වයසට බොරු කර යමු අපි මව්රට

අපේ සොයුරියෝ ඉන්නව ඉස්ලාමයේ මව් රටවලට යන්න ආස කරන. මොකද මෙහෙ අපිට තියෙන්නෙ බූරු දෙනුන්ට වගේ පිළිගැනීමක් පමණයි නෙ. මේ එහෙම උවමනාව වැඩියෙන් ඇති අපේ සොයුරියො ටිකක් තවත් දෙමළ බඩු ටිකක් එක්ක මරදාන පැත්තෙ ලෙබ්බෙ කෙනෙක්ට සිය ඇඟ මස් එහෙම පූජා කරල, වයසත් බොරු කරල එහෙ ඉන්න කාමුක අරාබි ලෙබ්බෙලාගේ කෙළි බඩු වෙන්න හීන දැකල බැරි වෙච්ච අවස්ථාවක්. එහේ දරුවෙක් මරල බෙල්ල ගහල දැමීමට නියමින් අපේ රිසානා නම් මුස්ලිම් සොයුරියත් මේ විධියටම අඩු වයසින් කාමය සොයා එහෙ ගිය කෙනෙක්නෙ. ඉස්ලාම් අපි කවුරුත් එයා ගැන කථා කරන්නවත් කැමති නැහැ. හැබැයි මේ පිට ආගමිකයො නම් පුදුම කරුණාවක් දක්වන්නෙ ඒ කෙල්ල ගැන. මෝඩ මිනිස්සු!


වයසට බොරු කර රට පනින්න හැදූ
කාන්තාවෝ 11 ක්‌ හා ඒජන්සිකරු කොටුවෙති

බෝගොඩ – රත්නායක සහ බණ්‌ඩාරවෙල – කරුණාරත්න පල්ලේගම

වංචනික ලෙස වැඩි වයස්‌ යොදා ජාතික හැඳුනුම්පත් හා ගමන් බලපත්‍ර සකසා මැද පෙරදිග රටවලට යැමට තැත්කළ කාන්තාවන් 11 දෙනකු හා අදාළ ඒජන්සිකරු අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසිය සමත්ව ඇත.

මෙම ඒජන්සිකරු කොළඹ මරදාන ප්‍රදේශයේ අයකු බවද එසේ රට යැමට උත්සාහ කළ කාන්තාවන් වවුනියා, මඩකලපුව, ත්‍රිකුණාමලය, තලවකැලේ, පස්‌සර, මඩොල්සිම වැනි ප්‍රදේශවල පදිංචි අඩු වයසේ (අවුරුදු 21 ට අඩු) දෙමළ හා මුස්‌ලිම් ජාතික කාන්තාවන් බවද පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

බදුල්ල පොලිසියේ පොලිස්‌ සැරයන් 45505 ශානික මහතාගේ මෙහෙයවීමෙන් මාසයක පමණ කාලයක්‌ විමර්ශන කටයුතු සිදුකර බදුල්ල කැප්පෙටිපොල මාවතේ පිහිටි විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ කාර්යාලය අසල මාර්ගයේදී වෑන් රථයක්‌ සමඟ අදාල කාන්තාවන් 11 දෙනාද රථයේ රියදුරු හා තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. වංචනිකව සකසන ලද හැඳුනුම්පත් හා තවත් හැඳුනුම්පත් 4 ක්‌, උප්පැන්න සහතික කීපයක්‌ වීසාපත් ආදී ලේඛන කිහිපයක්‌ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරුවන් හා භාණ්‌ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. බදුල්ල පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.

http://www.divaina.com/2012/06/12/news13.html

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, මැද පෙරදිග යන මුස්ලිම්/දෙමළ කාන්තාවෝ. Bookmark the permalink.

1 Response to වයසට බොරු කර යමු අපි මව්රට

  1. Amila Chathuranga පවසයි:

    ප්‍රංශයේ විතරක් නෙවෙයි විභාග වංචා ආදිය නිසා බහුතර පිරිසට සිදුවන අසාධාරණය සහ ජාතික ආරක්ෂාවට ඇති තර්ජනය සලකල ඔය බුර්ඛා, නිකාබ් වගේ ඇඳුම් ශ්‍රී ලංකාවේ ඇතුළුව මුළු ලෝකයේම තහනම් කරන්න ඕනි කාලය දැන් ඇවිත් තියෙන්නේ.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )