ගැබිණියට මරු කැඳවූ ගෝත්‍රික ඉස්ලාම් භූත විශ්වාසය

අබාධිත ලෙබ්බේ කෙනෙක් හා ඔහුගේ පවුලේ අය සියල්ල අවු 58ක මුලු කාලයකට සිර ගෙට නියම වූයේ 2012 සැප්තැම්බර් 23 වෙනිදායි. මොවුන් සියල්ල එකතුවී ලෙබ්බේ ගේ ඉස්ලාම් බිරියට භූත දෝෂයක් ඇතැයි කියමින් ඇයව කෲර ලෙස මරා දමා තිබුණා. පවුලේ අය විසින් 21 හැවිරිදි 6 මස් ගැබිණිය බිමට තද කරන් ඉන්න අතර අයෙක් ඇගේ ස්වසන මාර්ගය වසා ගෙන ඇත. ජින් නමින් ඉස්ලාමය හඳුන්වන භූතයා ඇගෙන් ඉවත් කිරීමට මෙය සිදු කලේ ඇෆ්ගනිස්ථාන කාන්තාරයක් සිටින ඉස්ලාමික පවුලක් නොවේ, යුරෝපයේ ශිෂ්ඨ සමාජය තුල ම්ලේච්ඡ ජීවිත ගත කරන ඉස්ලාම් පවුලක් විසිනුයි.
Victim: Four members of the same family have been jailed for life for the murder of Naila Mumtaz, who was six months pregnant

මැරුම් කෑ නයිලා
ඝාතකයන් අතර ඇය සියදිවි හානි කරගත්තා යැයි බොරු කී අබාධිත පුරුෂයා මොහොමඩ් තවුසීෆ් මුම්ටාස්, ඔහුගේ 51 වියැති දෙමව්පියන් සියා උල් හක් හා සල්මා අස්ලම් හා සහෝදරියගේ පුරුෂයා  (හමඩ් හසන් ) යන අය සිටී.

Killers: Husband Mohammed Mumtaz, mother-in-law Salma Aslam, brother-in-law Hammad Hassan, and father-in-law Zia Ul-Haq
ඉස්ලාම් ඝාතකයෝ

කවදත් වෙන පරිදි ඉස්ලාම් දෙමව්පියන් විසින් මේ මරණයට පාර කපා තිබුනා. මේ බෙල්ල කොට, කකුල් ඇද ලෙබ්බේ පුරුෂයා විවාහ වීමට තරම් නයිලා අවාසනාවන්ත වී තිබුනේ පකිස්ථානයේදී යෝජනාවකින්. ඇයගේ කැමැත්ත කෙසේ වෙතත් ඉස්ලාමය කාන්තාවන් වනසා දමන එක් ප්‍රධාන ක්‍රමයක් තමයි විවාහය.

ඝාතනය සිදුවූ 2009 ජූලි මාසයේ දිනයට පෙරදා නයිලා සිය දෙමව්පියන් අමතා හඬමින් කියා ඇත්තේ පුරුෂයාගේ දෙමව්පියන් හා අසල්වැසියන් සැක කරන්නේ තමන් තනිව ගිය පකිස්ථාන් ගමනින් පසු මේ ගැබ් ගැනීම සිදුවී ඇති බවයි.

අබාධිත පුරුෂයා විශ්වාස කර ඇත්තේ කුරාණයේ කියවෙන වනචර ජින් භූතයා ඇයට වැසී ඇති බවයි. නඩුකාරයා පවා පුදුම කරවූ මේ ජින් භූත කථාව ඇත්ත වශයෙන්ම යුරෝපයේ වෙසෙන ඉස්ලාම් ගෝත්‍රිකයන් බහුතරයකගේ තද විශ්වාසයක් කියල ලෝකෙම දැනගත්ත.
Killers: Mohammed Tauseef Mumtaz (left) and his parents, pictured before a previous court hearing in April, were all convicted of murdering Naila Mumtaz

සොත්ති ලෙබ්බේ හා දෙමව්පියන් කලින් නඩු වාරයට ආ ආකාරය

Scene: Naila Mumtaz, who was six months pregnant was found smothered to death in this house in Birmingham in 2009

ඝාතනය සිදුවූ නිවස

Read more: http://www.dailymail.co.uk/news/article-2207872/Pregnant-wife-21-murdered-family-rid-evil-spirits-Jailed-life-husband-laws-held-bride-suffocated-her.html#ixzz27SemTwEk

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ගැබිණි කල පුරුෂයාගෙන් මැරුම් කෑම, නයිලා, බලෙන් විවාහ කරල දීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම and tagged . Bookmark the permalink.

1 Response to ගැබිණියට මරු කැඳවූ ගෝත්‍රික ඉස්ලාම් භූත විශ්වාසය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )