ඉගෙනීමට එරෙහි අපේ ඉස්ලාමයට තවත් කාන්තා බිල්ලක්

 Target: Malala Yousafzai was shot on her<br />  way home from school

කාන්තාවන් අතර ඉගෙනීම ප්‍රචලිත කිරීමට වෙහෙස වූ අපේ පකිස්තාන් සොයුරියක් ඉතා කෲර ඉස්ලාම් ප්‍රහාරයකට ගොදුරු වුනා. ඇයගේ පාසල් බසය තුලදී යෙහෙළියට හා ඇයට වෙඩි තැබීමට තරම් තලිබාන් ලා සැහැසි වුනා. Tehreek-i-Taliban Pakistan (TTP)කියන නිවට ඉස්ලාම් ත්‍රස්තයෝ කිසි ලැජ්ජාවක් නැතිව මේ ප්‍රහාරයේ වගකීම පවා බාරගත්තා. කුඩා පාසල් යන කෙල්ලන් ඝාතනය කිරීමට තැත් කිරීම මොන තරම් නිවට නින්දිත වැඩක්ද කියන එකවත් තේරුම් ගන්න බැරි තරමට ඉස්ලාමය මොවුන්ගේ මොළ සෝදනයට ලක් කරල. අපේ නබි සීය උගත්කමේ පරම හතුරා. ඔහුට ලිවීමේ හා කියවීමේ හැකියාව තිබ්බේම නැහැ. ඒ නිසා ඔහු එය කිසිවෙක් ලඟ තියෙනව දකින්න කැමති වුනෙත් නැහැ. සාක්කුවේ සිටි අල්ලා විසින් උගත්කමට එරෙහි කුරාණ් වර්ස් දුන්නේ ඒ නිසයි. තර්කානුකූලව සිතන කිසි කෙනෙක් පදනමක් නැති ඉස්ලාමය පිළිනොගනී යන බය නබි සීයට තදින්ම තිබ්බ.

ලිංගික වශයෙන් බෙලහීන මේ මහළු ප්‍රොෆට් ට තිබ්බ අනික් බය තමයි තමන් බූරුවන් ලෙස නම්කල කාන්තාවන් ඉගෙනීම හරහා ඒක බොරු කලොත් ඉස්ලාමෙට වදින පහර සුලු නොවෙන බව. ඉතින් මේ මෝඩ ඉස්ලාම් ලෙබ්බෙලාගේ මොළය තමන්ට ඕන ආකාරයට හැඩ ගස්සවල කාන්තාවන් සහමුලින් පාගා තබා ගැනීමට නබි සියලු උපදෙස් කුරාණ් වලට දැම්ම. මේ ඒවල ප්‍රතිපල තමයි. මලලා යූසුෆ්සායි ඉස්ලාමයේ ගොදුරක් වුනේ එහෙමයි.

ප්‍රහාරයෙන් ඇය මියගියේ නැහැ. නමුත් ඇය කෙසේ හෝ මරා දමන බවට ඉස්ලාමය තාමත් කෑ ගහනව. අගෙයි නේද ඉස්ලාමය තුල කාන්තා උගත්කමට තියෙන සැලකීම?

 

Stable: Malala being transported between hospital wards. The teenage Pakistani children's rights activist was shot in the head on a school<br />  bus in the former Taliban stronghold of Swat

This entry was posted in ඉගෙනීමේ වරදට වෙඩි කෑම, ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, මලලා යූසුෆ්සායි, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

3 Responses to ඉගෙනීමට එරෙහි අපේ ඉස්ලාමයට තවත් කාන්තා බිල්ලක්

  1. මගේ අතිශය දැඩි ශෝකය මේ සොයුරිය වෙනුවෙන් පළ කරමි.

    කැමතියි

  2. පින්ග්කිරීම: නියම ෂාරියා කුඩා ලමයෙක් වුවත් මරා දැමීමයි…කාටද ඕනේ ෂාරියා? | Anniisa | මුස්ලිම් කාන්තාවෝ

  3. පින්ග්කිරීම: පුක මිස කට නැති පකිස්ථාන් ආණ්ඩුව « Musalmanuwa | සැදැහැවත් මුසල්මානුවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )