ලොවටම තිත්ත වෙමින් යන ඉස්ලාම් ෂාරියා



ෂහරියා නීතියට එරෙහිව ලන්ඩන් නුවරදී
කාන්තා විරෝධතාවක්‌

ෂහරියා නමැති දැඩි අන්තවාදී ආගමික නීතිරීතිවලට විරෝධය පාමින් පීමන් නමැති කාන්තා සංවිධානය ලන්ඩන් නගරයේදී විරෝධතාවක්‌ පවත්වා ඇත.

අඩ නිරුවතින් සිටි මෙම විරෝධතාකාරියන්ව පොලිසිය විසින් ඉවත් කර තිබේ.

ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුව විසින් ෂහරියා නීතිය ක්‍රියාත්මක කරන ඉස්‌ලාමීය ආණ්‌ඩුවලට සහාය දක්‌වන බවට එම කාන්තා සංවිධානය විසින් පවසා ඇත.

මෙම පීමන් නමැති කාන්තා සංවිධානය යුක්‌රේනයේදී ආරම්භ වූවකි.

ෂහරියා නීතිය යටතේ කාන්තාවන්ට ගල් ගසා මරන බව ද එකී කාන්තා සංවිධානය විසින් චෝදනා කර ඇත.

Source:

http://www.divaina.com/2012/08/04/forign04.html

This entry was posted in ඉස්ලාම් ෂාරියා නීති වලින් මිරිකී හප වීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

1 Response to ලොවටම තිත්ත වෙමින් යන ඉස්ලාම් ෂාරියා

  1. dasi පවසයි:

    ආගම නැමැති සලුවෙන් වහගෙන ලිංගික ක්‍රෑරත්වය, හිංසාව රජකරමින් කුඩා දරුවාගේ සිට වැඩිමහල කාන්තාව දක්වා සිදුකරන අමානුෂික ක්‍රියාවන් නිර්භීතව එලි කරන මේ වෙබි අඩවියට මගේ සුභ පැතුම්. මෙහි එන දෑ කියවන විට නබී ගේ සිට සමස්ත හම්බයන් ගැන ඇතිවන කලකිරීම කියා නිම කළ නොහැකිය. වල් ජඩයන්ට හොඳ ක් නම් නොවේවා

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )