පොප් ගායිකා ගහසලා ජවුඩ් ඝාතනය වේ



තාලිබාන් නියෝග නොතැකූ පකිස්‌තානයේ පොප් ගායිකා ගහසලා ජවුඩ් ඝාතනය වේ

මරා දැමූ ගහසලා ජවුඩ්, පොප් ගායිකාව

තාලිබාන් සංවිධානයේ නියෝග නොතකමින් පොප් ගීත ගැයූ පකිස්‌තානයේ ප්‍රකට ගායිකාවක්‌ වූ විසිහතර හැවිරිදි ගහසලා ජවුඩ් පෙෂොවාර් නගරයේදී යතුරුපැදියකින් පැමිණි අයෙක්‌ විසින් වෙඩිතබා ඝාතනය කර ඇත.

ඇය සමග මෝටර් රියකින් යමින් සිටි පියාද මියගොස්‌ ඇතැයි පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීමට ඇගේ හිටපු සැමියා සම්බන්ධ බවට සැක කෙරේ.

ඇයට වෙඩි ප්‍රහාර හයක්‌ එල්ල වී තිබිණි. විවාහයෙන් මාස හයකට පසු ඇය සැමියාගෙන් ඉවත්වී පියාගේ නිවසට පැමිණ ඇත.

ගහසලා ජවුඩ් ගීත ඩුබායි නගරයේ ජනතාව අතර ඉමහත් ජනාදරයට පාත්‍රවී තිබේ.

http://www.divaina.com/2012/06/21/forign01.html

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, නැටුම් ගැයුම් වැයුම් සියල්ල තහනම්, බටහිර ආරෙට ගී කියන්නියෝ, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )