තලිබාන් වල්කම් නිසා ඝාතනය වූ නජීබා

ඉස්ලාමය හරි වැරැද්ද තීරණය කරන්නේ ලැජ්ජාව මත පමණි. යුක්තිය අයුක්තිය මත නොවේ. මේ නිසා 100%ක්ම පාහේ දඬුවම් ලබන්නෝ ශිෂ්ඨ සමාජයේ කිරා බැලීම් අනුව නිවැරදි කාරයෝ බව පිට ලෝකයා බොහෝ දෙනෙක් නොදනී. මේ එවන් තවත් අවස්ථාවක්.

ස්වභාවයෙන් ඉස්ලාමික වනචරකම් වලින් මත්වූ තලිබාන් පුරුෂයන් දෙදෙනෙකුගේ අනාචාර කාම ක්‍රීඩා වල ගොදුරක් වී පසුව එයම වරදක් කොට නජීබා නම් 22 හැවිරිදි ඇයට ප්‍රසිද්ධියේ කෲර හලාල් මරණයක් ලබා දෙන්නේ සැදැහැවත් ඉස්ලාම් ලෙබ්බේලා ‘අල්ලා හු අක්බර්’ යනුවෙන් හුරේ දමන අතර තුරය. වලත්ත කම් කල පුරුෂයන් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් කිසිම දඬුවමක් දුන් බව වාර්ථා නොවේ. අගෙයි නේද ඉස්ලාම් කාන්තා අපේ ඉරණම.

1. වෙඩි කෑමට පෙර නජීබා අගලක් අසල ඇන තියාගෙන උන් අයුරු

2. AK47 රයිෆලයක් අතැති ඇගේ මාරයා ඇයට ලං වෙමින්

3.නිවට පුරුෂයා ඇයට පිටුපසින් වෙඩි තබමින්

4.දැනටමත් මියගිය නජීබාට සිය ඉස්ලාමික සිත සතුටු වනතෙක් දිගටම වෙඩි තබන නිවටයා

5. එම පාපතරයා සේම ඉස්ලාම් වියරුවෙන් උන්මත්තක වූ නිවට පිරිමින් තොග ගණනින් සිද්ධිය රස වින්දේ හුරේ දමමිනි.

6. කාන්තා සිරුර හිල් කූඩයක් වූ පසු සතුටු වූ ලෙබි නිවටයා ඉවත් වූයේ මහා වීරකමක් කල එකෙක් මෙනි.

බලා සිටීමටත් අපහසු අපරාධය ලොවට හෙළි වූ ගමන් මෙය ඉස්ලාම් විරෝධී යැයි කියමින් කෑ ගැසීම හුරේ දැමූ නිවට ලෙබ්බෙලාම මාධ්‍ය ඔස්සේ කිරීම ඉස්ලාමයේ අනුමත හා පිළිගත් සාමාන්‍ය උපාය මාර්ගයයි. එසේ නොකලොත් ශිෂ්ඨ ලෝකයෙන් ඉස්ලාමයට තර්ජන එල්ල විය හැකි අතර අපගේ ලබ්දියේ යම් මූලික වරදක් ඇතැයි ලෝකයා සැක කිරීමට ඉඩ තිබේ.

http://www.dailymail.co.uk/news/article-2170503/Caught-middle-Taliban-love-triangle-The-moment-helpless-Afghan-woman-22-gunned-fighters-decide-her.html#ixzz206Q7vRms

This entry was posted in පිරිමින්ගේ වල්කම් නිසා ඝාතනය වීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම and tagged . Bookmark the permalink.

3 Responses to තලිබාන් වල්කම් නිසා ඝාතනය වූ නජීබා

  1. පින්ග්කිරීම: නජීබා වෙනුවෙන් ඇෆ්ගන් සොයුරියන්ගෙන් ඉස්ලාමයට දබරඇඟිල්ල | Anniisa | මුස්ලිම් කාන්තාවෝ

  2. Ishan පවසයි:

    මුස්ලිම් කාන්තාවක් වෙලත් බය නැද්ද මේ විදියට ලියන්න? තමන්ගේ අය ගැනම..

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )