ෂාරියා එපා වූ අන්තවාදී ඉස්ලාම් ආණ්ඩුව – බංගලදේශය

අපි වගේම, අවාසනාවට ඉස්ලාම් වෙලා ඉපදුනත්, ෂීක් හසීනා කියන්නෙත් ගෑනියෙක්. ෂාරියා වලින් ගෑනුන්ට කරන විනාශෙ තේරෙන්නෙ තවත් ගෑනියෙක්ට පමණයි. ජීවිත කාලෙම ඒකෙන් බැටකාපු සිහිය ඇති ඉස්ලාම් ගෑනියෙක් කැමති වෙයිද ෂාරියා තවත් ගෑනු වනසනව බලන් ඉන්න. මෙන්න මේක තමයි අපිත් ෂාරියා වලට සහමුලින් විරුද්ධ.



ෂහරියා නීතිය බංගලදේශයට අවශ්‍ය නැහැ
අගමැතිනි ෂීක්‌ හසීනා

ෂහරියා නීතිය බංගලදේශය තුළ ස්‌ථාපිත කිරීමට යාමෙන් රටේ අස්‌ථාවරබවත් ඇති වන බව අගමැතිනිය ෂික්‌ හසීනා කියා සිටී.

මේ සම්බන්ධයෙන් බංගලදේශ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ සභාපති ඉස්‌ලාම් යෙලිම් පැවසූවේ ආගමික කටයුතුවලට අදාළ දේශපාලන ක්‍රියාදාමයන්ද තහනම් කළ යුතු බවයි.

ෂහරියා නීතිය යුධ අපරාධවලට පමණක්‌ වලංගු කළ යුතු යයිද ෂික්‌ හසීනා කියා සිටියාය. මේ අතර බංගලදේශ විරුද්ධ පක්‍ෂය මෙම ෂහරියා නීතියට පක්‍ෂපාතී වී ඇත.

 

http://www.divaina.com/2012/11/20/forign03.html

This entry was posted in මුස්ලිම් කාන්තා අපගේ ඉරණම, ෂාරියා නීතියෙන් තැලී විනාශවීම. Bookmark the permalink.

4 Responses to ෂාරියා එපා වූ අන්තවාදී ඉස්ලාම් ආණ්ඩුව – බංගලදේශය

  1. C.Samarasingha පවසයි:

    Lankawe inna islam jathikayin Arabi Karayo wage wanachari wela neththe ape rate sthapitha wela thiyena BAUDDHA sanskruthiya nisai. Ea unath un shariya neethiyata yati hithin kemathi bawa islam lebbelage kathawalin penawa. Kunu gode inna panuwo wage mun ape sanskruthiyath winasa karagena unge wanachari sonskruthiyath kawadahari winasa karanawa sikurui.

    කැමතියි

  2. මේ වගේ නොදියුණු අසම්මත සිරිත් විරිත් හීලාචාර ශිෂ්ට සංස්කෘතියක් ඇති රටකට කෙසේ වත් නොගැලපෙන බව මගේ අදහසයි.

    කැමතියි

  3. Annonymous පාහරයා පවසයි:

    ඒ වගේ නීතියක් බංගලාදේශය, අනාගතයේ ශ්‍රී ලංකාව වගේ රටවලට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ඒක ස්ථාඅපිත කලොත් වැඩි වාසිය පිරිමින්ට. මම ගැහැණු පිරිමි දෙකටම නැති නිසා අපි අනාථයි

    Annonymous පාහරයා
    gayan.d.kuruppu@gmail.com

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )