නියම ෂාරියා කුඩා ලමයෙක් වුවත් මරා දැමීමයි…කාටද ඕනේ ෂාරියා?

මුළු ඉස්ලාම් සමාජයම අන්තවාදී හමුදාවක් කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ නේද? ඒත් ඒකෙ ගොදුරු බවට පත් වෙච්ච අපේ කාන්තාවන්ට කර කියා ගන්න කිසිම දෙයක් නැහැ. කුරාණ් වලින් පන්නරය ලබපු පිරිමින්ගේ යකඩ හස්තය අපේ කාන්තාවන් චප්ප කරගෙන තමයි ජීවත් වෙන්නෙ. මලලාට ඒක තේරෙන්නත් ඇති. නමුත් ඒකි අපි කරන්න වගේ අපේ මුළු සමාජෙටම පහර ගහන්න ගියෙ නැහැ. තමන්ගෙ පාසැල් අයිතිය නැති කරන ඉස්ලාම් ඉගැන්වීම් අකුරටම පිළිපදින ලෙබ්බෙලාට විරුද්ධව තමයි තමයි ක්‍රියාත්මක් වුනේ. අනේ මේ ක්‍රියාත්මක වීම තමයි අනික් කෙල්ලන්වත් ඉගෙනීමට උනන්දු කරෝපු එක., අඩුගානෙ මේකි ගිය පෙලපාලියක්වත් නැහැ. අසරණ කෙල්ල.

අපේ ලෙබ්බෙලා කියන්න වගේ ඒකි අඳුනන බටහිර රටක් නැහැ. කොටින්ම ශිෂ්ඨ බටහිර සමාජය වයස 14 ක කෙල්ලෙක් ඔත්තුකාරියක් ලෙස කිසි සේත් පිළිගන්නෙ නැහැ, සේවයේ යොදවන්නෙත් නැහැ. ඒකට ඉස්ලාමය, ඉන්ෂා අල්ලා!….වයස් බේදයෙන් තොරව ජිහාඩය වෙනුවෙන් සියදිවි හානි කරගන්නත් අපේ දරුවන් යොදවනව.

පාසැල් යාම වරදක් කරගෙන මරපු නිසාම තමයි එක එහෙම නෙවෙයි කියල ලෙබ්බෙලා කියන්නෙ. මොකද මුළු ලෝකෙම මේ ඝාතන තැත දැඩි සේ පිළිකුල් කරන නිසා. කොහොම නමුත් ඔවුන් මේ කෙල්ලව ඝාතනය කරන්න නිදහසට කාරනය ලෙස දීල තියෙන එකවත් ෂාරියා ගැන ලෝකෙට ඇත්ත රූපය පෙන්නල දෙන එක ගැන අපි ඉස්ලාම් කාන්තාවන් වශයෙන් සතුටු වෙනව. මොකද ලංකා ලෙබ්බෙලා කරන තරමක් කුමන්ත්‍රණ කරන්නේ මෙන්න මේ ෂාරියා ලංකාවෙත් පිහිටවන්න. ඒකට ඉස්ලාම් කාන්තා අපිට මෙච්චර බය නම් පිට ආගමික අය කොච්චර නම් බිය විය යුතුද?



ඉස්‌ලාම් හමුදාවට එරෙහිව හඬ නැගීම නිසා
පාකිස්‌තාන පාසල් දැරියට වෙඩි තැබුවා
– තාලිබාන් ත්‍රස්‌ත සංවිධානය කියා සිටී

මලාලා යුසුප්යායි නැමැති පාකිස්‌තාන දැරියට වෙඩි තැබුවේ ඇය බටහිර රටවල ඔත්තුකාරියක්‌ කියා යයි පාකිස්‌තාන තාලිබාන් සංවිධානය කියා සිටී. ඉස්‌ලාම් හමුදාවන්ට එරෙහිව කටයුතු කරන අයව මරා දමන්න යයි ඉස්‌ලාම් ධර්මයේ තිබෙනවා. ඇය ඇමරිකානු ජනාධිපති ඔබාමාවත් ඇගයීමට ලක්‌ කලා යයි තාලිබාන් සංවිධානයේ නිවේදනයක දක්‌වා ඇත.

අධ්‍යාපන කටයුතු ගැන හඬ නැගීම ගැන අපි ඇයට වෙඩි තැබුවේ නැත. එහෙත් ඉස්‌ලාම් හමුදාවට එරෙහිව ඇය හඬ නැගුවා. ඉස්‌ලාම් ධර්මයට එරෙහිව හඩ නගන ළමයකු වුවත් මරන්න යයි ෂහරියා නීතියේ දැක්‌වෙනවා යයි එම නිවේදනයේ සඳහන් වී තිබේ.

http://www.divaina.com/2012/10/19/forign02.html

This entry was posted in ඉගෙනීමේ වරදට ඝාතනය වීම, ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, මලලා යූසුෆ්සායි, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

1 Response to නියම ෂාරියා කුඩා ලමයෙක් වුවත් මරා දැමීමයි…කාටද ඕනේ ෂාරියා?

  1. ඇයට සිදුවූ අසාධාරණයට ලෝකය පුරා විසිරී සිටින සියලු මුස්ලිම් සොහොයුරියන් එක්විය යුතුබව විශ්වාස කරමි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )