ගෞරවයට මැරුම්කන්න කාගෙන් බාදාවක්ද?



පවුලේ නම්බුව කෙළසූ බව කියන
සොහොයුරියව පකිස්‌තාන් නීතිඥයා වෙඩි තබා මරයි

සිය පවුලේ අයට අවමන් කළ බව කියමින් පකිස්‌තානයේ නීතිඥයකු විසින් හයිද්‍රබාද් අධිකරණ ශාලාවේදී සිය සොහොයුරියට වෙඩි තබා මරා දමා ඇත.

ජවාද් ඉක්‌බාල් නමැති මේ නීතිවේදියා සිය 20 හැවිරිදි රහිලා නමැති සොහොයුරියට වෙඩි තබා ඇත්තේ අධිකරණ ශාලාවේ සිය ගණනක්‌ පමණ බලා සිටියදී යෑයි හෙළි වී තිබේ. ඔහු නීතිවේදී කළු කබාය තුළ සඟවාගෙන පිස්‌තෝලයක්‌ අධිකරණ ශාලාවට ගෙනැවිත් තිබූ බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

රහිලා සමඟ ඇගේ සැමියා වූ සුල්පිකාර් අධිකරණ ශාලාවේ සිටි අතර නීතිඥයා ඔහුට ද වෙඩි තැබීමට ගත් උත්සාහය පොලිසිය විසින් ව්‍යර්ථ කර ඇත. මෙම යුවළ විසින් තම මවුපියන්ට විරුද්ධව පැවරූ නඩුව හයිද්‍රබාද් අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබියදී මේ සිද්ධිය සිදුවී ඇත.

 

http://www.divaina.com/2012/08/08/forign03.html

This entry was posted in පවුලේ ගෞරවය වෙනුවෙන් ඝාතනය වීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )