතනය කිරීම නතර කිරීමේ නීතිරීති පනවන්නැයි ඉන්දීය කාන්තා සංවිධාන විසින් රජයෙන් ඉල්ලා ඇත. විසි දෙහැවිරිදි නියෝපාර් බිබී නමැති තරුණියව ඇගේ සොහොයුරා විසින් කොල්කොටා නගරයේදී හිස ගසා මරා දමා ඇගේ හිස රැගෙන පොලිසියට යැමේ සිද්ධිය සම්බන්ධව කාන්තා සංවිධානවල විරෝධය මතුවී තිබේ. පවුලේ ගෞරවය වෙනුවෙන් මිනී මැරීම වැරදියි යෑයි ඉන්දීය ජාතික කාන්තා සංවිධානයේ සාමාජිකා නිර්මලා සටැන්ට්‌ පැවසුවාය.

එක්‌සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව පසුගිය වසරේදී පවුලේ ගෞරවයට අවමන් කළ බව දක්‌වමින් කාන්තාවන් 7000 ක්‌ මරා දමා ඇත.

http://www.divaina.com/2012/12/29/forign03.html

This entry was posted in පවුලේ ගෞරවය වෙනුවෙන් ඝාතනය වීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )