ඉස්ලාම් නින්දිතත්වයෙන් ඇතිවෙන්න බැට කෑ රජ කුමරි



සවුදි රජ කුමරිය බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පතයි

බුර්කා නොඅඳින Hot Hot සාරා කුමරිය

සවුදි අරාබි රජුගේ සමීපතම ඥතියකු වන සාරා කල් බින් අබ්දුල් අයිස්‌ කුමරිය බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පතා ඇත.

සවුදි බලධාරීහු තමන්ට සාවාද්‍ය චෝදනා ඉදිරිපත් කර ඇතැයි ඇය කියා සිටී.

සවුදි පාලකයන් තමාගේ දරුවන් සිවුදෙනාවද පැහැර ගැනීමට තැත්කරන බවද ඇය අනාවරණය කර ඇත.

සාරා කුමරිය සහ ඇගේ සොහොයුරාවූ තුර්කි බින්තලාල් අතරද මියගිය මවගේ ස්‌ටර්ලින් පවුම් මිලියන 325 ක දේපල සම්බන්ධව ආරවුලක්‌ ඇතැයි කියා සිටී.

http://www.divaina.com/2012/07/10/forign03.html

රජ පවුල විසින් ඇයට පහර දී, තර්ජනය කර ඇතිවා පමණක් නොව දරුවන් පැහැර ගැනීමටද උත්සාහ කර ඇත. ඇය වැඩිදුරටත් පැවසූවේ සිය රජ පියා සමඟ ඇතිවූ ප්‍රසිද්ධියේ කිව නොහැකි එක්තරා සිද්ධියක් නිසා ඇයගේ මුළු ලොවම දෙදරා ගිය බවයි. සිය බේරීම වෙනුවෙන් පියා තමාව වැනසීමට මාන බලන බව ඇය කියයි. ඇය ඔහුගේ ප්‍රියතමයෙක් ලෙස සිටි බවත් ඇය කියයි. ලෙබි රජුගේ නොම්මරය ගැන සිතා ගැනීමට තව විස්තර උවමනාද? ඉස්ලාම් කාන්තා අපි නම් මේ කියන්නේ කුමක්දැයි අත්දැකීමෙන්ම, හරියටම දනිමු. නමුත් ප්‍රසිද්ධියේ කිව නොහැක.

http://www.dailymail.co.uk/news/article-2170633/Saudi-princess-niece-countrys-ruler-seeks-political-asylum-UK-claiming-assaulted-persecuted-family.html?ito=feeds-newsxml

This entry was posted in ඉස්ලාම් මර උගුලෙන් ගැලවුනු කාන්තාවෝ, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම, රූමත් බව නිසා පියාගේ කුට්ටනයට ලක්වීම, සවුදි රජ කුමරිය. Bookmark the permalink.

1 Response to ඉස්ලාම් නින්දිතත්වයෙන් ඇතිවෙන්න බැට කෑ රජ කුමරි

  1. ඉස්ලාම් කාන්තාවෝ නිසා රිදුන තම්බියා පවසයි:

    ඉස්ලාම් දහමට ගරහන ඔබට return එක දෙන්න අපි ළඟදීම බ්ලොග් අවකාශෙට එනවා. ඔබ තම්බි අපිට ගහන ගලෙන්ම අපි ඔබට ගහන්ඩ යනවා ඒකියන්නේ අපි අනුගමනය කරන්ඩ යන්නේ ඉස්ලාම් කාන්තා ඔබලාගේ වැරදි වලට පිට ආගමක් අල්ලන් තඩි බාන්න යන එක. ඉස්ලාම් අපි සියළු පිට ආගම් වලට මේ විධියට ගහල බලනව කාටද වැඩියෙන්ම රිදෙන්නෙ කියල. ඒකෙන් හොයා ගන්න පුළුවන් උඹලා පල්ලියේ සල්ලි වලින් අපිට කෙලිනවද නැත්නම් බෞද්ධ ආධාර වලින් ගේම දෙනවද කියල. ඊශ්‍රායෙල් වලින් තොපිට සල්ලි එනව නම් ඉතින් අපි අනාත බව අපි දන්නව.

    අද කාලේ ලංකාවේ මුස්ලිමුන් අතින් වෙන වැරදි ගැන වෙනම මතක් කරන්ඩ ඕනේ නැනේ. එනිසා සියළු පිට ආගම් හොඳ පහරවල් ටිකක් අපෙන් බලාපොරොත්තු වෙන්ඩ. අපි ඉස්ලාමෙට අපහස කරන්ඩ කැමති නැ . අපි ඉස්ලාමෙට ගෞරව කරන මිනිස්සු. නමුත් ඉස්ලාම් වෙලත් ඔබලා මේ කරන නින්දිත ක්‍රියාව නිසා අපිට තව දුරටත් නිකන් ඉන්න බැ. දුවන්ඩ ලෑස්ති වෙලා ඉන්ඩ .

    ඉස්ලාම් කාන්තාවෝ නිසා රිදුන තම්බියා
    andria.rizzi369@gmail.com

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )